Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙල~ගුවන්යානා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]හෙල ගුවන්යානා නැතහොත් විමාන වල භාවිතා කර ඇත්තේ ප්‍රති-ගුරුත්වාකර්ෂණ බලයයි.(Anti- gravity) වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථය සංස්කෘතික භාෂාවෙන් ඉන්දියානුවෙක් රචනා කරන ලද්දක් වුවද ඉන්දියානු රජය එම තාක්ෂණය තම රට සතු වූවක් බව ප්‍රකාශ කරන්නේ නැත. මෙයට හේතුව වන්නේ මෙම ගුවන් යානා තාක්ෂණය ලංකාව කේන්ද්‍ර කරගත්තා වූ හෙළයන්ට අයිති වූ වක් බවට සාක්ෂි බොහෝ බැවිනි....[/FONT]

[FONT=&quot] අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ ගොඩක් සංධිස්ථාන පහුකරමින් අවානේ. අවසානවතාවට අපි කතා කලේ හෙළයුගයේ දේව වංශයේ පාලනය හා එය බිදවැටීම ගැනයි.[/FONT]

[FONT=&quot]අපේ සබෑ ඉතිහාසය තාකෂණයෙන් දැනුමෙන් පොහොසත් එකක්. එය නවීන ලෝකයේ තියෙන තාක්ෂණයටත් වඩා දියුණුව තිබූ එකක් බවට සාක්ෂි ඕනෑ තරම්. ඒනිසාම අපි තීරණය කලා අපි නොදන්නා නමුත් අපට උරුමව තිබූ ඒ හෙළ යුගයේ තාක්ෂණය ගැන කතා කරන්න. මේ සදහා මුලාශ්‍ර ලෙස අපි මහා සෘෂි භරද්වාජ විසින් රචනා කල ජේ. ආර්. ජෝෂියර් විසින් ඉංග්රිසයට පර්වර්තනය කරන ලද[/FONT]

විමානික ශාස්ත්‍ර හා අපේ සැබෑ ඉතිහාසය ගවේෂණයට වෙහෙස ගන්නා ආචාර්ය සූරිය ගුණසේකරයන්ගේ ග්රන්ථයන් පාදක කරගත් බවත් සදහන් කරන්නම ඕනේ.

[FONT=&quot]ඇයි මිනිස්සු ගුවන්යානා භාවිතයට පෙලඹුනේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි තමන්ට යන්න ඕනේ තැනට ඉක්මනින් ලගා වෙන්න. මේ හින්දාම තමයි රයිට් සහෝදරයෝ ගුවන්යානාවක් හදන්න පෙලඹුනේ. නමුත් රයිට් සහෝදරයෝ කියන්නේ ලෝකයේ පළමුවෙන්ම ගුවන් යානා හදපු අය නම් නෙවෙයි. ලෝකයේ පළමුවෙන්ම ගුවන් යානා හදපු මිනිස්සු හිටියේ අපේ රටේ. අහලා ඇතිනේ දඩු මොණරය ගැන. දඩුමොණරය කියන්නේ රාම රාවණ වෘතාන්තයේ අපිට අහන්න ලැබෙන කතා පුවතක්. අපේ රටේ පුරාවිද්‍යාඥයින්, ඉතිහාස ගවේෂකයන් මේ පිළිබදව සෙව්වේ නැති වුණාට බටහිර ජාතීන් නම් මේ ගැන සොයලා බලලා ඒ ගැන අධ්‍යනය කරලා තියෙනවා. ඒ අනුව තමයි ඔවුන් 1998 දී ඓතිහාසික ගුවන් යානා භාවිතා කලායි සැලකෙන [/FONT][FONT=&quot]Mercury vortex[/FONT][FONT=&quot]හෙවත් රසදිය ඉන්ධන ලෙස යොදවා පියසර කරන්නා වු ගුවන්යානයක් එක්සත්ජන පදයේ නොවොඩා කාන්තාරයේ 51 වන කලාපයේදී අත්හදා බලලා තියෙන්නේ. ඒ අනුව අපිට කියන්න නිගමනය කරන්න පුළුවන් දේ තමයි දඩුමොණරය කියන්නේ මිත්‍යාවක් නෙවෙයි. දඩුමොණරය කියන්නේ ඓතිහාසික ගුවන් යානයක්.[/FONT]

[FONT=&quot]මෙම ඓතිහාසික කරුණු හෙලිවීමත් සමගම මතු වූ ගැටළුවක් තමයි කොහෙද මේ ගුවන් යානා තාක්ෂණය පැවතුනේ කියන එක. මෙයට අදාල සංස්කෘත පොත්පත් බොහෝමයක් ඉන්දියාවෙ තිබුණ නිසා අදටත් සමහර බටහිර ජාතින් විශ්වාස කරනවා මෙය ඉන්දියානු තාක්ෂණයක් තමයි. නමුත් එය එසේ නොවේ යැයි කීමට සාක්ෂි තිබෙනවා. රාමයණය මිත්‍යාවක් නොවන බව දණ්ඩකාරන්‍යෙය් අගනුවර වන ජනස්ථාන් නගරය මුහුද යට තිබී සොයාගැණීම නිසා තහවුරු වෙනවා. එම කතාවේ හැටියට රාවණ රජු විසින් සීතාව දඩුමොණරයේන් ගොස් රැගෙන ආවත් සීතාව බේරගන්න රාම පැමිණියේ දඩුමොණරයකින් හේ වෙනයම් ගුවන් යානයකින් නෙවෙයි. රාම පැමිණියේ පාගමනින්. ඉන්දියාව සතුව ගුවන් යානා තාක්ෂණය තිබුණා නම් රාමද පැමිණිය යුත්තේ ගුවනින්.[/FONT]

[FONT=&quot]තව දෙයක් තමයි බැබ්ලෝනියානුවන්ට ඔවුන්ගේ ශිෂ්ඨාචාරය සෑදීමට අවශ්‍ය දැනුම ලබා දුන්නේ ගුවනින් පැමිණි සිංහ මිනිසුන් විසින් යැයි සදහන් වී තිබීම. නමුත් ඉන්දියාවුවේ සිංහ මිනිසුන් හෝ සිංහල, හෙළ මිනිසුන් සිටියේ නැහැ.[/FONT]

[FONT=&quot]අපි කලින් ලිපියක සදහන් කල බලංගොඩ බොල්තුඹේ දේවාලයේ රහසිගත කාමරයක තිබු සමන් දෙවියන් සතුවූ යානය යැයි සැලකෙන අභිරහස් යානයක් පැවතීමත්, එවැනි යානා කිසිවක් ඉන්දියාවේ කුමන ප්රෙද්ශයකින්වත් හමු නොවීමත් නිසා මෙම ඓතිහාසික ගුවන් යානා තාක්ෂණය අතීතයේ ලංකාව කේන්ද්‍ර කොටගෙන තිබුණා වූ හෙළ අසුර අධිරාජ්‍යට අයත් තාක්ෂණයක් බව නිගමනය කරන්න පුළුවන්.[/FONT]

[FONT=&quot]මෙම සාක්ෂි වලට අමතරව[/FONT]

· [FONT=&quot]අදටත් අපේ ව්‍යවහරයේ තියෙන ගමන් බිමන් යන්න ගත්තොත් ගමන් කියන්නේ අපි පාගමනින් යන ඒවාට වුනාට බිමන් කියන්නෙ මොනාද? බිමන් යන්නෙ තෙරුමට පැහැදිලි අදහසක් ගන්න පුළුවන් බංගාලාදේශයේ ජාතික ගුවන් සේවය වන බිමාන් ගුවන් සේවයෙන්. බිමන් යන්නේ තේරුම ගුවනින් යන ගමන් යන්නයි.[/FONT]

· [FONT=&quot]අතීත ලෝකයේ අහස් යනා වර්ග 3ක් වූ බව ඇමරිකානු විද්වතුන්ගේ මතයයි. එනම් ඇස්ට්‍රා, විමාන හා වෛලික්සි යන්නයි. මෙය ඇමරිකානුවන් විසින් හෙළ බස වොදැනීම නිසා සිදු වී ඇති වරදකි. අතීත ගුවන් යානා සියල්ලටම වු පොදු නාමය විමාන යන්නයි. මෙය සංස්කෘත භාෂාවට යද්දී වෛමානද, ප්ලොටේගේ අත්ලාන්තීස් පුරවරයයේදී ග්‍රික බසට පර්වර්තනය වීමේදී වෛලික්ස් ලෙස ග්‍රීක ආරට පත් වීම නිසා සිදූ වුවකි. ඇස්ට්‍රා යන්න හෙල බසින් ආස්තර වු අතර ආසත්ර යන්න විමාන හැදින්වීමටම යොදාගත් පදයකි. [/FONT]

· [FONT=&quot]අතීත ගුවන්යානා තාක්ෂණය ගැන සදහන් ව ඇති එකම ග්‍රන්ථය ලෙසට අදටත් පවතින්නේ මහා ඍෂි භරද්වාජගේ වෛමානික ශාස්ත්‍ර යන ග්‍රන්ථයයි. මෙය සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇති අතර එකසත් ජනපදය අත්හදා බලන ලද රසදිය දහන එංජම සහිත ගුවන්යානය සෑදීමට මුලාශ්‍රය කරගෙන ඇත්තේ මෙම ග්‍රන්ථයයි.[/FONT][FONT=&quot]
[/FONT]

Bharadwaaja thus defines the word Vimaana:

Vega-Saamyaat Vimaano Andajaanaam. Sootra [FONT=&quot]1.[/FONT]

[FONT=&quot] "[/FONT]Owing to similarity of speed with birds, it is named Vimaana."

[FONT=&quot]එම ග්රන්ථයට අනුව විමාන යන්නෙ තේරුම පක්ෂායාගේ වේගයට සමාන කර ඇතත් එය පිළිගත නොහැක. විමාන යන්නේහි තේරුම නාවැතනයි. ගුවනේ තැබුවා වූ නවාතැනයි. මෙය ඍෂි භරද්වාජ් විසින් ඉන්දියානු නොවන තාක්ෂණ ක්‍රමයක් සංස්කෘත භාෂාවෙන් ලිවීමේදී කර ඇති වැරද්දකි. විමානයේන් බසින් මැන වී ස්වර්ණාමාලි කුමාරියේ යන ගීත අතීත ජනකතා ඇසුරින් නිර්මාණය වුවද මෙයින්ද පැහැදිලි වන්නේ විමාන යන්නේ අර්ථයයි.[/FONT]

· [FONT=&quot]හෙල ගුවන්යානා නැතහොත් විමාන වල භාවිතා කර ඇත්තේ ප්‍රති-ගුරුත්වාකර්ෂණ බලයයි. වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථය සංස්කෘතික භාෂාවෙන් ඉන්දියානුවෙක් රචනා කරන ලද්දක් වුවද ඉන්දියානු රජය එම තාක්ෂණය තම රට සතු වූවක් බව ප්‍රකාශ කරන්නේ නැත. මෙයට හේතුව වන්නේ මෙම ගුවන් යානා තාක්ෂණය ලංකාව කේන්ද්‍ර කරගත්තා වූ හෙළයන්ට අයිති වූ වක් බවට සාක්ෂි බොහෝ බැවිනි.[/FONT]

· [FONT=&quot]වාරියපොළ ලෙස හැදින්වෙන ගම් දෙකක් ශ්‍රිලංකාවේ ඇත. එකක් කුරුණැගල ආසන්නයේද අනික මාතලේ ආසන්නයේද ඇත. මෙම ස්ථාන අතිත ගුවන් තොට 2ක් විය හැක.සමන්දෙවියන්ගේ යානයේ නියමුවා වු මාතලේ දේවයා හෙවත් මාතලී තම යානය ගොඩබැස්වූයේ මෙම මාතලේ අසල වාරියපොළ විය හැක. මීට අමමතරව තොටුපළ කන්ද, ආදියද බදුල්ල, කළුතර රත්නපුර යන දිස්ත්රකයන්හීද නොයෙකුත් ස්ථාන වල ගුවන්යානා ගොඩබැස්වූ බවට ජනප්‍රවාද ඇත.[/FONT]

· [FONT=&quot]කොකෙස් කදුකර හා ඇන්ඩීස් යන කදු මුදුන් වලට පාගමනින් ලේසියෙන ලගා විය නොහැක. හිරණ්‍ය කාශ්‍යප, වීරචෝන යන රජවරුන් එම කදුමුදුන් දක්වා ජනාවාස කරණය කරනලද්දෙ ගුවන්යානා වලින් ගොස් විය යුතුය. තවද හීමාලයේ කාශ්මීර , කෛලාශකූඨය යන කදුන්වලටද ගමන් කර ක්‍රමය මෙම ගුවන් යනා මගින් විය යුතුය[/FONT]

· [FONT=&quot]අතීතයේ අභ්‍යාවකාශ යනා පිටත්ව ගිය හා ගොඩබැස්වූ ස්ථානයක් ලෙසට හැදින්වෙ දකුණු ඇමැරිකාවේ නැස්කා ලයින්ස් පිහිටියේ පාතල රාජධානිය තුලය. මෙම පාතාල රජධානිය හෙළ රජ කෙනෙක් වූ වීරචෝන කුමරුන් විසින් කරවන ලද්දකි. මේ අනුව ගුවන් යනා පමණක් නො අභ්‍යවකාශ යනා හා සම්බන්ධවද හෙළයන් තුල තාක්ෂණයක් තිබූ බව පැහැදිලි වේ.[/FONT]

· [FONT=&quot]හෙළයන්ට සම්බන්ධ ස්ථාන වල ගුවන් යානා ආකෘති දක්නට ඇත. ඊජිප්තුවේ පිරමීඩ සැදීම හා සම්බන්ධව හෙළයන්ගේ සම්බන්ධයක් ඇති බව පිළිගැනේ. ගුවන් යනා වර්ග 4ක බිත්තියෙ මැටියෙන් කරන ලද ඇඹිමක් ඊජිප්තු දේවාලයක ඇත. එමෙන්ම දකුණු ඇමැරිකාවේ පැරණි පාතාල රාජධානියෙන් එකතුකරගත්තා වූ ගුවන් යානා ආකෘතින් කොලොම්බියාවේ බොගෝටා කෘතුකාගරයේ දක්නට තිබිමත් අතීතයේ ගුවන් යනා තාක්ෂණය අප උරුමයක් වූ බවට ඇති සාක්ෂියි.[/FONT]

http://seuslsla.blogspot.com/2011/08/sri-lankan-aincent-aircratfts.html

[QUOTE="akilar25, post: 10959967, member: 167921"] [FONT="][SIZE=3]හෙල ගුවන්යානා නැතහොත් විමාන වල භාවිතා කර ඇත්තේ ප්‍රති-ගුරුත්වාකර්ෂණ බලයයි.(Anti- gravity) වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථය සංස්කෘතික භාෂාවෙන් ඉන්දියානුවෙක් රචනා කරන ලද්දක් වුවද ඉන්දියානු රජය එම තාක්ෂණය තම රට සතු වූවක් බව ප්‍රකාශ කරන්නේ නැත. මෙයට හේතුව වන්නේ මෙම ගුවන් යානා තාක්ෂණය ලංකාව කේන්ද්‍ර කරගත්තා වූ හෙළයන්ට අයිති වූ වක් බවට සාක්ෂි බොහෝ බැවිනි....[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3] අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ ගොඩක් සංධිස්ථාන පහුකරමින් අවානේ. අවසානවතාවට අපි කතා කලේ හෙළයුගයේ දේව වංශයේ පාලනය හා එය බිදවැටීම ගැනයි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]අපේ සබෑ ඉතිහාසය තාකෂණයෙන් දැනුමෙන් පොහොසත් එකක්. එය නවීන ලෝකයේ තියෙන තාක්ෂණයටත් වඩා දියුණුව තිබූ එකක් බවට සාක්ෂි ඕනෑ තරම්. ඒනිසාම අපි තීරණය කලා අපි නොදන්නා නමුත් අපට උරුමව තිබූ ඒ හෙළ යුගයේ තාක්ෂණය ගැන කතා කරන්න. මේ සදහා මුලාශ්‍ර ලෙස අපි මහා සෘෂි භරද්වාජ විසින් රචනා කල ජේ. ආර්. ජෝෂියර් විසින් ඉංග්රිසයට පර්වර්තනය කරන ලද[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#073763]විමානික ශාස්ත්‍ර හා අපේ සැබෑ ඉතිහාසය ගවේෂණයට වෙහෙස ගන්නා ආචාර්ය සූරිය ගුණසේකරයන්ගේ ග්රන්ථයන් පාදක කරගත් බවත් සදහන් කරන්නම ඕනේ.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [CENTER][SIZE=3][URL="http://1.bp.blogspot.com/-wc5yX-1u_Nw/TlX-hapIXFI/AAAAAAAAAn8/p0NuRF_SNj8/s1600/copyrighted_vim.jpg"][IMG]http://1.bp.blogspot.com/-wc5yX-1u_Nw/TlX-hapIXFI/AAAAAAAAAn8/p0NuRF_SNj8/s320/copyrighted_vim.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [FONT="][SIZE=3]ඇයි මිනිස්සු ගුවන්යානා භාවිතයට පෙලඹුනේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි තමන්ට යන්න ඕනේ තැනට ඉක්මනින් ලගා වෙන්න. මේ හින්දාම තමයි රයිට් සහෝදරයෝ ගුවන්යානාවක් හදන්න පෙලඹුනේ. නමුත් රයිට් සහෝදරයෝ කියන්නේ ලෝකයේ පළමුවෙන්ම ගුවන් යානා හදපු අය නම් නෙවෙයි. ලෝකයේ පළමුවෙන්ම ගුවන් යානා හදපු මිනිස්සු හිටියේ අපේ රටේ. අහලා ඇතිනේ දඩු මොණරය ගැන. දඩුමොණරය කියන්නේ රාම රාවණ වෘතාන්තයේ අපිට අහන්න ලැබෙන කතා පුවතක්. අපේ රටේ පුරාවිද්‍යාඥයින්, ඉතිහාස ගවේෂකයන් මේ පිළිබදව සෙව්වේ නැති වුණාට බටහිර ජාතීන් නම් මේ ගැන සොයලා බලලා ඒ ගැන අධ්‍යනය කරලා තියෙනවා. ඒ අනුව තමයි ඔවුන් 1998 දී ඓතිහාසික ගුවන් යානා භාවිතා කලායි සැලකෙන [/SIZE][/FONT][FONT="][SIZE=3]Mercury vortex[/SIZE][/FONT][FONT="][SIZE=3]හෙවත් රසදිය ඉන්ධන ලෙස යොදවා පියසර කරන්නා වු ගුවන්යානයක් එක්සත්ජන පදයේ නොවොඩා කාන්තාරයේ 51 වන කලාපයේදී අත්හදා බලලා තියෙන්නේ. ඒ අනුව අපිට කියන්න නිගමනය කරන්න පුළුවන් දේ තමයි දඩුමොණරය කියන්නේ මිත්‍යාවක් නෙවෙයි. දඩුමොණරය කියන්නේ ඓතිහාසික ගුවන් යානයක්.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [CENTER][SIZE=3][URL="http://3.bp.blogspot.com/-TGk3Xq_0do8/TlX7mfqh18I/AAAAAAAAAnw/ELLziUCCo_4/s1600/AnotherAirBattle.jpg"][IMG]http://3.bp.blogspot.com/-TGk3Xq_0do8/TlX7mfqh18I/AAAAAAAAAnw/ELLziUCCo_4/s320/AnotherAirBattle.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මෙම ඓතිහාසික කරුණු හෙලිවීමත් සමගම මතු වූ ගැටළුවක් තමයි කොහෙද මේ ගුවන් යානා තාක්ෂණය පැවතුනේ කියන එක. මෙයට අදාල සංස්කෘත පොත්පත් බොහෝමයක් ඉන්දියාවෙ තිබුණ නිසා අදටත් සමහර බටහිර ජාතින් විශ්වාස කරනවා මෙය ඉන්දියානු තාක්ෂණයක් තමයි. නමුත් එය එසේ නොවේ යැයි කීමට සාක්ෂි තිබෙනවා. රාමයණය මිත්‍යාවක් නොවන බව දණ්ඩකාරන්‍යෙය් අගනුවර වන ජනස්ථාන් නගරය මුහුද යට තිබී සොයාගැණීම නිසා තහවුරු වෙනවා. එම කතාවේ හැටියට රාවණ රජු විසින් සීතාව දඩුමොණරයේන් ගොස් රැගෙන ආවත් සීතාව බේරගන්න රාම පැමිණියේ දඩුමොණරයකින් හේ වෙනයම් ගුවන් යානයකින් නෙවෙයි. රාම පැමිණියේ පාගමනින්. ඉන්දියාව සතුව ගුවන් යානා තාක්ෂණය තිබුණා නම් රාමද පැමිණිය යුත්තේ ගුවනින්.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]තව දෙයක් තමයි බැබ්ලෝනියානුවන්ට ඔවුන්ගේ ශිෂ්ඨාචාරය සෑදීමට අවශ්‍ය දැනුම ලබා දුන්නේ ගුවනින් පැමිණි සිංහ මිනිසුන් විසින් යැයි සදහන් වී තිබීම. නමුත් ඉන්දියාවුවේ සිංහ මිනිසුන් හෝ සිංහල, හෙළ මිනිසුන් සිටියේ නැහැ.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]අපි කලින් ලිපියක සදහන් කල බලංගොඩ බොල්තුඹේ දේවාලයේ රහසිගත කාමරයක තිබු සමන් දෙවියන් සතුවූ යානය යැයි සැලකෙන අභිරහස් යානයක් පැවතීමත්, එවැනි යානා කිසිවක් ඉන්දියාවේ කුමන ප්රෙද්ශයකින්වත් හමු නොවීමත් නිසා මෙම ඓතිහාසික ගුවන් යානා තාක්ෂණය අතීතයේ ලංකාව කේන්ද්‍ර කොටගෙන තිබුණා වූ හෙළ අසුර අධිරාජ්‍යට අයත් තාක්ෂණයක් බව නිගමනය කරන්න පුළුවන්.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මෙම සාක්ෂි වලට අමතරව[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [LIST] [*][FONT=Symbol][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]අදටත් අපේ ව්‍යවහරයේ තියෙන ගමන් බිමන් යන්න ගත්තොත් ගමන් කියන්නේ අපි පාගමනින් යන ඒවාට වුනාට බිමන් කියන්නෙ මොනාද? බිමන් යන්නෙ තෙරුමට පැහැදිලි අදහසක් ගන්න පුළුවන් බංගාලාදේශයේ ජාතික ගුවන් සේවය වන බිමාන් ගුවන් සේවයෙන්. බිමන් යන්නේ තේරුම ගුවනින් යන ගමන් යන්නයි.[/SIZE][/FONT] [/LIST] [CENTER][SIZE=3][URL="http://3.bp.blogspot.com/-ZNRo2g4nBps/TlX-ovrpPYI/AAAAAAAAAoA/pRHWr9wsQaY/s1600/aas_orl.jpg"][IMG]http://3.bp.blogspot.com/-ZNRo2g4nBps/TlX-ovrpPYI/AAAAAAAAAoA/pRHWr9wsQaY/s1600/aas_orl.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [LIST] [*][FONT=Symbol][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]අතීත ලෝකයේ අහස් යනා වර්ග 3ක් වූ බව ඇමරිකානු විද්වතුන්ගේ මතයයි. එනම් ඇස්ට්‍රා, විමාන හා වෛලික්සි යන්නයි. මෙය ඇමරිකානුවන් විසින් හෙළ බස වොදැනීම නිසා සිදු වී ඇති වරදකි. අතීත ගුවන් යානා සියල්ලටම වු පොදු නාමය විමාන යන්නයි. මෙය සංස්කෘත භාෂාවට යද්දී වෛමානද, ප්ලොටේගේ අත්ලාන්තීස් පුරවරයයේදී ග්‍රික බසට පර්වර්තනය වීමේදී වෛලික්ස් ලෙස ග්‍රීක ආරට පත් වීම නිසා සිදූ වුවකි. ඇස්ට්‍රා යන්න හෙල බසින් ආස්තර වු අතර ආසත්ර යන්න විමාන හැදින්වීමටම යොදාගත් පදයකි. [/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Symbol][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]අතීත ගුවන්යානා තාක්ෂණය ගැන සදහන් ව ඇති එකම ග්‍රන්ථය ලෙසට අදටත් පවතින්නේ මහා ඍෂි භරද්වාජගේ වෛමානික ශාස්ත්‍ර යන ග්‍රන්ථයයි. මෙය සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇති අතර එකසත් ජනපදය අත්හදා බලන ලද රසදිය දහන එංජම සහිත ගුවන්යානය සෑදීමට මුලාශ්‍රය කරගෙන ඇත්තේ මෙම ග්‍රන්ථයයි.[/SIZE][/FONT][FONT="][SIZE=3] [/SIZE][/FONT] [/LIST] [SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3][B]Bharadwaaja thus defines the word Vimaana: [/B][/SIZE] [/LIST] [SIZE=3] V[/SIZE][SIZE=3][COLOR=blue]ega-Saamyaat Vimaano Andajaanaam. Sootra [/COLOR][/SIZE][SIZE=3][COLOR=blue][FONT="]1.[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=blue][FONT="] "[/FONT]Owing to similarity of speed with birds, it is named Vimaana." [/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]එම ග්රන්ථයට අනුව විමාන යන්නෙ තේරුම පක්ෂායාගේ වේගයට සමාන කර ඇතත් එය පිළිගත නොහැක. විමාන යන්නේහි තේරුම නාවැතනයි. ගුවනේ තැබුවා වූ නවාතැනයි. මෙය ඍෂි භරද්වාජ් විසින් ඉන්දියානු නොවන තාක්ෂණ ක්‍රමයක් සංස්කෘත භාෂාවෙන් ලිවීමේදී කර ඇති වැරද්දකි. විමානයේන් බසින් මැන වී ස්වර්ණාමාලි කුමාරියේ යන ගීත අතීත ජනකතා ඇසුරින් නිර්මාණය වුවද මෙයින්ද පැහැදිලි වන්නේ විමාන යන්නේ අර්ථයයි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [LIST] [*][FONT=Symbol][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]හෙල ගුවන්යානා නැතහොත් විමාන වල භාවිතා කර ඇත්තේ ප්‍රති-ගුරුත්වාකර්ෂණ බලයයි. වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථය සංස්කෘතික භාෂාවෙන් ඉන්දියානුවෙක් රචනා කරන ලද්දක් වුවද ඉන්දියානු රජය එම තාක්ෂණය තම රට සතු වූවක් බව ප්‍රකාශ කරන්නේ නැත. මෙයට හේතුව වන්නේ මෙම ගුවන් යානා තාක්ෂණය ලංකාව කේන්ද්‍ර කරගත්තා වූ හෙළයන්ට අයිති වූ වක් බවට සාක්ෂි බොහෝ බැවිනි.[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Symbol][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]වාරියපොළ ලෙස හැදින්වෙන ගම් දෙකක් ශ්‍රිලංකාවේ ඇත. එකක් කුරුණැගල ආසන්නයේද අනික මාතලේ ආසන්නයේද ඇත. මෙම ස්ථාන අතිත ගුවන් තොට 2ක් විය හැක.සමන්දෙවියන්ගේ යානයේ නියමුවා වු මාතලේ දේවයා හෙවත් මාතලී තම යානය ගොඩබැස්වූයේ මෙම මාතලේ අසල වාරියපොළ විය හැක. මීට අමමතරව තොටුපළ කන්ද, ආදියද බදුල්ල, කළුතර රත්නපුර යන දිස්ත්රකයන්හීද නොයෙකුත් ස්ථාන වල ගුවන්යානා ගොඩබැස්වූ බවට ජනප්‍රවාද ඇත.[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Symbol][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]කොකෙස් කදුකර හා ඇන්ඩීස් යන කදු මුදුන් වලට පාගමනින් ලේසියෙන ලගා විය නොහැක. හිරණ්‍ය කාශ්‍යප, වීරචෝන යන රජවරුන් එම කදුමුදුන් දක්වා ජනාවාස කරණය කරනලද්දෙ ගුවන්යානා වලින් ගොස් විය යුතුය. තවද හීමාලයේ කාශ්මීර , කෛලාශකූඨය යන කදුන්වලටද ගමන් කර ක්‍රමය මෙම ගුවන් යනා මගින් විය යුතුය[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Symbol][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]අතීතයේ අභ්‍යාවකාශ යනා පිටත්ව ගිය හා ගොඩබැස්වූ ස්ථානයක් ලෙසට හැදින්වෙ දකුණු ඇමැරිකාවේ නැස්කා ලයින්ස් පිහිටියේ පාතල රාජධානිය තුලය. මෙම පාතාල රජධානිය හෙළ රජ කෙනෙක් වූ වීරචෝන කුමරුන් විසින් කරවන ලද්දකි. මේ අනුව ගුවන් යනා පමණක් නො අභ්‍යවකාශ යනා හා සම්බන්ධවද හෙළයන් තුල තාක්ෂණයක් තිබූ බව පැහැදිලි වේ.[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Symbol][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]හෙළයන්ට සම්බන්ධ ස්ථාන වල ගුවන් යානා ආකෘති දක්නට ඇත. ඊජිප්තුවේ පිරමීඩ සැදීම හා සම්බන්ධව හෙළයන්ගේ සම්බන්ධයක් ඇති බව පිළිගැනේ. ගුවන් යනා වර්ග 4ක බිත්තියෙ මැටියෙන් කරන ලද ඇඹිමක් ඊජිප්තු දේවාලයක ඇත. එමෙන්ම දකුණු ඇමැරිකාවේ පැරණි පාතාල රාජධානියෙන් එකතුකරගත්තා වූ ගුවන් යානා ආකෘතින් කොලොම්බියාවේ බොගෝටා කෘතුකාගරයේ දක්නට තිබිමත් අතීතයේ ගුවන් යනා තාක්ෂණය අප උරුමයක් වූ බවට ඇති සාක්ෂියි.[/SIZE][/FONT] [/LIST] [URL]http://seuslsla.blogspot.com/2011/08/sri-lankan-aincent-aircratfts.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom