අදහස නම් නියමයි.
ඔය ටික හරියට කලත් ඇති හොද අදායමක් ලබන්න. නමුත් පොඩි problem එකක් තියනවා, morning පාරෙ trafic එක තියන පැත්තට තමා කෙඳ ඔසු පැන් වගේ දේවල් විකිනෙන්නේ, අනික් දේතමා හවසට සුප් විකිනේන්නෙත් මිනිස්සු ගෙදර යන side එකට තියන තැනක, ඔය problem දෙකටම හරියන තැනක් හොයාගන්න. මම මගේ ෂොප් එක morning කැද විකුනනවා දැන් මාස 6ක් විතර ඉදන් කරන්නේ නමුත් කිසිම progress එකක් නැහැ එක.
මම මේවා කිව්වේ වට්ටන්න නමේ නැගිට ගන්න සහයක් විදිහට.

කඩේ උදේට කන්න පුලුවන් දේවල් ටිකක් දාන්න. ගණන් අඩුවට. කැඳ වගේම තේත් හදන්න.
MAMA KARANA VIDIHATA OYA IDEA EKA PODDAK AMARUI KARANNA....
MA THREAD EKA DAPU EKA KISI REPLY EKKA DANNE NAHANE .... MOKADA UNE KIYALA DANAGANNA........
pora kade danna athi, dan kadha wikunanawa athi