හෙලෝ, මේ customer care එකෙන්ද??

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හෙලෝ, මේ customer care එකෙන්ද??

    hello-hello-telephone-phone-smiley-emoticon-000317-large.gif

    කාන්තාව :
    හෙලෝ, මේ customer care එකෙන්ද??

    Agent : ඔව් නෝනා කියන්න..

    කාන්තාව : මගේ පුතාට වයස අවුරුදු 5 යි.එයා මේ දැන් sim එකක් ගිල්ලා.ඒකේ රු.95 ක් තිබුණා.

    Agent : ඔව් ඉතින් කියන්න මැඩම්..

    කාන්තාව : අනේ පුතා කතා කරනකොට sim එකේ සල්ලි කැපෙයිද?


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    ඔන්න කට්ටියගෙ ලේ පිරිසිදු උනානම් දන්නවනෙ;)
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    පුතාට අව්: 12 වෙනකම්, සල්ලි කැපෙන්නෙ නෑ..........