හෙලුප් හෙලුප් |පොඩ්ඩක් වරෙල්ල කෝ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,142
    2,539
    113
    Redhat lab - Aukland
    මචන් සැමට ඉස්තුති

    මම ගිය එතනට


    ගිහාම කිවුව 4 වෙනි තට්ටුවට යන්න කියල... එතන නෝනා කෙනෙක් හිටිය ඊට පස්සේ මට ටක් ගාල වැඩේ කරලා දුන්න...250 ක් ඩියුටි ගැහුවා.... හැබැයි ටක් ගාල වැඩේ කරලා දුන්න බන්... උන් බාගයක් විතර ලන්ච් ගිහින්.... උන්ගේ ලඟට හොයන ගිහින් අර අක්කා කරන්න තියන දේවල් ටක කරලා වැඩේ කරලා දුන්න බන්.. මම අහිතුවේ නැහැ මෙච්චර හොඳ සේවයක් ඒගොල්ලෝ දෙනවා කියල...ඉස්සරට වඩා දැන් ගොඩක් වෙනස්. මද්යම තැපැල් හුවමාරුවේ ඒ අක්කට සහ (රතු සාරිය ඇඳන් හිටපු) කාර්ය මණ්ඩලයට මගේ හද පිරි ආචාරය... දිර්ගායු
     
    Last edited: