ඕක ඔච්චර සංකීර්ණ කරගන්න ඕනේ නෑ. ගැහුවේ ඉස්ලාම් අන්තවාදියෝ, දේශපාලකයෝ කරේ වැඩේ වෙනවා කියලා දැනගෙන සද්ද නැතුව හිටපු එක, බලේ අල්ලගන්න ඕනේ නිසා. සමහරවිට ඕක නවත්තන්න චාන්ස් එක තිබ්බත් ශේප් එකේ ඒවටත් බාල්දිය දාන්න ඇති. සහරාන්ගෙ සෙට් එකම තමා අවුරුදු ගානක් ප්ලෑන් කරලා ඕක කරේ. ඕකට ඇති මහමොලකාරයෙක් නෑ. ඒක දේශපාලකයෝම හදාගත්ත කතාවක් පරීක්ෂණ කල් යවලා උන්ගෙ රෙදි ගැලවෙන එක නවත්තගන්න. දැන් ඔක්කොම මහ මොලකාරයෙක් හොය හොය ඉන්නවා මිසක් ඕක වෙනකන් බලන් හිටපු එවුන් ගැනවත්, රාජකාරිය පැහැර හරපු එවුන් ගැනවත්, බලේ ගන්න යටින් සපෝට් එක දුන්න උන් ගැනවත් හොයන්නේ නෑනේ. මුස්ලිම් උන් දෙවියෝ වෙනුවෙන් ඔහොම මැරුණට කොහෙවත් ඉන්න දෙශපාලකයෙක් කියපු පලියට ඔහොම මරාගෙන මැරෙන්න තරම් බ්‍රේන් වොෂ් වෙන්නේ නෑ, ඒකත් 9 දෙනෙක්ම.