හෙළකුරු ප්‍රොබ්ලම්

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    මචංලා, දන්න එකෙක් කියහල්ලකො හෙළකුරු එකේ මේ විදියට අය කරන්නෙ මොනවට ද කියල. ඇප් එකටද? නැත්නම් වන මොකක් හරි එකක් ඇක්ටිව් වෙලාද? මාස ගානක ඉඳල මෙහෙම කැපෙනව.

    Nov 10 20 02:07:09 APP_000627_Helakur 1 1.82
    Nov 11 20 02:07:14 APP_000627_Helakur 1 1.82
    Nov 12 20 02:07:04 APP_000627_Helakur 1 1.82
    Nov 13 20 02:07:11 APP_000627_Helakur 1 1.82
    Nov 14 20 02:07:13 APP_000627_Helakur 1 1.82
    Nov 15 20 02:07:02 APP_000627_Helakur 1 1.82
    Nov 16 20 02:06:57 APP_000627_Helakur 1 1.82
    Nov 17 20 02:06:59 APP_000627_Helakur 1 1.82
    Nov 18 20 02:06:57 APP_000627_Helakur 1 1.82
    Nov 19 20 02:07:01 APP_000627_Helakur 1 1.82
    _____________
    Charge for mSpace-Inzpire in Rs. 56.42
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    ප්‍රීමියම් එක ඇක්ටිව් කරලා
    ඩේලි එන මෙසේජ් එකේ Deactivate කරන විදිය ඇති

    මොකක් ද බං ප‍්‍රීමියම් එක කියන්නෙ. හෙළකුරු ‘‘ප්‍රෝ ’’ නම් ඇක්ටිව් උනා. එසැන මැසේජසුත් එනව. ඒක අයිං කළොත් හරිද? පැකේජ එකක් දාගෙන ඉන්නෙ. මාසෙ අන්තිමට බැලූවහම කෝල්ස්වලට වඩා බිල තියෙන්නෙ හෙළකුරුවලට.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,980
    113
    දෙහිවල
    මොකක් ද බං ප‍්‍රීමියම් එක කියන්නෙ. හෙළකුරු ‘‘ප්‍රෝ ’’ නම් ඇක්ටිව් උනා. එසැන මැසේජසුත් එනව. ඒක අයිං කළොත් හරිද? පැකේජ එකක් දාගෙන ඉන්නෙ. මාසෙ අන්තිමට බැලූවහම කෝල්ස්වලට වඩා බිල තියෙන්නෙ හෙළකුරුවලට.

    හෙලකුරු activate කරනකොටම අහනව pro ද basic ද kiyala..

    ඔක un-install කරලා ආයේ install කරපන්..

    මතක් කරලා basic ඔබපන්
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    තෑන්ක්ස් මචංලා ඔක්කොටම, හෙළකුරු uninstall කරල basic install කළා. බලමු ඊළග මාසේ බිල ආවහම.
     
    • Like
    Reactions: Walter White