Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ මා ඇසු ප්‍රශ්න වලට පිළිතුරු නොදී අනෙකක්මැ කියමින් මගහරීද , එයින් ගම්‍ය වන්නේ ඔබතුමන්ගේ කරුණු වල ඇති පදනම බිදීගිය සැටියකි. ඔබතුමන් හට මම සකාරවම , භුතයෙන්ම බුදුන්ගේ උපත සිදුවූ තැන ආර්ය මාර්ගයේ ගමන් කිරීමට අනිවාර්යය නොවන බවද මම කලින් සදහන් කර ඇත, එලෙසම මා ඉන්දියාවේ පවතින සාදක මතම පදනම් නොවී ඔබ සදහන් කල කරුණු වලම වලංගුභාවය ප්‍රශ්න කලේ එහි කිසියම් වූ පිළිගත හැකි / පෙන්විය හැකි පදනමක් පවතින්නේද යන්න දැනගැනීමටයි. ඉන් එහාට ඔබගේ ධර්ම දැනුමද, මගේ ධර්ම දැනුම ද මේ සාකච්චාවට අදාල දැයි මැ නොදනිමි.

1. බුදුන් ඉන්දියාවේ සිටියා යන මතය තහවුරු කිරීමට ක්‍රි.පූ. 3 සියවස තෙක් පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ලැබෙන සාදකද , පුරාණ වන්දනා ගමන් හි සටහන්ද, මගින් බුදුන් වැඩ සිටි දේශය ලෙස ඉන්දියාවට තෝරාගැනීමට පදනමක් සපයයි.

2. ඉන්දියාවේ මහාබෝධි හි ඇතයි කියන විනාශ වූ බෝගසේ කොටස් ගැන කැණීම් සිදු කර නොමැති/සදහන් නොවන නිසා එහි කොටස් ඇතිද නැතිද යන්න එවැනි පුරාවිද්‍යාත්මක කැණීමක් සිදු කර සොයාගත යුතුය. නමුත් එහි නැගෙනහිරට වන්නට කල කැණීම් වලින් හමුවූ වේදිකාවේ කාල නිර්ණය ක්‍රි. පු. 200-300 අතර වේ.

3. චීන වාර්තාවන් වැදගත් වන්නේ ඒවායේ ඇති නිවැරදි භාවය සහ ඔබ පවසන ලෙස බ්‍රිතාන්‍ය ජර්මානු හස්තයට ඒවා අසු වූ බවක් සදහන් නොවන නිසාවෙනි.

4.5 "එය අපගේ නමක් " යයි පවසමින් ප්රශ්නය මග හරින බවක් දිස්වේ. මෙම නම් පරිවර්තනය සිදුවුයේ කෙසේදැයි නොදන්නේ නම් එය නොදන්නා බව පිළිගෙන සිටීම යෝග්‍යයි හැඟෙ.

6. ඔබතුමන් ඇතයි ඇතයි පවසනව වින, මම කලින් සදහන් කල ලෙස ඔය කියන කඩයිම් පොත ඉදිරිපත් කරණ බවක් නම් නොපෙනේ.

ඔබට පහත ප්‍රශ්නයක් මග හරි ඇතයි මම හිතමි,

බුදුන ලනක්වේ වැඩසිටියා යන්න තහවුරු කිරීමට නම් , බුදුන් ලනක්වේ සිටිය බවට කාරනා සකාරව වාස්තවික තලයක පෙන්විය යුතුය යන මතයේ සිට ඔබගෙන් කරුණු විමසීමි, කෙසේ නමුත් ඔබ තුමන් තව දුරටත් මේ පිලිබදව කාලය මිඩංගු කිරීමට අකමැති වීම මත තවත් කරුණු ඔබගෙන් විමසීමෙහි පලක් නොවන බව පෙනීයයි. එලෙසම ඔබතුමන් සමග මෙම සංවාදයෙන් ඔබතුමන්ම බැහැර යාම නිසා ඔබතුමන් එකතුකරගෙන ඇති කරුණු වල අසම්පුර්ණ සහ අක්‍රමවත් බව තවදුරටත් පහදීමේ භාග්‍ය අහෝසිවීම ගැන සියුම් සංවේගයක් දැනේ.

ඉන්දියාවේද මෙතක් කල් සිදුකර ඇති පුරාවිද්‍යාත්මක කැනීම් වලින් ක්‍රි.පූ. 3-4 වන සියවස් වලට එහායින් බෞධයයි පැවසිය හැකි සාදක හමුවී නොමැත. එසේ නමුත් අතීත වන්දනා ගමන් හි වාර්තා මගින් ක්‍රි.පූ. 5-6 වන සියවස් වලද බෞද්ධ සිද්දස්ථාන වන්දනා වාර්තා හමුවේ. අනෙක් අතින් ලංකාවේ (ක්‍රි.පූ. 3 සියවස්), තායිලන්තයේ (ක්‍රි.පූ. 6 වන සියවස් )වැනි රටවල බහුල ලෙස බෞද්ධ සිද්ධස්ථාන ද , අතීත බෞද්ධ භික්ෂුන් භාවිත කල ලෙන් ආදිය හමුවේ. නමුත් මේ කිසිවකින් බුදුන් ලංකාවේ වැඩසිටියා යන මතය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාදක ඉදිරිපත් වී නොමැත. කතාවක් විදියට පැවසිය හැකි නමුත් සාදක අනුව පෙන්වීමට තරම් දෙයක් සොයාගෙන නොමැති බව පැහැදිලිවම සනාථ වේ.

අඩුම තරමේ ඉන්දියාවේ සිදු කරන ලද අකාරයටවත් මෙහි ක්‍රමානුකුල ගවේෂණයන් නොකොට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කොල්ලෝ කුරුට්ටෝ එකතුවී තියෙන පුරාවිද්‍යාත්මක සාදකද විනාශ කරමින් රටේ ඉතිහාසය වෙනස් කිරීමට තැතනිමැ හාස්යටම හේතුවන කරුණකි. (ruhunuyaka )

[QUOTE="Sataninhell, post: 20665911, member: 408970"] [B][SIZE="4"]ඔබ මා ඇසු ප්‍රශ්න වලට පිළිතුරු නොදී අනෙකක්මැ කියමින් මගහරීද , එයින් ගම්‍ය වන්නේ ඔබතුමන්ගේ කරුණු වල ඇති පදනම බිදීගිය සැටියකි. ඔබතුමන් හට මම සකාරවම , භුතයෙන්ම බුදුන්ගේ උපත සිදුවූ තැන ආර්ය මාර්ගයේ ගමන් කිරීමට අනිවාර්යය නොවන බවද මම කලින් සදහන් කර ඇත, එලෙසම මා ඉන්දියාවේ පවතින සාදක මතම පදනම් නොවී ඔබ සදහන් කල කරුණු වලම වලංගුභාවය ප්‍රශ්න කලේ එහි කිසියම් වූ පිළිගත හැකි / පෙන්විය හැකි පදනමක් පවතින්නේද යන්න දැනගැනීමටයි. ඉන් එහාට ඔබගේ ධර්ම දැනුමද, මගේ ධර්ම දැනුම ද මේ සාකච්චාවට අදාල දැයි මැ නොදනිමි. 1. බුදුන් ඉන්දියාවේ සිටියා යන මතය තහවුරු කිරීමට ක්‍රි.පූ. 3 සියවස තෙක් පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ලැබෙන සාදකද , පුරාණ වන්දනා ගමන් හි සටහන්ද, මගින් බුදුන් වැඩ සිටි දේශය ලෙස ඉන්දියාවට තෝරාගැනීමට පදනමක් සපයයි. 2. ඉන්දියාවේ මහාබෝධි හි ඇතයි කියන විනාශ වූ බෝගසේ කොටස් ගැන කැණීම් සිදු කර නොමැති/සදහන් නොවන නිසා එහි කොටස් ඇතිද නැතිද යන්න එවැනි පුරාවිද්‍යාත්මක කැණීමක් සිදු කර සොයාගත යුතුය. නමුත් එහි නැගෙනහිරට වන්නට කල කැණීම් වලින් හමුවූ වේදිකාවේ කාල නිර්ණය ක්‍රි. පු. 200-300 අතර වේ. 3. චීන වාර්තාවන් වැදගත් වන්නේ ඒවායේ ඇති නිවැරදි භාවය සහ ඔබ පවසන ලෙස බ්‍රිතාන්‍ය ජර්මානු හස්තයට ඒවා අසු වූ බවක් සදහන් නොවන නිසාවෙනි. 4.5 "එය අපගේ නමක් " යයි පවසමින් ප්රශ්නය මග හරින බවක් දිස්වේ. මෙම නම් පරිවර්තනය සිදුවුයේ කෙසේදැයි නොදන්නේ නම් එය නොදන්නා බව පිළිගෙන සිටීම යෝග්‍යයි හැඟෙ. 6. ඔබතුමන් ඇතයි ඇතයි පවසනව වින, මම කලින් සදහන් කල ලෙස ඔය කියන කඩයිම් පොත ඉදිරිපත් කරණ බවක් නම් නොපෙනේ. -- ඔබට පහත ප්‍රශ්නයක් මග හරි ඇතයි මම හිතමි, [/SIZE][/B] [B][I][SIZE="4"]--- බුදුන ලනක්වේ වැඩසිටියා යන්න තහවුරු කිරීමට නම් , බුදුන් ලනක්වේ සිටිය බවට කාරනා සකාරව වාස්තවික තලයක පෙන්විය යුතුය යන මතයේ සිට ඔබගෙන් කරුණු විමසීමි, කෙසේ නමුත් ඔබ තුමන් තව දුරටත් මේ පිලිබදව කාලය මිඩංගු කිරීමට අකමැති වීම මත තවත් කරුණු ඔබගෙන් විමසීමෙහි පලක් නොවන බව පෙනීයයි. එලෙසම ඔබතුමන් සමග මෙම සංවාදයෙන් ඔබතුමන්ම බැහැර යාම නිසා ඔබතුමන් එකතුකරගෙන ඇති කරුණු වල අසම්පුර්ණ සහ අක්‍රමවත් බව තවදුරටත් පහදීමේ භාග්‍ය අහෝසිවීම ගැන සියුම් සංවේගයක් දැනේ. :rolleyes::rolleyes::rolleyes: [/SIZE][/I][/B] --- [B][SIZE="4"][COLOR="DarkRed"]ඉන්දියාවේද මෙතක් කල් සිදුකර ඇති පුරාවිද්‍යාත්මක කැනීම් වලින් ක්‍රි.පූ. 3-4 වන සියවස් වලට එහායින් බෞධයයි පැවසිය හැකි සාදක හමුවී නොමැත. එසේ නමුත් අතීත වන්දනා ගමන් හි වාර්තා මගින් ක්‍රි.පූ. 5-6 වන සියවස් වලද බෞද්ධ සිද්දස්ථාන වන්දනා වාර්තා හමුවේ. අනෙක් අතින් ලංකාවේ (ක්‍රි.පූ. 3 සියවස්), තායිලන්තයේ (ක්‍රි.පූ. 6 වන සියවස් )වැනි රටවල බහුල ලෙස බෞද්ධ සිද්ධස්ථාන ද , අතීත බෞද්ධ භික්ෂුන් භාවිත කල ලෙන් ආදිය හමුවේ. නමුත් මේ කිසිවකින් බුදුන් ලංකාවේ වැඩසිටියා යන මතය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාදක ඉදිරිපත් වී නොමැත. කතාවක් විදියට පැවසිය හැකි නමුත් සාදක අනුව පෙන්වීමට තරම් දෙයක් සොයාගෙන නොමැති බව පැහැදිලිවම සනාථ වේ. [/COLOR][/SIZE][/B] [I][B][SIZE="4"]අඩුම තරමේ ඉන්දියාවේ සිදු කරන ලද අකාරයටවත් මෙහි ක්‍රමානුකුල ගවේෂණයන් නොකොට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කොල්ලෝ කුරුට්ටෝ එකතුවී තියෙන පුරාවිද්‍යාත්මක සාදකද විනාශ කරමින් රටේ ඉතිහාසය වෙනස් කිරීමට තැතනිමැ හාස්යටම හේතුවන කරුණකි. (ruhunuyaka :rolleyes:) [/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom