හෙලුප් හෙලුප්.......

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හෙලුප් හෙලුප්.......

    අනේ මචංලා මේ ලගකදි ඉදලා මගේ හම්බනක කොන්ඩේ යනවා.:sorry::sorry:මං ලගක් වෙනකන් ජෙල් යූස් කරා(දෑන්නම් ගාන්නෙම නෑ)ඒක නිසා වෙන්න ඈති කියල තමයි මං නම් හිතන්නේ.:rolleyes::rolleyes:

    මට උබලගෙන් දෑන ගන්න ඕනේ කොන්ඩේ යන 1 නවත්ත ගන්න හොද බෙහෙතක්.telecin කරන evermartin 1 හොදයි ද??ඒක පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවද??
    නෑත්නම් වෙන අත්දුටු ප්‍රත්‍ය්ක්ෂ බෙහෙතක් තියෙනවනම් කියපල්ලකො.....:D
    :D
     
    Last edited: