Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක තමයි ඇත්ත. ඕනි කෙනෙක්ට පුළුවන් කොහෙන් කොහෙන් හෝ කරුණු එකතු කරලා පෙන්වල අලුත් මතයක් ඉදිරිපත් කලා, මෙන්න මේක තමයි ඇත්ත, මේ ඇත්ත තමයි මෙච්චර කල් සැඟවිලා තිබුනේ, ලෙස ගෙන හැර දක්වන්න. නමුත් එය වාස්තවික තලයක සදරනි කරණය කර පෙන්වීම ඔය කරුණු රැස් කරනවා තරම් ලේසි කාරණයක් නොවේ.

ඔබ තුමන් අනුන්ගේම පොත් පත් / අදහස් වල ඇති කරුණු මැ නැවත නැවත මඩේ දම දමා සෝදමින් , එහි ඇති අලුත් රසයක් ගොඩ ගැනීමට නිරර්ථක උත්සාහයක යෙදේ.  (මම ඔබට කලිනුත් කිවා සේ ෆියුරගේ, කනින්හැම්ගේ සහ අනෙකුත් ව්‍යාජ ලෙස සැකසු පුරාවිද්‍යාත්මක සාදක, වැරදි ලෙස ගත්ත යයි කියන පුරාවිද්‍යාත්මක සාදක ඉවත් කර බොහෝ කල් ය. ඔබ ඉන්දියාවේ සිදුකර ඇති අනෙකුත් පුරාවිද්‍යාත්මක ගවේෂණ අද්‍යනය කර බලනවා නම් ඔබ අල්ලාගෙන ඉන්න කොටස සම්මුති සත්ත්‍ය ලෙස දැනට නොසලකන බව ඔබට පසක් වේ. )

ශ්‍රී මහා බෝධිය පිලිබදව ඔබ මගෙන් / ජනයාගෙන් ප්‍රශ්න අසා වැඩක් නැහැනේ, ඔබ කලයුත්තේ ඔබගේ මතයට අදාලව වාස්තවික තලයක සාදනය කර පෙන්විය හැකි කරුණු ඉදිරිපත් කිරීමයි. (ඔබගේ මතය නිවැරදි බව පෙන්වීමට නම්) . ඔබටද කාල නිර්ණය කොට පිළිගත හැකි සාදක ඉදිරිපත් කල නොහැකි නම් කුමක් අරභයා ප්‍රශ්න නගන්නේද? (විචිකිච්චාව ගොඩ නැගීමේ අරමුණින් ??? )

ඔබතුමාමැ ධර්මය සම්භන්ද නොකරනවා යයි සදහන් කලද, ඔබම , ශ්‍රී මහා බෝධිය කල්පයක් පවතී යයි උපකල්පනය කර , එමගින් එය ඉන්දියාවේ පැවතිය යුතුයි යන තර්කය ගොඩ නගයි. ඔබ දහම ඈදා නොගනී නම් ඔබ ත්‍රිපිටකයේ එන කරුණු ඇදා ඇති ද, ත්‍රිපිටකයේ එන කරුණු / (උක්ත කරුණ) සත්‍ය යයිද උපකල්පනය කරයි.

# ඔබ ත්‍රිපිටකය සත්‍ය යයි පිළිගනිද?

# ශ්‍රී මහා බෝධිය කල්පයක් පවතිනවා යන්න කොහෙන් ලබාගත් කරුණක් ද ?

# ඔබ ත්‍රිපිටකයේ කුමන කොටසක් සත්‍ය ලෙස පිළිගනිද?

ලෙස ඒ ආශ්‍රිතව තවත් ප්‍රශ්න ගණනාවක් පැනනගි.

නමුත් ඔබ නැවතත් මුල් ප්‍රශ්නයටම ඇවිත් නේද? , ඔබ කුමක් නිසා නැවතත් දේශීය ලිපි වල නිවැරදි භාවය විදේශ වාර්තා වලින් තහවුරු කිරීමට උත්සහ ගන්නේ?

# ඔබට කුමන කුමන විදෙස් ලිපි වැරදි ලෙසත් , කුමන කොටස් නිවැරදි ලෙසත් ඉදිරිපත් කල හැකිද?

# එසේ වැරදි සහ නිවැරදි ලෙස ඔබ වෙන් කරගැනීම සිදු කරන්නේ කෙසේද?

යන ප්‍රශ්න මේ ආශ්‍රිතව ගොඩ නැගේ. (මේවට නවකතා/ප්‍රවාද ඉදිරිපත් කොට පලක් නොවේ, ඒ සදහා පිළිගත හැකි සාදක ඉදිරිපත් විය යුතුයි)

ඔබතුමා එක මතයක් දරන බව පිළිගෙන, එය සාදනය කිරීමට අවශ්‍ය කරුණු මෙහි ගොනු කරන බව , මෙම ලිපි පෙළ කියවන ඔනිකෙනෙකුට වැටහෙන කරුණක්. ඉතින් ඔබ මෙහි ඉදිරිපත් කරන කරුණු / ගොතන කරුණු / සියල්ල ඔබ නිවැරදි යයි ද නොපිලි ගනී නම්, ඔබ තුල මේ කරුණු පිළිබද විචිකිච්චාව ඇති බව මොනවට පැහැදිලි වේ. එම නිසා මම නැවතත් මුලින් සදහන් කල ලෙස, ඔබ කරන්නේ කරුණු ඉදිරිපත් කරනවා යයි යන මාතෘකාව ඔස්සේ බුදුන්ගේ උපන් දේශය පිළිබද විචිකිච්චාව පැතිරවීම නොවේද?

[QUOTE="Sataninhell, post: 20649480, member: 408970"] [SIZE="4"]:lol::lol: ඕක තමයි ඇත්ත. ඕනි කෙනෙක්ට පුළුවන් කොහෙන් කොහෙන් හෝ කරුණු එකතු කරලා පෙන්වල අලුත් මතයක් ඉදිරිපත් කලා, මෙන්න මේක තමයි ඇත්ත, මේ ඇත්ත තමයි මෙච්චර කල් සැඟවිලා තිබුනේ, ලෙස ගෙන හැර දක්වන්න. නමුත් එය වාස්තවික තලයක සදරනි කරණය කර පෙන්වීම ඔය කරුණු රැස් කරනවා තරම් ලේසි කාරණයක් නොවේ. ඔබ තුමන් අනුන්ගේම පොත් පත් / අදහස් වල ඇති කරුණු මැ නැවත නැවත මඩේ දම දමා සෝදමින් , එහි ඇති අලුත් රසයක් ගොඩ ගැනීමට නිරර්ථක උත්සාහයක යෙදේ. [COLOR="red"] (මම ඔබට කලිනුත් කිවා සේ ෆියුරගේ, කනින්හැම්ගේ සහ අනෙකුත් ව්‍යාජ ලෙස සැකසු පුරාවිද්‍යාත්මක සාදක, වැරදි ලෙස ගත්ත යයි කියන පුරාවිද්‍යාත්මක සාදක ඉවත් කර බොහෝ කල් ය. ඔබ ඉන්දියාවේ සිදුකර ඇති අනෙකුත් පුරාවිද්‍යාත්මක ගවේෂණ අද්‍යනය කර බලනවා නම් ඔබ අල්ලාගෙන ඉන්න කොටස සම්මුති සත්ත්‍ය ලෙස දැනට නොසලකන බව ඔබට පසක් වේ. )[/COLOR][/SIZE] [SIZE="4"]ශ්‍රී මහා බෝධිය පිලිබදව ඔබ මගෙන් / ජනයාගෙන් ප්‍රශ්න අසා වැඩක් නැහැනේ, ඔබ කලයුත්තේ ඔබගේ මතයට අදාලව වාස්තවික තලයක සාදනය කර පෙන්විය හැකි කරුණු ඉදිරිපත් කිරීමයි. (ඔබගේ මතය නිවැරදි බව පෙන්වීමට නම්) . ඔබටද කාල නිර්ණය කොට පිළිගත හැකි සාදක ඉදිරිපත් කල නොහැකි නම් කුමක් අරභයා ප්‍රශ්න නගන්නේද? (විචිකිච්චාව ගොඩ නැගීමේ අරමුණින් ??? ) [I][B]ඔබතුමාමැ ධර්මය සම්භන්ද නොකරනවා යයි සදහන් කලද, ඔබම , ශ්‍රී මහා බෝධිය කල්පයක් පවතී යයි උපකල්පනය කර , එමගින් එය ඉන්දියාවේ පැවතිය යුතුයි යන තර්කය ගොඩ නගයි. ඔබ දහම ඈදා නොගනී නම් ඔබ ත්‍රිපිටකයේ එන කරුණු ඇදා ඇති ද, ත්‍රිපිටකයේ එන කරුණු / (උක්ත කරුණ) සත්‍ය යයිද උපකල්පනය කරයි. # ඔබ ත්‍රිපිටකය සත්‍ය යයි පිළිගනිද? # ශ්‍රී මහා බෝධිය කල්පයක් පවතිනවා යන්න කොහෙන් ලබාගත් කරුණක් ද ? # ඔබ ත්‍රිපිටකයේ කුමන කොටසක් සත්‍ය ලෙස පිළිගනිද? ලෙස ඒ ආශ්‍රිතව තවත් ප්‍රශ්න ගණනාවක් පැනනගි. [/B][/I][/SIZE] [SIZE="4"] නමුත් ඔබ නැවතත් මුල් ප්‍රශ්නයටම ඇවිත් නේද? , ඔබ කුමක් නිසා නැවතත් දේශීය ලිපි වල නිවැරදි භාවය විදේශ වාර්තා වලින් තහවුරු කිරීමට උත්සහ ගන්නේ? # ඔබට කුමන කුමන විදෙස් ලිපි වැරදි ලෙසත් , කුමන කොටස් නිවැරදි ලෙසත් ඉදිරිපත් කල හැකිද? # එසේ වැරදි සහ නිවැරදි ලෙස ඔබ වෙන් කරගැනීම සිදු කරන්නේ කෙසේද? යන ප්‍රශ්න මේ ආශ්‍රිතව ගොඩ නැගේ. (මේවට නවකතා/ප්‍රවාද ඉදිරිපත් කොට පලක් නොවේ, ඒ සදහා පිළිගත හැකි සාදක ඉදිරිපත් විය යුතුයි)[/SIZE] [SIZE="4"][B]ඔබතුමා එක මතයක් දරන බව පිළිගෙන, එය සාදනය කිරීමට අවශ්‍ය කරුණු මෙහි ගොනු කරන බව , මෙම ලිපි පෙළ කියවන ඔනිකෙනෙකුට වැටහෙන කරුණක්. ඉතින් ඔබ මෙහි ඉදිරිපත් කරන කරුණු / ගොතන කරුණු / සියල්ල ඔබ නිවැරදි යයි ද නොපිලි ගනී නම්, ඔබ තුල මේ කරුණු පිළිබද විචිකිච්චාව ඇති බව මොනවට පැහැදිලි වේ. එම නිසා මම නැවතත් මුලින් සදහන් කල ලෙස, ඔබ කරන්නේ කරුණු ඉදිරිපත් කරනවා යයි යන මාතෘකාව ඔස්සේ බුදුන්ගේ උපන් දේශය පිළිබද විචිකිච්චාව පැතිරවීම නොවේද? [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom