හමගහපු එලු නැට්ට වගේ තියෙයි
![]()








ඒ උනාට කොනකපාලයෝ එහෙම ඉන්නකොට චාටර් ද මන්ද
![]()











මහ නිළමේ;10939427 said:කොහොමද cute සුද්දියෝ එහෙම හෙළුවෙන් ඉන්නකොට.යකෝ උඹලා හරි වාසනාවන්තයි!!!!!












ela machan.lakawae diyunu wenne nam oya wage dewal thiyenne one mchn...habai govmnt eke owaye full contrl eke ganne one.....chartr scene nowi hari widiyata karagane giyanam hari...rata income ekath hamba wenawane...aluth trends walata api adopt une nettam anik ratwal issara apita chatr wenne wenneeeeee!!!
මහ නිළමේ;10939427 said:කොහොමද cute සුද්දියෝ එහෙම හෙළුවෙන් ඉන්නකොට.යකෝ උඹලා හරි වාසනාවන්තයි!!!!!
අනේ උඹලා වගේ උන්.... මෝඩ යක්කු.. රටට income එන්න කියල අනිත් රටවල් වල තියෙන ඔක්කම කුණු මෙහෙ ගේන්න ඕනද...
ඔයිට වඩා පිට රටවලින් ගන්න අලුත්, වැදගත් trends ඕන තරම් තියෙනවා... තාක්ෂණය, අධ්‍යාපන ක්‍රම, ප්‍රතිකාර ක්‍රම, රැකී රක්ෂා වගේ. ඒ වගේ වැදගත් දෙයක් නැතිව මේ වගේ කුණු ගොඩවල් තමා මෙහෙට ගේන්නේ... උඹලත් මේවට එහෙයි කියනවා....




