2023 Trending ගිය (පච) මාතෘකා එකතුව

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගිය අවුරුද්දෙ දුපතේ වැදගත් සිදුවීම් සියල්ල වසාගෙන ට්‍රෙන්ඩ් වුන මාතෘකා වල එකතුවක්..

    1 Jan
    කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැන යයි

    2 Jan
    ප්‍රසිද්ධ K සුජීවා ඇක්සිඩන්ට් වෙයි

    3 Jan
    සේපාල අමරසිංහ දලඳා මාලිගාවට බැනවදී

    10 Jan
    එජාපය සහ පොහොට්ටුව මැතිවරණයට එක්ව තරග කිරීමට තීරණය කරයි

    11 Jan
    පාස්කු වන්දි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ

    12 Jan
    රෙජිනෝඩ් කුරේ මිය යයි

    13 Jan
    Sri Lanka becomes the team with most ODI defeats

    16 Janම
    නාමල් FB සජීවී සංවාදයක.. 😂 මූණු වැස්සක් මැද නිවන්සුව පැතුම් ගලයි

    17 Jan
    පිරිමි සම්භාහනය කාන්තාවන්ට තහනම් කරයි

    සරසවි සිසුවියක් ගෙල කපා ඝාතනය කෙරේ

    20 Jan
    නානුඔය රදැල්ල බස්-වෑන්-ත්‍රිරෝද අනතුරක් : පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට

    22 Jan
    FIFA ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

    23 Jan
    House of Fashion වලියක්

    25 Jan
    බිංගිරියේදී පුපුරන ද්‍රව්‍ය ලොරියක් අල්ලයි

    1 Feb
    වසන්ත මුදලිගේ නිදහස් කරයි

    3 Feb
    Galleface සාමකාමී සත්‍යග්‍රයට පොලිස් ප්‍රහාරයක්

    4 Feb
    ඔපෙක්ස් හෝල්ඩිංග්ස් අධිපති ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේදි ඝාතනය කරයි

    5 Feb
    තුර්කියේ භුමිකම්පාවක්

    7 Feb
    13 ට එරෙහිව ප්‍රසිද්ධ හිමිවරුන් කිහිප නමක් උද්ඝෝෂණයේ

    09 Feb
    ගජමෑන් 3D චිත්‍රපටය ලීක් වෙයි

    10 Feb
    රජයේ රෝහල් වල අනවශ්‍ය සැත්කම් තහනම් කෙරේ

    14 Feb
    පලාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්දය දින නියමයක් නොමැතිව කල් දමයි.

    15 Feb
    වැලිපැන්නේ 16 හැවිරිදි සිසුන් පිරිසක් හෙල්මට්වලින් පහර දී පුද්ගල ඝාතනයක් සිදුකරයි

    17 Feb
    සුනඛ පැටවුන් දෙදෙනෙකු පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේදී මෝටර් රථයකට යට කිරීමේ සිද්ධිය

    19 Feb
    ජනරජ පෙරහැර මහනුවර වීදි සංචාරයේ

    ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

    20 Feb
    බුත්තල රිච්ටර් මාපක 3.2 ක භූමිකම්පාවක්

    23 Feb
    වසන්ත මුදලිගේ පොලිස් භාරයට


    27 Feb
    ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර නැව කොළඹට ලගා වෙයි

    වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට ඇප


    28 Feb
    කියන්නෑ, කියන්නෙම නෑ... මට මතක නෑ.. එස්.බී. සජීවි සංවාදයක

    3 Mar
    ශ්‍රි ලංකාවේ නිපද වූ වේගා මෝටර් රථයට ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අවසර හිමි වේ.

    4 Mar
    ඩොලරය බාල්දු වෙයි, රුපියල ශක්තිමත් වෙයි

    10 Mar
    රාගම, කුරුකුලාව ප්‍රදේශයේ කුඩම්මා දුවට පහර දෙයි cctv

    මීනගයා’ රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිළියේ බිළිඳෙකු දමා යයි

    13 Mar
    ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන රංග ඩයස් මහතා ඇතුළු කණ්ඩායමක් සුපිරි සන්නායක ගුණයක් ඇති පදාර්ථයක් සොයාගැනීමට සමත්ව තිබේ.

    14 Mar
    බ්‍රිතාන්‍ය රජු ඉදිරියේ ගැයූ සිංහල ගීය


    18 Mar
    බූරු මූණා නාඩගම දැන් තිරගත වේ

    21 Mar
    IMF ණය අනුමත වෙයි. යක්ඛ පුත්තු රට පුරා රතිඤ්ඤා දමයි

    22 Mar
    OnmaxDT scam තහනම් කෙරේ

    28 Mar
    ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි !!!!

    ඛනිජ තෙල් වැඩ වර්ජනයක්. නැවත තෙල් පෝලිම්

    30 Mar
    බේරුවල ආසන්න මුහුදේ භූචලනයක්

    02 Apr
    අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

    03 Apr
    Litro ගෑස් රු 1000 කින් අඩු කරයි

    01 Apr
    පොෂ් ජනතාවගෙ ආහාරය ඇස්පරගස් Asparagus සුප්

    7 Apr
    කළුතර පොෂ් කුණු අක්කා සීන් එක

    10 Apr
    නිවේදිකා නර්මදා රෙදි කඩේ වලිය

    14 Apr
    රිලව් අපනයන සතිය

    24 Apr
    හම්බන්තොට ආසන්න මුහුදේ භූ කම්පනයක්

    07 May
    Marine Drive Accident එක

    09 May
    කලුතර අවු 16 කෙල්ල ජනේලෙන් පැන මියයාම

    12 May
    දියලුම කෑම්පින් එකට එල්ල වූ අලි ප්‍රහාරය

    15 May
    පාස්ටර් ජෙරමි ගේ නිගා ස්පීච් සතිය

    16 May
    අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානාහිමියන් අපවත් වීම

    21 May
    මීපෙ හයිඩ‍්‍රාමනී වසා දමයි.. 1080ක් අනාථයි

    23 May
    පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රත්තරං සමග රේගු දැලේ

    24 May
    ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ බහුතර ජන්ද හිමි වෙයි

    25 May
    ෂාෆ්ටර් ගේ මිනිය ගොඩ ගනී

    26 May
    Brandix ලංකාවෙන් යයි
    දහමට අපහාස - මෝඩාභිමානය සතිය

    පොල්ගෙඩි සොරකම් කිරීමේ සිද්ධියකට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට අධිකරණය මගින් බරපතළ වැඩසහිත වසරක සිරදඬුවමක්

    27 May
    ලෝකප්‍රකඨ ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක් විසින් සකස් කළ දර්ෂකයට අනුව ලොව දුක්ඛිතම රටවල් අතර ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට පත්ව තිබෙනවා.


    28 May
    විකට ශිල්පිණි නටාෂා අත්අඩංගුවට

    29 May
    අත්‍යවශ්‍ය බඩු මිල අහස උසට

    රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

    30 May
    ඩොක්ටර් සාෆි නැවත සේවයට

    Express Pearl නැවෙන් රසායනික කාන්දුවක් සිදුවී නැහැ. පුවතක්

    Express Pearl නඩුව දමා ඇත්තේ වැරදි උසාවියක

    03 Jun2 Jun
    ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ දුම්රිය අනතුරකින් 300කටආසන්න පිරිසක් මරුට

    ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස පිලිගත් පලමු රට බවට ස්විඩනය පත්වී තිබෙනවා.

    04 June
    සමරිසි ප්‍රජාව පා ගමනක

    05 June
    ලස්සනට බෝල් කරන පොඩ්ඩව හොයපු මාලිංග

    07 June
    සාපෙ අවසාන දවසේ ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා

    12 Jun
    ජනපතිගේ ඉතිහාස පාඩමෙන් පසු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉල්ලා අස්වෙයි

    14 Jun
    ඩොලරෙ නගී

    15 jun
    බාල එන්නත් නිසා විදුහල්පතිනියකට සහ ගර්භනි මවකට දිවි අහිමි වෙයි..! ඉනිදියාවෙන් ගෙන්වු බාල එන්නත් ලක්ෂයක් භාවිතයෙන් ඉවතට..!

    16 Jun
    ඩයස්ගෙ නංගි සිංදුව

    22 June
    ටයිටන් සබ්මැරිනය

    1 Jul
    ඇතාව ගුවනින් නැවතත් මවු රටට

    2 Jul
    කාපිරි vloger ට පිටකොටුවේ භාණ්ඩ දෙකක් ජිගි ජිගිය 500 කියලා කියන එක

    3 Jul
    මාගල් කන්දෙ ගල් කතාව

    6 Jul
    ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ETF/EPF සේවක අර්ථසාධක අරමුදල අඩුවීමේ අවධානමක්

    9 Jul
    නිල් කටරොලු මලෙන් උපන් මුනින්ද්‍රයානෙනි

    11 Jul
    ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ ගස කපා ඉවත් කොට තිබේ.

    13 Jul
    කැලණි පාලමේ කෝටි 28 ඇණ සොරකම් කථා වස්තුව

    14 Jul
    ඉකුත් ජුනි මාසය තුළදී බෙහෙත් හා එන්නත් වර්ග 11 ක් තත්ත්වයෙන් බාල වීම මත රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය විසින් පියවර ගෙන තිබේ.

    16 Jul
    රැස් විහිදෙන අඹුසැමි යුවළ!!

    18 Jul
    ඇමති චාමර සම්පත්ගේ සිකුරිටි සම්මාන මුරය

    24 Jul
    2022 T20 බලන්න ඔසී ගිය නළු නිළි පිරිස

    25 jul
    දේසපාලුවෙකුගේ බල්ලා රැගෙන ගිය බස්රිය හපුතලේදී අනතුරට

    30 Jul
    උමාරාගේ ජාතික ගීය - නමෝ නමෝ මහතා

    02 Aug
    හයිවේ අනතුරට ලක්වූ රෝගීන් රෝහලට රැගෙන ගිය ප්‍රියාන් මැණික්

    4 Aug
    මිහින්තලා විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 41ක විදුලි බිල විපක්ෂ නායක සජිත් ගෙවා දමයි

    06 Aug
    Chocolate එකක මිනිස් අ‍ැඟිල්ලක්

    07 Aug
    ත්‍රිකුණාමලයේ ගුවන් හමුදා පුහුණු යානයක් අනතුරට. දෙදනෙකු මරුට

    16 Aug
    ශලනි ගෙ මංගල්ලෙ

    17 Aug
    දඩයට පෙර හස්බන්ඩ්ගෙ කෝල් එක ගන්න

    19 Aug
    Cheems බව්වා මිය යයි

    21 Aug
    AI වලින් හදපු ධර්මෙ ගේ වීඩියෝව

    23 Aug
    නුවර පෙරහැරේ අලි කුලප්පුව

    24 Aug
    ඉන්දියාවේ සඳ ගමන

    27 Aug
    ගැබිණි බිරිඳව කිලෝමීටර් 22ක් උස්සන් ගිය සැමියා තනි වෙයි

    4 Sep
    විශ්ව ශක්තියෙන් පොත් කියවන කෙල්ල

    6 Sep
    පාස්කු ප්‍රහාරයේ චැනල්4 හෙලිදරව්ව

    11 Sep
    මැටි පිළිමෙි කඳුලු ගලයි

    12 Sep
    දෙස් විදෙස් ඇස් මවිත කළ පිටසක්වල මමිය

    15 Sep
    ධනුෂ්ක ගුණතිලකගෙ නඩුව බැලීම

    17 Sep
    ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු සියල්ල ලකුණු 50 ට දැවි යයි.
    පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි

    18 Sep
    පුපුරා ගිය චිතකය

    19 Sep
    දනගහපන්. කුරුණෑගල චන්ඩියා

    21 Sep
    රනිල් රාජ්‍ය නායක සමුළුව අමතයි

    22 Sep
    ඇස් පොඩි කරලා AI ෆොටෝ බලන එක

    23 Sep
    සමෘද්ධි බැංකු නෝනාගේ මවු භාෂාව
    බාටා දාගෙන ආපු අමු සිංදු බුවා

    24 Sep
    ෆුඞ් city කාර්යමණ්ඩලය කාන්තාවකට පහරදී ඇදුම් ගලවයි


    25 Sep
    හෝමාගම ‘පිට්ටනි රූම්ස්‘ වැටළූ පොාලිසිය - සිප් එක ඇරගෙන පෙම්න් වෙලීම තහනම් කරයි

    ශේන් සිං පරල වී ප්‍රසංගය නවතා යකා නටයි

    28 Sep
    මෛත්‍රීපාල -චමුදිත සංවාදය


    29 Sep
    බස් රියේ ලිංගිකව හැසිරුණු යුවල

    30 Sep
    පාරේ සිග් සැග් ගිය දම් රැජින, දුඹුරු ලමිස්සි ඇතුලු බස් 25 ක් මට්ටු කරයි

    01 Oct
    ලක්ෂ 26ක විදුලි බිල ගෙවූ සනත් නිශාන්ත

    02 Oct
    සීතා ඇත්නට වෙඩි තැබූ වනජීවියා

    04 Oct
    තරුෂි කරුණාරත්න මීටර් 800 රන් පදක්කමක් ලක් මවට තිළිණ කරයි.

    07 Oct
    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    08 Oct
    ජැක්සන් ඇන්තනි මහතා අභාවප්‍රාප්ත වෙයි

    09 Oct
    රමණීයයි ඒ මදුර ජවනිකා - දමිතා

    12 Oct
    සල්ලි වලට ගත්ත වෙන්ටිලේටරේ

    15 Oct
    ඩෑන් පයියසාද් හමාස්ට තර්ජනය කරන වීඩියෝව

    16 Oct
    බස් රියක් තුළ පාසැල් සිසුවියක් දූෂණය කරයි

    17 Oct
    සය නිවුන් උපතක්.. 6 දෙනාම කොල්ලෝ

    18 Oct
    කොත්මලේ ගමක පොළව යටින් ඇහෙන සද්දෙ

    23 Oct
    අපි බැදලා සතියයි.පොලිසිය ඇවිල්ලා අපිව අනාත කලා

    29 Oct
    අමුක ඩුමුක අමල් ඩුමල් මල්ලී

    30 Nov
    පිටිදූවේ සිරිදම්ම හිමි මහ නායක හිමි හමුවෙයි

    2 Nov
    ලංකාවට ඉන්දියාව හමුවේ අන්ත පරාජයක් 57 All out

    03 Nov
    ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහා උද්ගෝෂණ

    05 Nov
    ශම්මි දොට්ට - අර්ජුන ඇතුලට

    06 Nov
    පලමු වරට ටයිම් අවුට් වුන මැතිව්ස්

    07 Nov
    අර්ජුන දොට්ට Again ශම්මි ඇතුලට

    08 Nov
    තැපැල් හෝටලේ අර්බුධය

    09 Nov
    ක්‍රිකට් ආයතනය වටලන්න මහ සෙනඟක්

    10 Nov
    ICC ය ලංකාවෙ ක්‍රිකට් තහනම් කරයි

    11 Nov
    11/11විශ්ව මාතා සොමිය

    12 Nov
    ක්‍රිකට් බෝඩ් මාධ්‍ය සාකච්ඡාව

    13 Nov
    ක්‍රිකට් කොලු සීන් එක

    13 Nov
    ක්‍රිකට් ලෝක කුසලානයෙන් ඉන්දියාව පරදී

    23 Nov
    හයිවේ entrance එකේ හිටිය Airfoce කෝප්‍රල්

    26 Nov
    අවුකන පිළිම වහන්සේට සිවුරු පැළඳවීම

    27 Nov
    රොෂාන් රණසිංහ අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම

    09 Dec
    ලංකාවටම විදුලිය ඇණහිටි?

    10 Dec
    මිහින්තලේ හමුදා ආරක්‍ෂාව ඉවත් කෙරේ

    12 Dec
    ලංකාවෙ අගනුවර නොදන්න කොරියන් භාෂාව හොදින් දන්න පාසල් සිසුවා

    15 Dec
    පොහොට්ටු රැස්වීම සුගතදාස ගෘහස්ත පිටියේ

    16 Dec
    වැල ඩේටා බේස් එක

    17 Dec
    අනිත්‍ය දුකක් නම් ඔලුවෙ කැක්කුම හොඳවෙන එකත් දුකක්ද? Chat GPT

    19 Dec
    යුක්තිය කුඩ්ඩො අල්ලන මෙහෙයුම

    20 Dec
    මම තමයි ශ්‍රී ලන්කන් එකේ ආයුබෝවන් කියන්නෙ

    23 Dec
    රාජකාරි වෙලාවෙ වෙරි වුන තැපැල් මාස්ටර්

    25 Dec
    වැල් කපල් එක

    30 Dec
    Little Hearts අරමුදලට ව්‍යාපරික Nahil Wijesuriya විසින් රුපියල් බිලියනයක් ( Rs. 1000 000 000 ) ප්‍රදානය කරලා

    31 Dec
    බදුත් සමග වැඩිවු නව මිල ගණන්
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Cracking Up Lol GIF by Rodney Dangerfield
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නන්දසේන ඉල්ලා අස්වෙච්ච ලිව්ම.
    මගෙ හිත තාමත් කියන්නෙ එතුමා ඔරකල් ඩේට බේස් ඒඅයි මාර්ගෙන් අපේ රට පාලනේ කරන කෙනා කියල
     
    • Haha
    Reactions: Cypress and shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    2024ට අලුත් mega ත්‍රෙඩ් එකක් දාපං... ලංකාවේ ඔය වගේ ආතල් දෙනකොට එකේ දාල අවුරුද්ද ඉවර වෙද්දී වසරේ ආතල් ටික ආවර්ජනය කරන්න පුලුවන්.
     
    • Haha
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    20 Dec
    මම තමයි ශ්‍රී ලන්කන් එකේ ආයුබෝවන් කියන්නෙ


    අද ඊයේ වගේ බලද්දී එකත් ගිය අවුරුද්දේ. දැනටත් සතියක් ඉවර වෙලා 🤷
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    නන්දසේන ඉල්ලා අස්වෙච්ච ලිව්ම.
    මගෙ හිත තාමත් කියන්නෙ එතුමා ඔරකල් ඩේට බේස් ඒඅයි මාර්ගෙන් අපේ රට පාලනේ කරන කෙනා කියල

    ඔරකල් ඩේට බේස් එකයි, augmented reality app එක අප්ඩේට් කරන්න පුලුවන් කෙනෙක් හිටියෙ නැති නිසා එතුමම කරන්න පොඩි බ්‍රේක් එකක් ගත්තෙ. දැන් අපිට සෞබාග්‍යය පිරුණ ඉන්න රටකුත් තියෙන්නෙ එතුමා නිසා කියල සිංහලුන්ට අමතකයි. සාගහනව කැත කතා කියන උන්ට. 😞
     
    • Haha
    Reactions: ruchira55

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    2024ට අලුත් mega ත්‍රෙඩ් එකක් දාපං... ලංකාවේ ඔය වගේ ආතල් දෙනකොට එකේ දාල අවුරුද්ද ඉවර වෙද්දී වසරේ ආතල් ටික ආවර්ජනය කරන්න පුලුවන්.
    එතකොට මෙහෙම සමරියක් හදන්න අමාරුයි
     
    • Like
    Reactions: NPC