මෙකෙ කියනවා මෙහෙම...
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අති බහුතරයක් සමාජ මාධ්‍ය පරිශීලකයින් අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක ඇති ආකාරයක් දක්නට ලැබේ. මියගිය පුද්ගලයෙකුට ගෞරව දැක්වීම ශ්‍රී ලාංකීය සංස්කෘතියේ මූලික ලක්ෂණයක් බව පෙන්වා දෙන බොහෝ දෙනා, දේශපාලන පසමිතුරුකම් මරණයෙන් ඔබ්බට රැගෙන යාම නොකළ යුත්තක් බව අවධාරණය කරති
මොන බොරුද, එහෙනම් ඉතින් ප්‍රබාකරන් මැරුනාම, බයික් වලින් රේස් පැදලා මැරෙන එවුන්ට වැටුනු කොමෙන්ට් වලින් ඇත්තද බොරුද කියන්න පුලුවන්.
https://www.gossiplankanews.com/202...t-the-deceased-nandana-is-criticized.html?m=1