හෙල රැප් දරු නැළවිලි ගී
බුකියෙන් උස්සන ලදී..

බහු ජන හිනාව උදෙසා පලකලෙමි.. අතිශයින් සිනහවට කැමති උන්ට පමණයි.. 


හෙල රැප් දරු නැළවිලි ගී
~~
මගේ නිගා රුවට රුවයි....
හඳේ රඟන් නට පිරියයි....
කොයි තගටත් පදිරි නොවෙයි....
මගෙ නිගා ඒ දැන නැළවෙයි....
ඔන්න බබෝ රඟන්නියා.....
යෝලෝ බ්‍රෝ කියන්නියා....
ෆ්‍රී ස්ටයිලිං කරන්නියා...
රැපට බයේ දුවන්නියා....
රැපට ඩෙනිම දමා ගෙනේ....
ඉනට යටින් හලා ගෙනේ....
මග දිගටම රඟා ගෙනේ....
එයි ගැන්ස්ටා විගසකිනේ...
මගේ පුතා තද ගැන්ස්ටා....
දවසක වැලිකඩ යනවා....
සැපේ ඉඳන් රඟ දෙනවා...
මම ඇවිදින් ඇප දෙනවා....
(උපුටාගැනීමකි; කර්තෘ නිර්නාමිකව සිටිනු කැමැත්තේය.)
බුකියෙන් උස්සන ලදී..


බහු ජන හිනාව උදෙසා පලකලෙමි.. අතිශයින් සිනහවට කැමති උන්ට පමණයි.. 


හෙල රැප් දරු නැළවිලි ගී
~~
මගේ නිගා රුවට රුවයි....
හඳේ රඟන් නට පිරියයි....
කොයි තගටත් පදිරි නොවෙයි....
මගෙ නිගා ඒ දැන නැළවෙයි....
ඔන්න බබෝ රඟන්නියා.....
යෝලෝ බ්‍රෝ කියන්නියා....
ෆ්‍රී ස්ටයිලිං කරන්නියා...
රැපට බයේ දුවන්නියා....
රැපට ඩෙනිම දමා ගෙනේ....
ඉනට යටින් හලා ගෙනේ....
මග දිගටම රඟා ගෙනේ....
එයි ගැන්ස්ටා විගසකිනේ...
මගේ පුතා තද ගැන්ස්ටා....
දවසක වැලිකඩ යනවා....
සැපේ ඉඳන් රඟ දෙනවා...
මම ඇවිදින් ඇප දෙනවා....
(උපුටාගැනීමකි; කර්තෘ නිර්නාමිකව සිටිනු කැමැත්තේය.)




