යූරෝ කීයද?
SimMaster Well-known member Dec 16, 2015 9,867 13,109 113 Mar 31, 2025 #22 Bose වලට ගහන්න ඔය ලොන්ඩ පතුරු කෑලි වලට බෑ බං. ගන්න එකේ ඒකක්ම ගනින්. කනට සැප වැඩිවෙලා උබ අඩාගෙන අම්ම ලගට දුවයි Reactions: yazazb
Bose වලට ගහන්න ඔය ලොන්ඩ පතුරු කෑලි වලට බෑ බං. ගන්න එකේ ඒකක්ම ගනින්. කනට සැප වැඩිවෙලා උබ අඩාගෙන අම්ම ලගට දුවයි
nkt Well-known member Aug 11, 2015 4,287 4,132 113 Mar 31, 2025 #23 tharakaf said: මම JBL TUNE 130 එකක් ගත්තා, අවුරුද්දක් වත් පාවිච්චි කලේ නෑ, දකුනු කන 10 minutes වලින් බහිනවා. අනිත් එකත් පැය බාගයක් ඉන්නෙ නෑ. Click to expand... sony ganna one, mn 2020 gaththa xm3 eke tham 30 hours battery life ek thiye Reactions: tharakaf
tharakaf said: මම JBL TUNE 130 එකක් ගත්තා, අවුරුද්දක් වත් පාවිච්චි කලේ නෑ, දකුනු කන 10 minutes වලින් බහිනවා. අනිත් එකත් පැය බාගයක් ඉන්නෙ නෑ. Click to expand... sony ganna one, mn 2020 gaththa xm3 eke tham 30 hours battery life ek thiye
kinkon Well-known member Aug 5, 2007 115,932 2 116,003 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 31, 2025 #24 Sony