හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

Dhrona

Member
Jun 27, 2016
114
20
0
හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

මෙම නූල ඉතිහාස පිටුවෙන් මූලිකව පටන් ගත් අතර ජේශ්ඨ සාමාජිකයෙකුගේ ඉල්ලීම පිට මෙම අංශයේද පලකරමි.

මෙය හුදෙක් එකෙකු හෝ ගොඩදැමීමට වන අතර මා හට තත්වයක් ගොඩනගා ගැනීම අවශ්‍ය නොවේ.

මෙහි හුදෙක් නියම ඉතිහාසයට අමතරව අදවන විට ක්‍රියත්මක නව ලෝක නියමය නැමති සංකල්පය ගැනද එහි දරුනු බලපෑම ගැනද හැකි අයුරින් කතා කරනු ලබයි.


  • නියම ඉතිහාසය සංවාදයට ඇති ත්‍රෙඩ් දෙක තුනක් මෙහෙ ඇති බවත් එම ත්‍රෙඩ් වල මාද කරුනු සදහන් කරමින් අදහස් දැක්වුවෙමි. මෙම නව ත්‍රෙඩ් එක ආරම්භ කිරීමට මුලිකවම මා ඉටා ගත්තේ ඉහත ත්‍රෙඩ් වල ඉතිහාසයට අමතරව ධර්මයද පටලවාගෙන ඇති හෙයිනි.
  • ඉතිහාසයට ධර්ම කරුනු සම්බන්ද වන තැන් ඇති නමුත් ධර්මය හා ඉතිහාසය යනු වෙන වෙනමම කතිකා කලයුතු මාතෘකා දෙකකි. ඒ වාගේම මෙය හුදෙක් තවකෙකුගේ ඇත්ත සෙවීමට ඇති ආශාව හා උනන්දු වැඩිකිරීමට සෑදූවක් මිස කිසිවෙකුත් සමග රන්ඩු ඇතිකර ගැනීමකට සෑදුවක් නොව.
  • මෙම ඉතිහාස කරුනු හා අප පාසල් පොතින් ඉගෙන ගන්න ලද කරුනු දැඩිලෙස ගැටීමට බදුන් වන අතර මෙය නිදහස් ලෙසින් මද්‍යස්තව බැලීම වඩාත් වටී. එමෙන්ම මෙය රන්ඩු කනවාට වඩා නැවත නැවතත් සෙවීම හා සාමූහිකව කතා කිරීම මගින් ඇත්ත ඇති සැටියෙන් එලි කරගත හැකි බව මගේ හැගීමයි.
  • එසේම මාදන්න කරුනු හැකි අයුරින් අවශ්‍ය ප්‍රමානයට මෙහි ඉදිරිපත් කරන අතර ගැටලුකාරී තැන් අවශ්‍ය අයට විමසිය හැක. තවද මමද සොයානොගත් හා සොයමින් ඇති කරුනු බොහෝය එනම් මම යනු සියල්ල දත් නොව එම නිසා නොදන්න දේ නොදන්නවායැයි කීම මාගෙ සැටිය.

ඉගෙනීමට මගපෙන්වූ හා පෙන්වන කරුනු සෙවීම ගැන කීය දෙන දුන් සියලු දෙනාට ස්තූති කරමි


වෙන අයගේ කරුනු ඉදිරිපත් කිරිම අගය කරන අතර ධර්ම කාරනා ඇතුලත් කර නොගන්න ලෙස ඉල්ලා සිටිමි.

  • සෙල්ලිපි කරුනු
  • ජනසෘතිය
  • පුරාන ග්‍රන්ත


1985 ඉන්දියාවට පැමිනෙන Alois Anton Führer (ජර්මානු ජාතික)Alfred Comyn Lyal විසින් ලක්නවු ප්‍රාන්ත කෞතුකාගරයේ සංරක්ශක වශයෙන් පත්කරනු ලබයි. එම වර්ශයේ මාර්තු මස සිට වැඩ ආරම්භ කරන මොහු මෙහි සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු හෙතුවෙන් Alfred Comyn Lyal ගේ සිත දිනාගනු ලබයි. මේ නිසාම Alfred Comyn Lyal විසින් මොහුට ඉන්දියානු පුරාවිද්‍යාත්ම සමීක්ශණයේ අර්ධ කාලීන රැකියාවක් ලබාදීමට රෙකමදාරු කරනු ලබයි.

මේ නිසාම 1889 රජයේ අවසරයත් සමගම මොහුට නේපාල සමීක්ශන කටයුතු සදහා අම්බන්ද වීමට අවස්තාව ලැබෙන අතර මෙහිදී මොහු විසින් අශෝක ස්ථම්භය හා බුදු උපත සිදු වු ලුම්බිනි සල් උයන සොයාගනු ලැබේ. මේ නිසාම මොහුට ගරු නම්බු නාම හා වරදාන ලැබෙන අතරම වැඩිකලක් එය බුක්ති විදීමට අවස්තාව හිමි නොවේ.
ලුමිබිනිය හා අශෝක ස්තම්භය තහවුරු කිරීමට ඔහු ඉදිරිපත් කල සාක්ශි සියල්ල සාවද්‍ය බවට ඔප්පුවෙනව කොටින්ම කියනවනම් මොහු ඉදිරිපත් කරන සෙල්ලිපියෙ වචන ඈත් කරල තමා මේක හදල තියෙන්නෙ. අන්තිමට උසාවි නියෝගයකින් නිකුත් කරනව මෙයා සොයාගත් සියල්ල බොරු කියල (ඔය පුද්ගලයගේ සියලු සොයාගැනීම් අසත්‍ය බවට ඇති නඩු වාර්තාවේ කොටසක් අමුනා ඇත
). එතකොට ඇත්තටම බුදුන් උපන්නෙ කොහෙද ?

කියවා විමසන්ට...


ඔය පොඩි දේවල් ටිකක් විතරයි සන්වාදය මත කරුනු ඉදිරිපත් වෙයි කියල හිතමු

ඉදශල ගුහ ශගශ (ඉන්ද්‍රසාල ගුහාව සංඝයාට)
--උපුටගැනීම ruhunuyaka.com-

අපේ මුණිවර්ෂයෙන් ලත් හත්සිය විසිතුනෙ ක
ඒ බැමිනිසාය දඹදිව පැමිණි වර්ෂයෙ ක
දකිමින් එකක් දඹදිව රජකල වර්ෂයෙ ක
පැලඹු තිලොවට මතු සක වර්ෂයෙ ක
-- රාජාවලිය --

1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු -
2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො -
--පනාකඩුව තබ සන්නස පලමු පේලි දෙක. ඔක්කොමටික තියෙනව දිග වැඩිනිසා දැම්මෙ නැත්තෙ--

ම)චුඩික රඣශ පුතෙ රඣ අබයෙ ශඣ අබයශ පුතෙ රඣ නග රඣ නගශ පුතෙ රඣ අබයෙ රඣ අබයශ පුත ගමණි තිශන කරපිතෙ මහශුදශනෙ අගත අනගත චතුදිශ ශගශ පදිටිතෙ

(මුචලින්ද රජුගේ පුත‍්‍රයා අභය රජුය. අභය රජුගේ පුත‍්‍රයා නාගරජුය. නාග රජුගේ පුත‍්‍රයා අභය රජුය. එම අභය රජුගේ පුත‍්‍රයාවූ ගාමිණී තිස්සයන් විසින් කරවූ මහාසුදස්සණ නම් වූ මෙම ලෙණ සිවුදිගින් පැමිණී නොපැමිණි සංඝයාට ප‍්‍රතිෂ්ඨාපනය කරන ලදි)

-- ගෝණවත්ත සෙල්ලිපිය -- උපුටගැනීම ruhunuyaka.com


ගමික පචල පුත ගමික දුටක තිශ පුත ගමික අබයහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ
(පංචාලයේ* ගම්පතිගේ පුත් ගම්පති දුටක තිස්සයන්ගේ පුත් ගම්පති අභයගේ ලෙණ සිවුදිගින් පැමිණි නොපැමිණි සංඝයාටය)
* මෙහි කියැවෙන පංචාල වනාහී සොලොස්මහා ජනපදවලින් එකක් වූ පංචාල ජනපදයයි
-- දොරමඬලාවේ ලෙන් ලිපිය -- උපුටගැනීම ruhunuyaka.com


01. මහරඣහ ඣිත මහබිය ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ නියතෙ (මහරජුගේ දියණියවූ මහදේවීගේ ලෙණය. සිවුදිගින් පැමිණි නොපැමිණි සංඝයාට නියතය)
02. පරුමක ශුමන පුත පරුමක ශුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ දිනෙ මනපදශනෙ නම
(ප‍්‍රමුඛ සුමනගේ පුත් ප‍්‍රමුඛ සුමනගේ මනාපදස්සන නම්වූ ලෙණ සිවුදිගින් පැමිණි නොපැමිණි සංඝයාට දෙන ලදි)
-- කොරතොට ලෙන්ලිපි -- උපුටගැනීම ruhunuyaka.com

සීලාන් දක්ෂිණ ඉන්දීය ගිනිකොන දිග මුහුදේ පිහිටා ඇති විශාල දිවයිනකි. එහි මුළුමහත් ජනතාවම බෞද්ධයෝ වන අතර බුදුරජාණන්වහන්සේ එහි උපන්නේ යයි කියති.
( The General Knowledge of Sea by Yin huwan - che – ke. (Chinese Geographical book written (4th century C.E.) by lieutenant of Fuh- kien reigon). Translated by Dr.Lokhart, Shanhai )
=========================

අතිත ලංකාව බෙදා වෙන් වී තිබූ ආකර කිහිපයකි

ජම්බුද්වීපය / ලංකාද්වීපය
රුහුනු / පිහිටි / මාය
යක්ක / අසුර / රක්ක / නාග
සොලොස්මහා ජනපද

මෙයිනුත් ජම්බුද්වීපය හා ලංකාද්වීපය යන බෙදීම විශේස්ෂිත වේ එනම් මෙම කොටස්දෙකෙන් බලය වැඩි කොටසේ නමින් මුලු ලංකාවම පොදුවේ හැදින්වීමට යොදාගෙන තිබින. එනම් බලය අතින් ශක්තිමත් ජම්බුද්වීපය නම් එකලට මුලු රටම ජම්බුද්වීපය නමින් හැදින් වූ අතර බලය වැඩි ලංකාද්වීපය නම් එකලට මුලු රටම ලංකාද්වීපය නමින් හැදින් විය

=============================

ඉතිහාසය වැලලී යාම...

ලංකාවේ වාසය කල කිසිවෙකුටත් බුදුන් යනු අමුත්තෙකු නොවීය ඒ මහා පුරුශයාට බුදුමුත්තා කිවුවේ ඒ ලෙන්ගතු කමටමය. නමුත් බුද්ධ පරිනිර්වාන්යෙන් පසු කාලයෙන් කාලයට ඇති වු තත්වයන් නිසා නොයෙකුත් ආගම්, ඇදහිලි, නිකාය බේදයන් වැනි නොයෙකුත් දෑ හමුවේ කාලයෙන් කාලයට වැලලීම උඩ ඒම සිදුවිය. උදා : මහින්දාගමනය

බුද්ද පරිනිර්වානයෙන් පසු එකල ලංකාද්වීපයේ තිබූ බලරගල හා ඉහත සදහන් කල කරුනු හෙතුවෙන් දර්මය මෙන්ම ගොඩනැගිලිද වල්වදිමින් වෙනත් අයවලුන්ගෙ පාලනයට නතුවෙමින් තිබින. කාලයත් සමග දර්මය සම්පූර්නයෙන් යටපත් වෙමින් තිබුන අතර සාශන ශෝදනයක් කිරීමේ දැඩි අවශ්‍ය තවයක් පැහැදිලිව පෙනෙන්නට ඇතිවිය. මෙහි ප්‍රතිපයක් මත මිහිදු හිමියන් ජම්බුද්වීපයෙන් ලංකාද්වීපයට වැඩම වීම සිදු වූවා මිස උන් වහන්සේ ඉන්දියාවෙන් ආ බවට කිසිදු පිලිගත හැකි සාදකයක් හමුනොවේ.

සමණාමයං මහාරාජ- ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය- ජම්බුද්වීපා ඉදාගතා

මේත් සමගම ඇති වූ නව බෞද්ධ පිබිදීම චිරාත් කාලයක් නොනැසී පැවතුනත් විවිද ආක්‍රමනයන් හා වැරදි මතවාදයන් හරහා විනාශ මුඛයට යමින් තිබින. දෙමලුන් ( තම ප්‍රදේශයට පිටතින් පැමිනෙන වුන් එදා සිටම පොදුවේ හැදින් වීමට යොදාගත් නම වූයේ දෙමලා යන්නය පසු කාලීනව එය එක ජනවර්ගයක් හැදින්වීමට යොදගත්තෙ යටි අරමුනකිනි ) නැතිනම් සුද්දන් එහෙමත් නැතිනම් පරයන් විසින් සිදු කෙරූ විවිද ආක්‍රමණ එන්න එන්නට වැඩිවෙත්ම රට ආරක්ශා කිරීමට වැඩි නැබුරුවක් දැක්වීමට සිදු වීමත් තම තමන්ට තම තමන්ගෙ ජීවිත ආරක්ශාවට කටයුතු කිරීමට සිදුවීමත් සමගම නැවතත් දර්මය හා සාශනය විනාසය නැවත්වීමට නොහැකි කරුනක් විය.
කාලයත් සමගම ඉතිහාසය මෙන්ම බුද්ධ දර්මයද සමාජයෙන් ඈත් වුයේ කිසිවෙකුටත් නොදැනෙන ලෙසය. එයට හොදම උදාහරණය රුවැලිසෑය වැනි ප්‍රදාන බෞද්ධ සිද්දස්තාන පවා කැලෑ වැදීමය තවද සාශනය පවා වෙනත් රටවලින් ගෙනත් පිහිටුවීමට සිදු වීමය නමුත් එදා සිට අද දක්වාම නොනැසී පැවතුනු දේ ඉතුරු උන ගම්ම්නද බොහෝ විය. අදටද නව රැල්ලට සමාජගත නොවු ගම්මාන කිහිපයක් අපේ ඒ බුදුමුත්තා ගැන ඇත්ත ඇති සැටියෙන් දනී. සමහර ගම්මාන වල එදාසිට පැවති සමහර පම්ප්‍රදායන් තවමත් සිදුකරන නමුත් එහි හරි තෙරුමක් හෝ අර්තයක් දීමට ගම්මුන් අස්මත්ය.

ඉතිහාස විනාශයේ නියම අඩිතාලම වැටෙනුයේ ලංකාව ඇතුලතින්මය සිංහලම ගොත්‍ර දෙකක බද්ද වෛරය පිරිමසා ගැනීමෙ ප්‍රතිපලයක් ලෙසය ( මේ ගැන සම්පූර්න කරුනු මීටවඩා ඉදිරිපත් කිර්‍රිමට දැනට නොහැක ).

දෙමලුන් ( සුද්දන් ) ඇරබූ රට්වල් සොයාගන ගමන මෙන්ම වෙලදාම හෙයින් ලංකාව වැදගත්කම මෙන්ම ජනප්‍රියත්වයද මුදුන් හිනිපෙත්තෙ විය. මේ වනවිට ලෝකයේ අමතුම සංවිදාන දෙකක ආරම්බක යුගයට මුලගල තියන්නට පටන්ගෙන තිබින මෙම සංවිදාන දෙකම ජර්මානු සම්භවයක් සහිත වන අතර මොවුන්ගේ දීර්ඝ කාලින සැලසුමනම් ලෝක පාලක දෙවියන් ඔවුන් වීමය. මූලිකවම මෙය පුද්ගලික මට්ටමින් තනි පවුලක් හරහා සිදු වුවත් කල්යත්ම මෙය සංවිදාන දෙකක් ලෙසින් ස්තාපිත විය. නමින් මේවා ෆ්‍රීමේශන් හා ඉලුමිනාටි නම්වේ (මේවා සම්බන්දව පසුවට සටහනක් තබන්නම් ).

ඉහත කී ජනප්‍රියත්වය නිසාම සිංහළේ විශේෂත්වය හදුනා ගන්නා ඉහත කී සංවිදාන තම සාමාජිකයන් කාටත් හොරා අප රටට එවන්නෙ වෙලෙන්දන් ලෙසින් හා ආක්‍රමණ සදහා මෙරටට පැමිනි දෙමලුන්ගේ (සුද්දන්ගේ) උදවුවට පැමිනෙන්නාන් හා ආක්‍රමනිකයන් විලසිනි. මේ හරහා ටිකෙන් ටික මේ රට තුල මුල්බැසගන්න මොවුන් රටේ විශේෂත්වය හදුනාගෙන අප පැරනි තාක්ශනය හා ඉතිහාසය පිලිබද සොයා ගනු ලබන අතර තාක්ශනය හා ඉතිහාසයට අදාල පුස්කොල පොත්පත් හැකි සෑම අයුරකින්ම එකතු කරගනී.

අපගේ තාක්ශනය උන් සොරාගන්න අතර අපගේ ඉතිහාසය දරුනු ලෙස විකෘති කරනුයේ අප හැමදාමත් ඉතිහාසය මත පදනම්ව නැගිට සිටි ජාතියක් බව උන්දත් නිසාය. එමෙන්ම ශ්‍රේෂ්ටතම පුදගයන් මේ බිම බිහිවු හා බිහිවන බව උන් දත් නිසාය. සිංහලයා හැමදාමත් නැගිට්ටේ බුදුන් හා බුද්ධ සාසනය මත පදන්ම්ව බව උන් දත් නිසාය.

ඉහත කී කරුනු නිසාම සිංහලයගේ කොන්ද කැඩීමට හැකි හොදම ආකාරය වනුයේ උන්ව වහල් මනසිකත්වකට ඇද දැමීම හා උන්ගේ ජාන පද්දතිය විනාශ කිරීම මගින්ම පමනි. ඒ වහල් මානසිකත්වය අප මත පැටවීමේ පලමු පියවර වූයේ මහා වංශය ඇතුලු බොහොමයක් පොත පත ජර්මානු සම්බවයක් සහිත වූවන්ම සහබගී වී මෙරම සමහරක් පරයන්ගේ උදවු ඇතුවම උන්ට උවමනා විදියට විකෘති කිරීම මගින්ය. නමුත් උන්ට සමහරක් පොත පත ඒසේ විකෘති කිරීමට නොහැකිවිය ඒ වාගේම විකෘති කල පොත පතේද මගහැරුනු තැන් බොහෝ විය. ජාන පද්දතිය විනාශ කිරීමේ මුල්පියවර ලෙස උන් අපට දෙල් හදුන්වා දුනි නමුත් මොලේ ඇති සිංහලය දෙල් කැවේ පොල් සමගය මේයින් දෙල්වලින් හානියක් කිරීමට නොහැකි විය ( මේ සම්බන්දවද පසුවට ලිවීමට සිතමි ).
තවද සියලුම පොත පත විකෘති කිරීමට නොහැකි තැන හියු නෙවිල් හරහා ලංකාවේ එකතුකල හැකි සෑම පුස්කොල පොතක්ම එකතු කර බ්‍රිතාන්යට ගෙනියනු ලැබුවේය. මේ සම්බන්දව මොහුට කිසියම් නඩු විභාගයක් සිදු උන අතර එය අතර තුර මොහු විසින් ගෙනගිය සියලුම පුස්කොලපොත් ගිනි තබා විනශ කල නමුත් පොත් 141 ( මතක විදියට ) ඉතිරිවිය මේත සමගම මොහු මිය ගිය අතර ඒ සම්බන්දව ඔහුගේ සහයකයා නඩුවේ දී සාක්ශි දී ඇත( මෙම ඉතුරු වු පොත අදටත් ලන්ඩන් කෞතුකාගයේ හියු නෙවිල් එකතුව නමින් ප්‍රදර්ශනයේ ඇති අතර ලංකාවේ නියම ඉතිහාසය හා තක්ශනයෙන් බිදක් මෙහෙ ඇත ). ඉහත පොත් මගින් ලංකාවේ ඉතිහාසය මොනවාට ඔප්පු කලහැක.

හෙලයේ ඉතිහාස විකෘතිය මෙසේ ආරම්බ වූ සිදු වූ අතර සුදදන් තම ගිය කලුසුද්දන් අද වන විට මෙහි ඉතුරු හරිය පටන්ගෙන ඇත. ජර්මානුවන් මේ වනවිටත් මේ හෙලබිමේ නොයෙකුත් ව්‍යපෘති කියාත්මක කරනුයේ සල්ලිවට තම මවද පාවාදෙන ජාතියේ පරයන් හරහාය. තවද මේ වන විට ෆ්‍රීමේශන් මුලු ලොකෙම පාලනය කරන තැනට පත්වෙමින් පවතින අතර ඇමරිකාවද ඔවුන්ගේ රූකඩයක් පමනි. ( මොවුන් සම්බන්දව කතාකිරීම හා කරුනු සෙවීමම පවා මරනයට අත වැනීමක් වාන් තැනට මේ වනවිට පත්වී ඇත මේ නිසාම මොවුන් මේ වනවිට ලක්ශ ගානක පුදගයන් මරනයට පත් කර ඇත ). කෙසේ වෙතත මොවුන් ගැන හැකි අයුරින් සටහනක් තබන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි.




Führer ගේ නඩු වාර්තාව
 
Last edited:

Dhrona

Member
Jun 27, 2016
114
20
0
බුකියෙන් උපුටාගත් පුංචි කතාවක්.... මේකෙන් ඔ&#3

බුකියෙන් උපුටාගත් පුංචි කතාවක්.... මේකෙන් ඔලුවට දෙයක් දැනෙයි කියල හිතුන ඒකයි දැම්මෙ. -- සියලුම හිමිකම් මෙහි මුල් හිමිකරු සතුයි --

ගුරුතුමී : ළමයි අද පාඩම වෙන්නෙ සිදුහත් චරිතය හරි ලේසි පාඩමක්නෙ හැමෝම වගේ මේ වෙද්දි ඒ උත්තමය ගැන ගොඩක් දේවල් දන්නවනෙ. කමක් නෑ මන් මුල ඉදන්ම පටන් ගන්නම්.

ගුරුතුමී : අපි සිදුහත් උපතින්ම පටන් ගමු අත් උස්සන්න බලන්න ඒ උත්තමය උපන් දේශය දන්න අය.

ළමුන් සියල්ලම අත් ඔසවමින්

ගුරුතුමී : හරි ලේසි ප්‍රශ්ණයක් නිසා හැමෝම දන්නවනෙ. ම් ම් ම් ජැක්සන්නෙ ඉතින් බෞද්ද ආගමට වගේම ඉතිහාසයටත් හැමදාම වැඩිම ලකුනු ගන්නෙ කියන්න බලන්න උත්තරේ

ජැක්සන් : ඉන්දියාව ටීච

ගුරුතුමී : හරි හැමෝම අත් පාත දන්න.

සියල්ලෝම අත් පහත දමමින්.

ගුරුතුමිය පන්තියේ පිටුපසම පේලිය දෙස බලමින්

ගුරුතුමී : මහසෙන්මොකද අත උස්සගෙන තාම හැමදාම වගේම අදත් පටන්ගත්තද දැගලිල්ල

මහසෙන්: නෑ ටීච

ගුරුතුමී : නැත්නම් මොකද ඔය තාම අත උස්සගෙන මන් කිවුවනෙ අත්පාත දාන්න කියල. හරි උත්තරේ ජැක්සන් කිවුවනෙ තමුන්ට මොකක්ද ආයි කියන්න තියෙන්නෙ.

මහසෙන්: ටීච ඇහුවෙ ඒ මහා උත්තමය ඉපදුනේ කොහෙද කියලනෙ

ගුරුතුමී : ඔව් ඉතින් ජැක්සන් ඒකට උත්තරේ දුන්නනෙ තමුන්ට මොකක්ද තව කියන්න තියෙන්නෙ කියනව බලන්න

මහසෙන්: ජන්බුද්දීපයෙ

ගුරුතුමී : ඔව් ඉතින් හරිනෙ ජන්බුද්දීපය කියන්නෙ ඉන්දියාවටනෙ

මහසෙන්: මන් ඒකට කෙලින්ම උත්තරේ දෙනවට වඩා ටීචට පුලුවන්ද මට පොඩි අවස්තාවක් දෙන්න පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්න

සියල්ල්ලෝම වික්ශිප්තව

ගුරුතුමී : ආ හරි ඉස්සරහට ඇවිත් කියනවකො බලන්න

මහසෙන්: අපි දැන් ශ්‍රී ළංකාව කිවුවට ඉස්සර මේක සිංහළේ කියල තමා හැදින්නුවෙ ඉතින් මේ සිංහළේ ඒ කාලෙ බෙදුන ආකාර කිහිපයක් තියෙනව දෙකට, තුනට, හතරට , දාසයට ඔය දෙකට බෙදුනාම කිවුවෙ එක කොටසක් හැදින්නුවෙ ලංකාපුරය කියල අනිකට කිවුවෙ ජන්බුද්දීපය කියල

ගුරුතුමී : එතකොට දැන් තමුන් කියනන් හදන්නෙ බුදුන් ඉපදුනෙ ලංකාවෙ කියලද

මහසෙන්: නෑ ටීච මන් කියන්න හදන්නෙ ඒක නෙවේ මන් කියන්නෙ හදන්නෙ ජන්බුද්දීපය කියල කියන්නෙ ඉන්දියාව නෙවේ කියල. අදටත් ලංකාවෙ අධ්‍යපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලංකාව ඉතිහසෙ හදුන්වපු නම් තියෙන ප්‍රකශනයෙ ජන්බුද්වීපය කියන නම තියෙනව ලංකාව හදුන්වපු නමක් විදියට.
ඒකට හේතුව තමා මන් අර කලින් කියපු බෙදීම. පොදුවේ ගොඩක් තැන්වල ඔය නම් දෙකම මුලු රටම හදුන්වන්න පාවිච්චි කල අවස්තා තියෙනව. ඒ කියන්නෙ ඔය විදියට ලංකාව දෙකට බෙදල නම් දෙකකින් වෙන වෙනම හැදින්නුවට මුලු ලංකාවටම පොදුවේ ලංකා පුරය ලෙසින් හදුන්වපු තැනුත් මුලු ලංකාවම ජන්බුද්වීපය නමිනුත් හදුන්වපු තැන් තියෙනව.
ඒ වගේම තමා ටීච ඉන්දියාවෙ අද නේපාලයට අයිති ඔය දැන් ලුම්බිනිය කියල කියන ස්ථානය හොයා ගත්තෙ ඇලෝසියස් ඇන්ටන් ෆියුරර් කියන කෙනා. මේ පුද්ගලය ඉපදිලා තියෙන්නෙ 1853 නොවැම්බර් මාසෙ 26 මෙයා ජර්මානු ජාතිකයෙක්.
මෙයා 1885 ඉන්දියාවට ඇවිත් ලක්නවු කෞතුකාගාරෙ රැකියාව කරන අතරතුර නේපාලයෙ පුරාවිද්‍යා සමීක්ෂනයකට සහබාගී වෙන්න අවස්තාව ලැබෙනව ඔන්න ඔය අවස්තාවෙදි තමා මේ පුද්ගලය අශෝක ස්ථම්භය කියල එකක් හොයගෙන බුදුන් ඉපදුනේ මෙතන කියල මතයක් ඉදිරිපත් කරල නම්බු නාම වරප්‍රසාද ගත්තෙ.
බොරුවට වැඩි ආයුෂ නෑනෙ ටීච ඒ හින්දම වැඩි කාලයක් යන්නට මත්තෙන්ම මේක හොරෙක් කියල ඔප්පු උනා සිදුහත් උපත් ඔප්පු කරන්නට ඉදිරිපත් කල සෙල්ලිපිය බොරුවක් කියල ඔප්පු උනා මොකද සෙල්ලිපි වල වචන ඈත් කරල ලියන සම්ප්‍රදායක් ඒවෙද්දි තිබුනෙ නෑ ඒ උනට මෙයා ඉදිරිපත් කලේ එවැනි එකක් ඒ වගේම ඒ සෙල්ලිපිය අලුතින් කල එකක් කියලත් ඔප්පු උනා.
අන්තිමේදී නඩුත් ගිහින් මේ මිනිහ ඉදිරිපත් කරපු ඔක්කොම ලිඛිත සක්ෂි වගේම අනෙකුත් සියලු පුරවිද්‍යා සොයා ගැනීම සියල්ල බොරුයි කියල උසාවියෙන් තීන්දු කරල මේ මිනිහව රැකියාවෙනුත් එලවන්න කියල වාර්තාවක් දුන්න.

දැන් එතකොට ටිච සිදුහත් උපත සිද්ද උනේ ඉන්දියාවෙ නෙවේ හැබැයි ජන්බුද්වීපෙ.

ළමුන් : එතකොට ජන්බුද්දීපය කියන්නෙ කොහෙද

මහසෙන්: හරිම පහසුයි ජන්බුද්දීපය කියන්නෙ කොහෙද කියල හොයාගන්න එක ඔයාලගෙ වැඩක්

මේත් සමගම කාලච්ඡේදය අවසන් වන සීනුව නාද විය මහසෙන්තම අසුනට ගියේය සිසුන් සියල්ල ඔහු වට කරගත් අතර ගුරුතුමිය පන්තියෙන් නික්මගියේ තද කල්පනාවකය..
 

Dhrona

Member
Jun 27, 2016
114
20
0
සුමන සමන් රජු( සුමන සමන්දෙවියන් )

මෙම කරුනු පහත වීඩියෝවේ අන්තර්ගත් කරුනු අනුව සකසනු ලැබූවකි.

අති මහත් ගෞරවයට පත් සුමන සමන් රජු ගේ ( ඇද දෙවියන් ලෙස අදහනු ලබයි ) සත්‍ය විස්තරය. පූර්ණ අයිතිය මෙහි මුල් අයිති කරුවන් වන රාවණා සොහොයුරන් සතුය.

සුමන නම් රජ තුමා පියා වන අතර සෝමා දේවිය මව වේ. මුල් කාලයේදී අන්තර්ගිරිය හෙවත් අතුරුගිරියේඩ් දිවි ගෙවු අතර පසුකාලීනව ඔහු සාසනය පුද කල ලෙනක් ලෙන්ලිපියද සහිතව අදටත් කරතොට පන්සලේ දකිය හැක.

පරුමක ශුමන පුත පරුමක ශුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ දිනෙ මනපදශනෙ නම
(ප‍්‍රමුඛ සුමනගේ පුත් ප‍්‍රමුඛ සුමනගේ මනාපදස්සන නම්වූ ලෙණ සිවුදිගින් පැමිණි නොපැමිණි සංඝයාට දෙන ලදි)
-- උපුටා ගැනීම http://ruhunuyaka.com/category/western/ --

සුමනගේ වැඩිමහල් සොහොයුරිය බුද්ධ මාතාව හෙවත් මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි.

තරුණ වියෙහිදී තම මවගේ මුල්ගම් රාජධානියට අයත් මහියංගණ රාජධානියේ යුවරජ ලෙස කටයුතු කල අතර එය නැගෙනහිර අසුර හෙලයට අයත් විය.

කොලීය වංශික ප්‍රජාපතී දේවියට විවාහයේදී දායද ලෙස ලබාදුන්නේ මහියංගන රාජධානිය වන අතර මෙම කාරනයත් සමග සුමන ඇය සමග විරසක වූහ.

මහියන්ගන ප්‍රදේශයේ වැදි ජනයා ප්‍රජාපතී දේවියව හැදින්වුයේ මහ ලොකු අක්ක යනුවෙනි. එය අදටත් එම ප්‍රදේශයේ බාවිතාවේ.

මෙම අරගලය උත්සන්න වූයේ සුද්දෝදන රජතුමා තම බිසවගේ දායාද ලෙස ලත් මහියන්ගන රාජධානිය තම ඥාති සොයුරු වසවර්ති රජුගේ අණසකට යටත් කිරීමත් සමගය.

ඉහත කරුන නිසා තම සොහොයුරාට අසාධාරනයක් සුදු වු බවට සිත් තැවුලට පත් ප්‍රජාපතී දේවිය සියල්ල අතහැරදමා වෙනව වාසය කිරීම සදහා සලු කන්දට ගියේය.

මෙය දරාගත නොහැකි වූ සුමන සමන් පුද්ගලිකවම ගොස් තම සොයුරිය මුන ගැසී වැද සමාවගෙන ඔහුට ඒ කිසිවක් අවශ්‍යනැත යැයි පවසා තම බිසවත් සමගින් සපරගමුවේ පදිංචියට ගියේය.

ශාක්‍ය කෝලිය ගැටුම එතැනින් නතර නොවූ අතර පසු කාලීනව බුද්ධත්වය පත් බෝසතානන් වහන්සේ විසින් මෙමෙ සටන නැවැත්වීමට කොතෙකුත් උත්සාහ කර ඇත. වසවත්ති රජු විසින් ආක්‍රමණය කර තිබූ සමණල කන්දට වැඩි බුදුන් වහන්සේ එහි පාසටහන තබා මෙය දැන් ශාක්‍ය හෝ කොලිය හෝ නොව බුදුන් ගේ දේශය යැයි පවසන ලදී.

සුමන සමන්ගේ ඇති අතිමහත් කරුනා ගුනය හා ඔහුට සිදුවු අසාධාරනය දන්න බුදුන් සමනොලගිර සුමන සමන් හට පවරදුනි.

තනේ ඇත්නම් මාමාද අම්මාය යන්න බිහි වුයේ සුමන සමන් හා සුදුහත් කුමරා අතර තිබු අසීමිත බැදීම නිසාය.

මේයින් පසු සුමන සමන් විසින් ධර්ම කරුනු තෙරුම ගැනීමට මොලය වර්දනයට උපකරීවන සහල්වර්ග දෙකක්වු මසුරන් හා කහවනු සපර ගමුවේ දැඩිලෙස ව්‍යාප්ත කරනු ලැබීය.

මරනින් මතු ඔහු දෙවිකෙනෙකු ලෙස සලකනු ලැබුවේ ඔහු සතු මහගු ගති ගුන හා ඔහු කල සේවය නිසාය.


පහල වීඩියෝව වැඩ නැතිනම් මෙම ලින්කුවට යන්න

 
Last edited:

Dhrona

Member
Jun 27, 2016
114
20
0
ෆ්‍රීමේශන් සහ ඉලුමිනාටි ( එක කොටස )

පොරොන්දු වූ පරිදි තමා මේක ලියන්නේ මේ කතාව ලියන්නේ ජීවිත අවදානමකුත් සමගම තමා. නමුත් හැකි අයුරින් කොටස් ලෙස මේ කතා කියන්න තමා බලාප්පොරොත්තුව. ඉතිහාස කතවත් මේහා සමගාමීවම ඉදිරියට ගෙනියමු.

මේ කතාව ඉතිහාසය හා සම්බන්ද වෙන්නෙ කොහොමද කියල කලින් කියල ඇති ඒ වගේම මෙහි වැදගත්කම වන්නේ අද වනවිට අපි නොදැනුවත්වම අහුවී ඇති උන් ගැන හෙලි කිරීමය මෙය අපට පමනක් නොව ලෝකයටම පිලිලයක් වී හමාරය

මෙම කිසිදු සංවිදානයක පටන්ගැන්ම කිසිවෙකුත් හරි හැටි නොදන්න නමුත් 17 සියවසයේ මුලභාගයට හෝ ඊටත් එහාගිය අතීතයක් මෙයට තිබ්ය හැකි බවයි මේ සම්බන්දව සොයායන අයවලුන්ගේ මතය. ඔය කියන මුල් අවදියේදී මෙය මූලිකව පවුල් මට්ටමින් පැවති බවට මෙය සොයෑමෙදී දැක ගැනීමට ලැබේ.

කාලය කෙමින්ගෙවී එකදහස් හත්සිය ගනන්වලට පැමිනෙත්ම මෙය සංවිදානාත්මක වශයෙන් කිරීමට එක පුද්ගයෙක් පෙරමුන ගෙන ක්‍රියාකලහ. වාර්තා වන ආකාරයට වර්ෂ 1773 ෆ්‍රන්ක්ෆුර්ට් හිදී (ජර්මනියේ ) මෙයර් ඇම්ස්චෙල් රොත්ස්චයිල්ඩ් තම ධනවත්ම යහලුවන් දොලොස්දෙනෙකු එකතුකරගෙන පලමු හමුව පවත්වමින් ඔවුන් හට ඒත්තු ගැන්වූයේ ඔහුත් ඇතුලුව ඔවුන් දහතුන් දෙනාගේ සම්පත් එකතුවෙන් ලගාකරගන්න ධනය ආයෝජනය කිරීම මත මුලු ලෝකය පාලනය කිරීමේ බලය ඔවුන් අතට ලබාගත හැකි බවටය. ඒවාගේම මෙයට නායකත්වය දෙමින් පෙරමුන ගැනීමට ඇඩම් වෙයිශවුප්ට් හට පවරන්නටද මොහු කටයුතු කලේය.

කාලය කෙමින් ගෙවී යත්ම මොවුන් සිය සැලසුම් කෙමින් ඉදිරියට ගෙන ගිය අතර වර්ශ 1776 ව්න තෙක් සැලකියයුතු යමක් නොකරමින් පාදම සාදාගැනීමට මොවුන් යුහුසුලු විය. නිහඩ බව බිදිමින් මොවුන්ගේ නායකයා වන ඇඩම් වෙයිශවුප්ට් 1776 මැයි 1 වන දින ඕඩර් ඔෆ් ඉලුමිනාටි නමින් සංවිදානයක් ජර්මනියේ බවාරියා හිදී බිහිකරනුයේ මොවුන්ගේ ඉදිරි වැඩකටයුතු සිදු කිරීම සදහාය. මෙම සංවිදානය මගින් නිවු වර්ල්ඩ් ඕඩර් යන නව දර්ශනයක් ඉස්තාපිත කරගනිමින් පහත ඇති එහි අරමුනු කරායාමට වැඩකටයුතු ආරම්භ කරන ලදී.

  • නියෝග ආණ්ඩුක්‍රමය අහෝසි කිරීම
  • පුද්ගලික දේපල අහෝසි කිරීම
  • උරුමයන් අහෝසි කිරීම
  • දේශප්‍රේමීත්වය අහෝසි කිරීම
  • පවුල යන සංකල්පය අහෝසි කිරීම
  • සියලු ආගම් අහෝසි කිරීම
  • නව ලෝක ආන්ඩුවක් බිහිකිරීම

මතු සබැදි....
 

topkollek

Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    62917040.jpg
     

    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    NGO කාරයො තොපි
    රටේ පිලිගන්න ආයතනයක පිලිගන්න රැකියවක් කරන සිංහලයන් වෙනුවෙන් ගන්න පිඩියෙනුත් වියදම් කරන් වුදවු කරන අපිට උබල ඔහොම කියල මදි. NGO මේ රටෙන් අයින් කරපියවු කියල අපි කොතෙකුත් කියනව ඉදිරියෙදි මේ පොස්ට් එකේම එ ගැනත් කතා කරනව. මන් කලිනුත් කිවුව මෙතන නිදහස් මනසකින් විමසල තමාම හොයල වැඩකරපල්ල කියල. මෙතන තියෙන එකක් හරි බොරු කියල ඔප්පු කරපන් මේක මන් නවත්තනව
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එතකොට 1885 දී ජර්මන් ජාතිකය කියන්න කලින් ලංකාවෙ හැමෝම දැනගෙන ඉඳල තියෙන්නෙ බුදුහාමුදුරුවො මෙහේ ඉපදුනා කියලද? අරූ අරක කියපු ගමන් අපි විස්වාස කරගෙන හිටපු ඒව ඔක්කොම වෙනස් කරගෙනද?:eek:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්ට කියල දන්නව,
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල්ලි මේ ළගදි ලුම්බිණියේ කරපු කැනීම් වලින් හමුවුණු පැරණි වෘක්ෂයක් ගැන දන්නව ද?
    සෙල්ලිපි වලින් විතරක් නෙවෙයි ඔබේ මතය කැනීම් වලිනුත් ඔප්පු කරන්න ඕන. ඔබ කියන දේවල් ඔය කතාවේ බෙදීම් ආදිය ඔප්පු නොකල ප්‍රවාද පමණයි.
     

    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    රඹා;20633269 said:
    එතකොට 1885 දී ජර්මන් ජාතිකය කියන්න කලින් ලංකාවෙ හැමෝම දැනගෙන ඉඳල තියෙන්නෙ බුදුහාමුදුරුවො මෙහේ ඉපදුනා කියලද? අරූ අරක කියපු ගමන් අපි විස්වාස කරගෙන හිටපු ඒව ඔක්කොම වෙනස් කරගෙනද?:eek:

    උඩ දාල තියෙන ඉතිහාසය වැලලී යාම කොටස හරියට කියෙවුවනම් ඕක හරියටම දැන ගනන් පුලුවන්. යම් පිරිසක් ඕක දැනගෙන හිටිය බහුතරයක් දන්නෙ නෑ. හෙතුව කාලයත් සමග සිදු උන බල අරගල ආක්‍රමන වගේ දේවල් නිසා සියල්ල යට ගියා අපි වැඩපුර කාලය යෙදෙවුවෙ ආකරමන වලින් බේරෙන්න අඩුම ගානේ අපෙ උන් රුවන්වැලි සෑය තිබුන තැනවත් දැනගෙන උන්නෙ නෑනේ. ඒව යට ගිය විදියටම තමා අනික්වත් යට ගියේ. නෑ එකපාර පිලිගත්තෙ නෑ කාලයත් සමග ටිකෙන් ටික උන් මේ හැමදෙම සමාජගත කලා ඒක ඔය උඩ කියල ඇති. බැලස්කි ( මෙයාට තියෙන්නෙත් ජර්මන් සම්බවයක්ම තමා ) කියන මැතිනිය කියන කෙනා අපේ අනගාරිකධර්ම පාලතුමාව පවිච්චි කලා ඒ ගැන එතුමා අන්තිමට නොකියා කියල තියෙනව එතුමගෙ ජීවිත කතාවෙ.
     

    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    මල්ලි මේ ළගදි ලුම්බිණියේ කරපු කැනීම් වලින් හමුවුණු පැරණි වෘක්ෂයක් ගැන දන්නව ද?
    සෙල්ලිපි වලින් විතරක් නෙවෙයි ඔබේ මතය කැනීම් වලිනුත් ඔප්පු කරන්න ඕන. ඔබ කියන දේවල් ඔය කතාවේ බෙදීම් ආදිය ඔප්පු නොකල ප්‍රවාද පමණයි.



    ලුම්බිනියේ සිදු කල කැනීම මතයක් විතරයි ඔප්පු කරල නෑ. ඒ වගේම ඒ හරියෙම තියෙන අපේ බුදුන්ගෙ සියලුම දේ පොලව උඩ තියෙන්නත් එ ගස විතරක් පොලොවෙන් අඩි 20ක් ( මතක විදියට ) යටතිබීම ගැනත් පොඩ්ඩක් හිතන්න වෙනව. ඒ වගෙම ඔය ලුම්බිනිය ඔප්පු කරන්න ඉදිරිපත් කල සාදක බොරු කියල එකල උසාවියෙන්ම නිවෙදනයක් නිකුත් කල. එ සම්බන්ද ලිය විල්ල මන් අමුනල ඇත්තෙ මුල්ම ලිපිය සමග.මන් හිතන ඔබ තුම කඩයිම් ප්ත් ගැන අහල ඇති කියල කඩඉම් පොත් වල තියෙන්නෙ ජනප්‍රවාද නෙවේ ලිකිත සාක්ශි ලංකාවෙ බෙදිම සම්බන්ද. මන් ඔය මුල්ම ලිපියෙ දාල තියෙන බෙදීම් එම කඩඉම් පොත් වලින් උපුට ගත්ත ඒව.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රටේ පිලිගන්න ආයතනයක පිලිගන්න රැකියවක් කරන සිංහලයන් වෙනුවෙන් ගන්න පිඩියෙනුත් වියදම් කරන් වුදවු කරන අපිට උබල ඔහොම කියල මදි. NGO මේ රටෙන් අයින් කරපියවු කියල අපි කොතෙකුත් කියනව ඉදිරියෙදි මේ පොස්ට් එකේම එ ගැනත් කතා කරනව. මන් කලිනුත් කිවුව මෙතන නිදහස් මනසකින් විමසල තමාම හොයල වැඩකරපල්ල කියල. මෙතන තියෙන එකක් හරි බොරු කියල ඔප්පු කරපන් මේක මන් නවත්තනව

    ඉතින් නිකන් ඉපන්, දැන් රටේ තියෙන දැවෙන ප්‍රශ්නෙ ඕකද. බෞද්ධයො මාර්ගපල ලබන්නෙ නැත්තෙ ඕක හන්දද,
     

    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    ඉතින් නිකන් ඉපන්, දැන් රටේ තියෙන දැවෙන ප්‍රශ්නෙ ඕකද. බෞද්ධයො මාර්ගපල ලබන්නෙ නැත්තෙ ඕක හන්දද,

    මට මෙතන උබත් එක්ක ගැටි ගැටී ඉන්නවට වඩා වැඩ තියෙනව. මන් මෙතන ඉතිහාසය මිසක් ධර්මය කත කරල නෑ. ඉතිහාසය හා ධර්මය කියන්නෙ විෂයන් දෙකක් ඔය ගැන මන් මුලිනුත් කියල තියෙනව, ඔව් උබල වගේ උන් කැමති ඇති සිංහලය වෙනුවෙන් බෞද්දය වෙනුවෙන් අපි හඩ නගනවට උදවු කරනවට. එත් අපි උබලට අහුවෙන්නෙ නෑ බන් අපේ යුතුකම අපි කරනව. මට උබලත් එක්ක මෙතන ගැටෙන්න වෙලාවක් නෑ. මට මෙතන උන් රෙප් දුන්නත් එකයි නැතත් එකයි මගේ උත්සාහය එකක් හරි ගොඩ දාන එක එච්චරයි. මෙතන ඉලුමිනාටිල ෆ්‍රීමේශන්ල ගැනත් කතා කරන නිසා උබලට තවත් රිදෙනව ඇති කරනන් දෙයක් නෑ දැන් කාලෙ ඇවිත් තියෙන්නෙ ලංකාවෙ උන්ට මේ හැමදෙ ගැනම දැනගන්න
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උඩ දාල තියෙන ඉතිහාසය වැලලී යාම කොටස හරියට කියෙවුවනම් ඕක හරියටම දැන ගනන් පුලුවන්. යම් පිරිසක් ඕක දැනගෙන හිටිය බහුතරයක් දන්නෙ නෑ. හෙතුව කාලයත් සමග සිදු උන බල අරගල ආක්‍රමන වගේ දේවල් නිසා සියල්ල යට ගියා අපි වැඩපුර කාලය යෙදෙවුවෙ ආකරමන වලින් බේරෙන්න අඩුම ගානේ අපෙ උන් රුවන්වැලි සෑය තිබුන තැනවත් දැනගෙන උන්නෙ නෑනේ. ඒව යට ගිය විදියටම තමා අනික්වත් යට ගියේ. නෑ එකපාර පිලිගත්තෙ නෑ කාලයත් සමග ටිකෙන් ටික උන් මේ හැමදෙම සමාජගත කලා ඒක ඔය උඩ කියල ඇති. බැලස්කි ( මෙයාට තියෙන්නෙත් ජර්මන් සම්බවයක්ම තමා ) කියන මැතිනිය කියන කෙනා අපේ අනගාරිකධර්ම පාලතුමාව පවිච්චි කලා ඒ ගැන එතුමා අන්තිමට නොකියා කියල තියෙනව එතුමගෙ ජීවිත කතාවෙ.
    ඉතින් බන් ඒ කියන්නෙ ජර්මන් කාරයට කලින්, බුදුහාමුදුරුවො ඉන්දියාවෙ ඉපදුනා කියල මතයක් තිබිල තියනවනෙ. බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනා කියල ලංකාවෙ යම් කෙනෙක් විස්වාස කරා කියල පහුගිය අවුරුදු දාහ ඇතුලත වගේ කිසියම් සාක්ශියක් තියනවද? යම් පිරිසක් ඕක දැනගෙන හිටිය කියපු නිසා අැහුවෙ.
     

    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    රඹා;20633429 said:
    ඉතින් බන් ඒ කියන්නෙ ජර්මන් කාරයට කලින්, බුදුහාමුදුරුවො ඉන්දියාවෙ ඉපදුනා කියල මතයක් තිබිල තියනවනෙ. බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනා කියල ලංකාවෙ යම් කෙනෙක් විස්වාස කරා කියල පහුගිය අවුරුදු දාහ ඇතුලත වගේ කිසියම් සාක්ශියක් තියනවද? යම් පිරිසක් ඕක දැනගෙන හිටිය කියපු නිසා අැහුවෙ.

    ඉන්දියාව ගැනනම් මන් මෙතන එක වචනයක් කියල නෑ ඉන්දියාවෙ සොයාගැනීම බොරු කියන්න සක්ශි උසාවි නියූගයක් සහිතව පලමු පොස්ටුවෙ දාල තියෙනවනෙ බලපන්. මට මෙතන වචන හරබ කරන්න අවශ්යතාවයක් නෑ මන් එහෙම කරන්න ඕනෙත් නෑ මොකද මන් ඉදිරිපත් කරල තියෙන්නෙ සාක්ශි. නැතුව වචන හරබ නෑ මගෙ. ඉසෙල්ල පොස්ට් ටික හරියට කියොපන්. ඕක පරන විතාන මහත්තයත් කිවුව අන්තිමට මිනිහව මරන්න හැදුව ජොබ් එකෙන් අයින් කර්න්න හැදුව පස්සෙ මිනිහ ඔය ගැන කතා කලේ නෑ.

    inscription of ceylon පොත් ඔක්කොම බලපන් ඒකෙන් අදහසක් ගන්න පුලුවන්
     

    Similar threads