Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මෙන්න මේ ප්‍රශ්න ඔබගෙන් කලින් විමසා ඇත, ඔබ ඒවාට පිළිතුරු ලබාදී නොමැත. ( ඔබ මා ගැනද කලින් පිළිතුරේ සදහන් කල ධර්ම ඥානයද නොසලකා හරින ලද සේම ඔබතුමන්ගේ පවුද්ගලික මතයන් මෙහි සාකච්චා කිරීමෙන් පලක් නොවන නිසා ඔබ විසින්ම සදහන් කල ඔබගෙ කල් ක්‍රියාව ද නොසලකන ලදී. )

පිළිතුරු නොලැබුණු ප්‍රශ්න

1. ඔබ පවසන කරුණු වාස්තවික තලයක ඔප්පු කර පෙන්විය හැකිද? / වාස්තවික තලයක කියන්නේ සාදක (හෞතිකව / න්‍යායාත්මකව) සහිතව, මෙම කරණයේදී පුරාවිද්‍යාත්මක පිළිගැනීමක් ඇති සාදක ලෙස ගත හැකිය.

2. ඔබතුම ශ්‍රී මහා බෝධියේ නියම උපත ගැන නව ප්‍රශ්නයක් (*සංකල්පයක්) ඉදිරිපත් කරන්නේ නම් , ඔබ විසින් පිළිගත හැකි කාල නිර්ණයක් ඉදිරිපත් කර එය නිවැරදියි/වැරදියි පෙන්විය යුතුය. එසේ නොමැතිව , ග්රන්ථ ආශ්රයෙන් එම බෝධියේ සම්භවය ඔප්පු කිරීම මහත් විහිළුවකි. ඔබ කලිනුත් පවසා ඇති ලෙස - මෙය ට ආගම / ආගම සංකල්ප ඈදා ගැනීමෙන් වැළකෙමු යන මතයට ගරු කරනු ඇති මම උපකල්පනය කරමි.

ඔබ ශ්‍රී මහා බෝධිය කල්පයක් යනතුරු පවතී යයි උපකල්පනය කලේ ත්‍රිපිටකය ආශ්රයෙන් බව සහ ධර්මයට අදාල නොවන කොටසක ඇති නිසා යයිද පවසා ඇත. ඉතින් ඔබ ත්‍රිපිටකයේ ධර්මයට අදාල නොවන සහ අදාල වන ලෙස කොටස් වෙන් කිරීමද , මේ මේ කොටස් පිළිගත හැකියි ද මේ මේ කොටස් පිළිගත නොහැකියි ද ලෙස වර්ගීකරණය කරන්නේ කුමන පදනමකින්ද?

3. පුරන චිනුන්ගේ සිද්ධස්ථාන වන්දනා වාර්තාවලින් (පාහියන් , ශුංශැන්ග්) දැක්වෙන ගමන් මාර්ගයන් ද වැටි ඇති පථයන් ඉන්දියාව හරහා වැටි ඇති අතර , දැනට සම්මුතියේ පවතින නේපාලයට අයත් ප්‍රදේශය ආශ්‍රිතව / මෙම කරුණ නිසා , ෆියුරේ ගේ සාදක සාවද්‍ය වූ පමණින් බැහැර කල නොහැක, එම ප්‍රදේශය ඊට පෙර සිටම බුදුන් වැඩ සිටිය / ඉපදුන ප්‍රදේශය ලෙස මතයක් තිබුණු බව එම චීන වාර්තා පෙන්නුම් කරයි. ඔබ මෙම කොටස් අද්‍යනය කර නොමැති නම් , ඔබගේ තර්කය අසම්පුර්ණ බවද

ඔබගේ අවසන් පිල්තුරෙන් සහ පලවෙනි පොස්ටුව මගින් ,

1. ඔබ පවසන ඔය සෙල් ලිපි වල "ගෞතම" යන නාමය , හෝ එහි විකාශනයන් තිබුනද? (ත්‍රිපිටකයේ එන නාමයන්ගෙන් වත් අඩුම තරමේ ඔය සෙල් ලිපි වල නාමයන් අන්තර්ගත වන්නේ නැහැ. ඉතින් කොහොමද කියන්නේ ගෞතම බුදුන්ටම පුජා කල ඒවා කියල. )

උදා:-

චුඩික - මුචලින්ද ලෙසද

දුටක - දුටක ලෙසම පරිවර්තනය

තමන්ට ඕනි ඕනි විදියට හිතෙන හිතෙන නම් දාගන්න බැහැනේ, මෙතන කුමන පදනමකින් මෙම නාම පරිවර්තනය සිදුකලාද? මෙම කරුණට පදනමක් සපයන්නට බැරිනම් ඔය කිසිම සෙල් ලිපියකින් බුදුන් මෙහි වැඩසිටිය බව පෙන්විය නොහැකි වේ.

2. ගෞතම බුදුන් වැඩ සිටිය කැලය තුලම උක්ත ලෙන් ශාසනයට පුජා කලා කියල තියෙනවද? (කාල නිර්ණය සමගම එම සෙල් ලිපි ඉදිරි පත් කලා නම් සෑහේ)

පසු කලෙක ගෞතම බුදුන් ඇතුළු බුද්ධ ශාසනයට පුජකිරීම් මගින් බුදුන් මෙහි වැඩ සිටියා යයි තර්කයක් ගොඩ නගන්නේ කුමන පදනමකින්ද?

# මිහිඳු හිමි ලංකාවට වැඩම කිරීමට පෙරත් ලංකාවේ බුදුදහම පවතී බවට පුරාවිද්‍යාත්මක සාදක දැන් හමුවී ඇත. එහෙත් එනයින් බුදුන් මෙහි වැඩ සිටියා යයි ගම්‍ය නොවේ.

(https://www.youtube.com/watch?v=YqNtK_xFtIE

New horizons in history of Sri Lanka - An archaeological perspective - Prof. Raj Somadewa)

3. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කඩයිම් පොත් ඇතත් , ජම්බුද්වීපය යන ප්‍රදෙශිය බෙදීම සදහන් වන කඩයිම් පොත් ඒ අතර නැත. එලෙස සදහන් වන කඩයිම් පොත් ඇතයි පවසන්නේ බ්‍රිතාන්‍යයේ හෝ ලංකාවෙන් පිටය. එලෙසම එම කඩයිම් පොත් මත පදනම් ව ජම්බුදිපය යන නාමය ලංකාවට යෙදු බවට ඇති තර්කය ගොඩ නගයි.

ඉතින් - නැති දෙයක් ඉදිරිපත් කල නොහැකි නිසා , ඔබට ඇති දේ සියන්ලන්ගේම හිත සුව පිණිස ඉදිරිපත් කිරීමේ වගකීමක් ඇතයි සදහන් කරමි.

නැවතත් මම ඔබට පැහැදිලි කරන්නේ, මේ ප්‍රශ්න අසන්නේ ඔබව අමාරුවේ දැමීමට හෝ ඔබ කරන දෙයට අකුල් හෙලීමේ අරමුණින් නොව, සත්‍ය කුමක්දැයි දැනගැනීමේ අටියෙනි. බුදුන් ලංකාවේ වැඩ සිටියද , ඉන්දියාවේ වැඩ සිටියද බෞධයෙකු ලෙස අර්යමර්ගයේ යාමට එහි ඇති වැදගම්මක් නොමැති තරම්ය.

[QUOTE="Sataninhell, post: 20653552, member: 408970"] :rolleyes::rolleyes: [SIZE="4"]මම මෙන්න මේ ප්‍රශ්න ඔබගෙන් කලින් විමසා ඇත, ඔබ ඒවාට පිළිතුරු ලබාදී නොමැත. ( ඔබ මා ගැනද කලින් පිළිතුරේ සදහන් කල ධර්ම ඥානයද නොසලකා හරින ලද සේම ඔබතුමන්ගේ පවුද්ගලික මතයන් මෙහි සාකච්චා කිරීමෙන් පලක් නොවන නිසා ඔබ විසින්ම සදහන් කල ඔබගෙ කල් ක්‍රියාව ද නොසලකන ලදී. ) [B][I]පිළිතුරු නොලැබුණු ප්‍රශ්න [/I][/B] 1. ඔබ පවසන කරුණු වාස්තවික තලයක ඔප්පු කර පෙන්විය හැකිද? / වාස්තවික තලයක කියන්නේ සාදක (හෞතිකව / න්‍යායාත්මකව) සහිතව, මෙම කරණයේදී පුරාවිද්‍යාත්මක පිළිගැනීමක් ඇති සාදක ලෙස ගත හැකිය. 2. ඔබතුම ශ්‍රී මහා බෝධියේ නියම උපත ගැන නව ප්‍රශ්නයක් (*සංකල්පයක්) ඉදිරිපත් කරන්නේ නම් , ඔබ විසින් පිළිගත හැකි කාල නිර්ණයක් ඉදිරිපත් කර එය නිවැරදියි/වැරදියි පෙන්විය යුතුය. එසේ නොමැතිව , ග්රන්ථ ආශ්රයෙන් එම බෝධියේ සම්භවය ඔප්පු කිරීම මහත් විහිළුවකි. ඔබ කලිනුත් පවසා ඇති ලෙස - මෙය ට ආගම / ආගම සංකල්ප ඈදා ගැනීමෙන් වැළකෙමු යන මතයට ගරු කරනු ඇති මම උපකල්පනය කරමි. ඔබ ශ්‍රී මහා බෝධිය කල්පයක් යනතුරු පවතී යයි උපකල්පනය කලේ ත්‍රිපිටකය ආශ්රයෙන් බව සහ ධර්මයට අදාල නොවන කොටසක ඇති නිසා යයිද පවසා ඇත. ඉතින් ඔබ ත්‍රිපිටකයේ ධර්මයට අදාල නොවන සහ අදාල වන ලෙස කොටස් වෙන් කිරීමද , මේ මේ කොටස් පිළිගත හැකියි ද මේ මේ කොටස් පිළිගත නොහැකියි ද ලෙස වර්ගීකරණය කරන්නේ කුමන පදනමකින්ද? 3. පුරන චිනුන්ගේ සිද්ධස්ථාන වන්දනා වාර්තාවලින් (පාහියන් , ශුංශැන්ග්) දැක්වෙන ගමන් මාර්ගයන් ද වැටි ඇති පථයන් ඉන්දියාව හරහා වැටි ඇති අතර , දැනට සම්මුතියේ පවතින නේපාලයට අයත් ප්‍රදේශය ආශ්‍රිතව / මෙම කරුණ නිසා , ෆියුරේ ගේ සාදක සාවද්‍ය වූ පමණින් බැහැර කල නොහැක, එම ප්‍රදේශය ඊට පෙර සිටම බුදුන් වැඩ සිටිය / ඉපදුන ප්‍රදේශය ලෙස මතයක් තිබුණු බව එම චීන වාර්තා පෙන්නුම් කරයි. ඔබ මෙම කොටස් අද්‍යනය කර නොමැති නම් , ඔබගේ තර්කය අසම්පුර්ණ බවද === ඔබගේ අවසන් පිල්තුරෙන් සහ පලවෙනි පොස්ටුව මගින් , 1. ඔබ පවසන ඔය සෙල් ලිපි වල "ගෞතම" යන නාමය , හෝ එහි විකාශනයන් තිබුනද? (ත්‍රිපිටකයේ එන නාමයන්ගෙන් වත් අඩුම තරමේ ඔය සෙල් ලිපි වල නාමයන් අන්තර්ගත වන්නේ නැහැ. ඉතින් කොහොමද කියන්නේ ගෞතම බුදුන්ටම පුජා කල ඒවා කියල. ) උදා:- [B][I]චුඩික - මුචලින්ද[/I][/B] ලෙසද [B][I]දුටක - දුටක[/I][/B] ලෙසම පරිවර්තනය තමන්ට ඕනි ඕනි විදියට හිතෙන හිතෙන නම් දාගන්න බැහැනේ, මෙතන කුමන පදනමකින් මෙම නාම පරිවර්තනය සිදුකලාද? මෙම කරුණට පදනමක් සපයන්නට බැරිනම් ඔය කිසිම සෙල් ලිපියකින් බුදුන් මෙහි වැඩසිටිය බව පෙන්විය නොහැකි වේ. 2. ගෞතම බුදුන් වැඩ සිටිය කැලය තුලම උක්ත ලෙන් ශාසනයට පුජා කලා කියල තියෙනවද? (කාල නිර්ණය සමගම එම සෙල් ලිපි ඉදිරි පත් කලා නම් සෑහේ) පසු කලෙක ගෞතම බුදුන් ඇතුළු බුද්ධ ශාසනයට පුජකිරීම් මගින් බුදුන් මෙහි වැඩ සිටියා යයි තර්කයක් ගොඩ නගන්නේ කුමන පදනමකින්ද? # මිහිඳු හිමි ලංකාවට වැඩම කිරීමට පෙරත් ලංකාවේ බුදුදහම පවතී බවට පුරාවිද්‍යාත්මක සාදක දැන් හමුවී ඇත. එහෙත් එනයින් බුදුන් මෙහි වැඩ සිටියා යයි ගම්‍ය නොවේ. ([url]https://www.youtube.com/watch?v=YqNtK_xFtIE[/url] New horizons in history of Sri Lanka - An archaeological perspective - Prof. Raj Somadewa) 3. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කඩයිම් පොත් ඇතත් , ජම්බුද්වීපය යන ප්‍රදෙශිය බෙදීම සදහන් වන කඩයිම් පොත් ඒ අතර නැත. එලෙස සදහන් වන කඩයිම් පොත් ඇතයි පවසන්නේ බ්‍රිතාන්‍යයේ හෝ ලංකාවෙන් පිටය. එලෙසම එම කඩයිම් පොත් මත පදනම් ව ජම්බුදිපය යන නාමය ලංකාවට යෙදු බවට ඇති තර්කය ගොඩ නගයි. ඉතින් - නැති දෙයක් ඉදිරිපත් කල නොහැකි නිසා , ඔබට ඇති දේ සියන්ලන්ගේම හිත සුව පිණිස ඉදිරිපත් කිරීමේ වගකීමක් ඇතයි සදහන් කරමි. [B][I]නැවතත් මම ඔබට පැහැදිලි කරන්නේ, මේ ප්‍රශ්න අසන්නේ ඔබව අමාරුවේ දැමීමට හෝ ඔබ කරන දෙයට අකුල් හෙලීමේ අරමුණින් නොව, සත්‍ය කුමක්දැයි දැනගැනීමේ අටියෙනි. බුදුන් ලංකාවේ වැඩ සිටියද , ඉන්දියාවේ වැඩ සිටියද බෞධයෙකු ලෙස අර්යමර්ගයේ යාමට එහි ඇති වැදගම්මක් නොමැති තරම්ය. [/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom