හෙළබොදුපියුම PDF ඩවුන්ලෝඩ් හෙල්ප්!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    හෙළබොදුපියුම PDF ඩවුන්ලෝඩ් හෙල්ප්!

    http://www.helabodhupiyuma.net/mag
    මේකේ මේ මැගසින් ඩවුන්ලෝඩ් කරන්න බෑ.. පුලුවන් කෙනෙක් ඉන්නව නම් ඩවුන්ලෝඩ් කරල ලින්ක් ටික මේකේ දැම්මනං කාටත් ප්‍රයෝජනවත් වේ නේද?
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ow download karanna amarui

    eka parak mama oyin magazine 150k aragena poya dawase pansale beduwa

    ekak Rs.20 ne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    images විදිහට ගන්න නං පුළුවන් පිටු ටික වෙන වෙනම, පිළිවෙලට අංක දාල තියෙනව පිටු වලට, IDM වල batch download එකක් දුන්නනං හරි.
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඩවුන්ලොඩ් කලා මම නම් එක පාරක්...එත් සමහර pc වල බෑ බන්.මොකක් හරි error එකක් එනවා.මට මතක වදියට නම් pdf version updation කේස් එකක් තියෙන්නේ.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මැගසින් එක කරන උන් පව් බන් :(
    උන්ට ඕක නවත්තන්න වෙන්නෙ හැමෝම ඕක නිකම් ඩවුන්ලෝඩ් කලොත්