Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙළ බසින් වියැකී යන වදන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙළ බසින් වියැකී යන වදන්

01. බිරන් තට්ටුවෙලා - බයවෙලා, තැති ගැනිලා.02. බෝකරනවා - උපද්දනවා, වැඩි කරනවා (දරුවන් බෝ කරනවා)03. බෝ නානවා - දිය නෑම04. බකුරුවන් බාගෙන - අඳුර වෙලාගෙන, අඳුරෙන් වැසී05. බගුරන් බෑම - හරකුන් මුත්‍රා කිරීම06. බෝල් තියනවා - කමතක වී ඒකරාශි කිරීම07. බෝල් බඳිනවා - වැවක මාලු ඇල්ලීම තහනම් කරමින් විදානේරාළ විසින් වැවේ කෙළවර බෝලත්තක් බැඳීම.08. බෝලත්ත - පිලගස්වල අතු මිටියක් එකතු කර අතු ගෑමට හදා ගන්නා උපකරණය.09. බාන - ජෝඩුව (හරක් බාන)10.බාන - ලණුව (හරක් බැඳීමට ගන්නා ලණුව)11. බක්කම්මා - ලොකු අම්මා12. බක්ක - ලොකු, මහත13. බොර - මී පැණි14. බරු - කමතේ බැත (වී)15. බුටෑව - වල් පැළෑටි සහ වැල් එකට ගෙතී හැදුන කැලය.16. බක්කච්චී - ලොකු තාත්තා17. බිම්මල - වී කෙටීම සඳහා ගෙමැද්දේ වලලා මතුපිටට මතුකර ගෙන ඇති රවුම් ගල, පෙරදා වී කෙටුවේ බිම්මල් සහ වංගෙඩි වලිනි.18. බෑමල්ල - කට ලොකුවට වියා ඇති පන් මල්ල.19. බොලන් - උඹ, උඹහැත්තෙ, අයිසෙ20. බඩදිය බානවා - මුත්‍රා කිරීම21. බොල් කැපීම - වී බැතයක ඇති බොල් ඉවත් කිරීම.22. බලු ගැත්තා - යටහත් සේවකයා23. බඩජාරි - කෑදර24. බෙරලනවා - ප්‍රසිද්ධ කරනවා, පතුරුවනවා.25. බයියා - කොල්ලා, මෝඩයා26. බේත්පාරේ යනවා - බේත් ගෙන ඒමට යනවා.27. බැද්ද - කැලය, ළඳු කැලෑව28. බින්න බහිනවා - විවාහවී බිරිඳගේ නිවසේ පදිංචිවීම29. බින්න ඇද බානවා - බොරු කියනවා30. බෙඟයක් - පොළොව ඇතුළට ගිය සිදුරක්, ගහක ඇතුළට ගිය සිදුරක්31. බෙනේ - සිදුර32. බී පච්චො - බොන්න (කුරුම්බා ගෙඩිය බීපච්චො)33. බිං නැගීම - පළමු වරට හාන හීීය.34. බිත්තර වඩනවා - නැකතට බීජ වැපිරීම35. බගන්දරාව - නිතර මුත්‍රා කිරීමට සිදුවීමේ රෝගය36. බඩ බැන්දිය - බඩේ එල්ලා ගෙන (බැඳගෙන) යන දරුවා, රිළා - වඳුරු මව්වරු මෙසේ දරුවන්් බඩ බැඳගෙන යති.37. බුබ්බඩයා - මෝඩයා38. බුසුලුවා - හිසකෙස් අවුස්සාගෙන සිටින අය.39. බුම්මාගෙන - එක් ඉරියව්වකින් නිහඬව කල්පනා කරමින් සිටීම.40. බකිරිබචං වීම - දිය බත්වීම, තෙමීම41. බුරුල් බාලා - සිව්පාවෙකු ගැබ්ගත් විට (එළදෙන බුරුල්බාලා) කියති.42. බුරුල් බාලා - දෙනුන්ගේ තන පුඩු මහත්වීම, කිරි එරීම.43. බැහැනැක් වෙනවා - මල්වරවීම, වැඩිවියට පත්වීම44. බුම්මැඩියා - නිතරම නිදාගන්නා අය.45. බදරැස් කනවා - තෙරපෙනවා, තද වෙනවා.46. බුදියා ගැනීම - නිදා ගැනීම47. බෑයා - සහෝදරයා48. බිං ලියන්නාව - උදැල්ල49. බෝයක්සීරු වෙනවා - බුලත්විටක් කෑම50. බෝය කිරීම - බැත මලුවලට පිරවීම51. බෙරි වෙලා - ඉදිලා වැඩිවෙලා (බත් බෙරිවෙලා)52. බුරුත්තක් - තොගයක්, සමූහයක්53. බුද්ධ බෝගය - බුදුන්ට වෙන් කරන පංගුව54. බෙර වායා - බෙර වාදකයා55. බේබි කපනවා - බූරුවා ගැසීම, සූදුකෙළිය

01. යාලත්ත – තනිපලයක් පමණක් ඇති ගෙය02. යාල්ලනවා - මනිනවා (විශේෂයෙන් වී මැනීමට මේ වචනය යොදයි)03. යකුනැංගා - තරහ ගියා04. යාදින්න – බැගෑපත්ව කරන කන්නලව්ව05. යටංගාව - යටි අත (යටිපැත්ත)06. රිවි මෝදිය – උදෑසන, හිමිදිරිය07. රුසියා - දක්ෂයා08. රැහැ - කුලය, වංශය, පෙළපත09. රැහේ එකා – කුලයේ අය10. රත්තා - ගින්දර11. යාදෙනවා - ගැලපෙනවා12. රොත්ත - සමූහය, තොගය, ගොඩ13. රූටනවා - ලිස්සා යනවා14. රෙදි කච්චිය – විසිරියනක් දිග රෙද්ද15. වියලණුව - වියගහ, හරකාගේ කරමත තියා බඳින ලණුව16. වරුවක් - ලොකුවැල්වලින් වියා ඊට මැටි ගසා හදන වී අටුවක්17. විලක්කුව - හනස්සක් තීරුවලට ඉරා එහි රෙදි පාන්කඩ ඔතා තෙලෙහි තවරා පත්තු කිරීමට ගන්නා පහන් දැල්ල18. විජ විජහට – ඉක්මනට, ලහි ලහියේ19. වක්කරනවා - හලනවා, වතුර වක්කරනවා, නානවා20. වාං දෑව - වළං සෑදීමට ගන්නා මැටි මිශ්‍රණය21. වාං පතුල් - හේන්වල වල්කොටන විට දෙපතුලට දමා ගන්නා සතුන්ගේ හම්වලින් සාදාගත් පාවහන්.22. රුදාව - කැක්කුම, වේදනාව, දැඟලිල්ල23. වාඩුව - පලිය, එකට එක24. වංචාඩුව - අරමුණක්, ඉලක්කයක් නැතිව25. වල් ගෙවඩනවා - කැලය කැපීමට මුලපුරනවා.26. වකුටු වී – නැමී27. වාරුව - ශක්තිය, හයිය28. වරුව - දවසින් අඩක්29. වරෙච්චො - එන්න30. වක්කලම – වතුර ගලාගොස් වැටෙන තැන හෑරී ඇති වළ31. වරු පල්ල – අටුවේ පතුල හා පොළොව අතර ඇති කොටස32. වාජ්ජං කාරයා - බෙර වයන්නා33. වායා - වාදනය කරන්නා34. වර අල්ලනවා – වැවක ජලය පිරී වාන්දැමීමට ආසන්න වීම35. වයිතාලය – හිමිදිරිය, අලුයම36. වරපොට - බෙරයේ දෑස් තදකිරීමට හම්පටිවලින් යොදා ඇති බැමි37. වරමන්ද - ශක්තිමත් කුළුහරකුන් වැනි සතුන් ඇල්ලීමට යොදාගන්නා මන්ද, සතෙකුගේ වේලාගත් හම පටිවලට ඉරා එකිනෙක පටි 3ක් 5 ක් 7 ක් ආදී වශයෙන් දඟකවා අඹරා ගන්නා ලණුව, කුළු හරකුන් අල්ලන්නේ මේවා යොදා ගැනීමෙනි. ශක්තිමත්ව ඇඹරූ වරමදු අලි ඇල්ලීමටද යොදා ගැනේ.38. විජ්ජුම්බරයක් – කලබලයක්, රණ්ඩු දබරවීමක්.39. වසලයා - රොඩී කුලයේ කෙනෙක්40. විළිසංගෙ මානය – ලජ්ජා බය41. ලන්ද – එක්වරක් වගාකොට අත්හරින ලද කැලය 42. ලොවනවා - ලෙවකෑම43. විරසකය – අමනාපය44. වගේ වගක් නෑ - කිසිම සැලකිල්ලක් නෑ45. වට මලුව - කුඹුරේ තැනින් තැන ගොඩගසනු ලබන කුඩා ගොයම් කොළය46. වැහි බිජු - වැහිවළාකුළු47. වැහිකේදිලි - වැහිපොද, වැහිබිංදු48. වැහි ආනාව - වැස්සේ ඝෝෂාව49. වැලේ වැල් නෑ - කිසිම වගතුගක් නෑ, අතේ මිටේ ශතයක් නෑ50. වරිගක්කාරයා - නෑ පරපුරේ කෙනෙක්51. වයිරක්කාරයා - තරහකාරයා52. වම්බී – කය විකුණා ජීවත් වන ගැහැනිය (වෙසඟන)53. වම්බිගෙ පුතා - නිශ්චිත පියෙකු නැති දරුවා

01. බඩලුව - ගසක ඇතුළු පැත්ත02. බද්දෙරාළ - වරිග සභා සඳහා ගමකින් පෙනී සිටින ගම් ප්‍රධානියා03. බුලත් නම්බුව - කෙනෙකුට බුලත් හෙප්පුව පිරිනැමීමේදී ගරුසරු ඇතිව පිරිනැමීම (හිසට සුදු පිරුවටයක් දමාගෙන දෑතින්ම බුලත් හෙප්පුව අල්ලා අමුත්තාට පිරිනැමීම)04. බුලත් මඩේ - බුලත් පුවක් ආදිය යහන් ගැබක තබා අයියනායක දෙවියන්ට පිරිනමන පූජාව05. බුලත් තිහාන - බුලත්වලින් දෙවියන්ට ඔප්පු කරන බාරය06. බරු ගහලා - පතුරු ගහලා- අපිළිවෙළට ගැනීම07. බණ්ඩිපොල්ල - කුරක්කන් අටුවක පිටින් පිට තබා හරහට බඳින පොල්ල08. බොරදන් ඇරීම - ලීයක පවතින ඇදය හැරීම09. බරපැන් ඇරවීම - ගෙවිය යුතු මුදල් හදල් ගෙවීම10. බිතක්කනේ - බිත්තිය අසල11. බෙරිහන්දීම - හරකුන් කෑගැසීම12. බාව - වල්ගය13. බඩතුරේ - බඩතුළ14. බඩේ ගින්දර බැරුවා - දැඩි වේදනාව- දුක උහුලන්න බැරි දුක15. බඩවෙලා - ගැබ්ගෙන16. බාගදා - සමහර වෙලාවට17. බොරදිය මංකඩ - වැවක හරකුන්ට වතුර බීමට සකස් කර ඇති ස්ථානය18. බණ්ඩිපොලු – ගසක් උඩ පැලක් සෑදීමේදී ගසේ උඩු අතට හිටින්නට බඳින පොලු19. මගුල් තුලාව - මගුල් ගෙදරකදී කෑම ගැනීමට නෑදෑයන් එකට වාඩි වූ පසු ඔවුන් ඉදිරියෙන් පිරුවටයක් (සුදු රෙද්දක් එලා ඒ මත පත්කොළ තබා කෑම වර්ග පත්කොළයට බෙදීමෙන් පසු හැමදෙනා එකවර කෑම ගැනීම.20. මුප්පම් ගම් - හාර මසක් වයසැති වී21. මිසක්කං - එහෙම මිස22. මේවඩනවා - පිළිගන්වනවා23. මේවර කරනවා - නියමිත වැඩ කොටස් ඉටුකිරීම24. මුරුත්තේ - ආහාරය25. මුරුතැන් – ආහාර26. මායියා - බිරින්දෑ27. මෝ - අම්මා28. මයිත්තුව - කාරණය29. මුඩුමයා - මූසල මිනිහා30. මේච්චල් කිරීම - රැකබලා ගැනීම31. මුරුවට – තෙල්මිරිකා ඉතිරිවන රොඩ්ඩ32. මුරුත්තාව - අසිහිය,, සිහිය නැතිකම33. මාගම්සෝළිය - කාන්තාවක් නිසා ඇතිවන චෝදනාව34. මුල්මස් ඇල්ලීම – අවුරුද්දේ ප්‍රථම වරට වැවේ මාළු ඇල්ලීම35. මංචිය – කුස්සිය, මුරුතැන් ගෙය36. මුලිච්චිවීම - මුණගැසීම37. මිටිහාල් - කෑම පිසීමට නෑඹිලියට හාල් ගැනීමෙන් පසු ඒ හාල්වලින් මිටක් රැගෙන මුට්ටියකට පරිස්සමට දමන හාල්38. මාළුපිණි - ව්‍යංජන39. මංපානවා -පාර පෙන්වීම40. මං අහුරනවා - පාර වහනවා41. මට්ටුවුණා - යටත්වුණා, පාඩමක් ඉගෙන ගත්තා, පරාජය වුණා42. මටුල්ල - පොල්අත්ත හා ගස එකිනෙකට බැඳී පවත්නා රෙද්දක් වැනි කොටස43. මඩවනවා -පොඩිකරනවා, පාගනවා (කොළ මඩවනවා)44. මූකරලා - මෝරලා, පැහිලා45. මූකල - මේරූ46. මුකලාන - මෝරා ඇති ලොකු කැලය47. මූනිච්චාවට - රැවටිල්ලට, බොරු මායමට48. මුහුවුණා - මිශ්රවුණා, කලවම් වුණා49. මුලුවස්සේ - සෑම තැනකම50. මුලුක්කාදිය – හැම මුල්ලක් ගානේම

බණ්ඩාර ඒකනායක

[QUOTE="saturn, post: 21326481, member: 529032"] [b]හෙළ බසින් වියැකී යන වදන්[/b] [COLOR=#333333][FONT=Tahoma][SIZE=4]01. බිරන් තට්ටුවෙලා - බයවෙලා, තැති ගැනිලා.02. බෝකරනවා - උපද්දනවා, වැඩි කරනවා (දරුවන් බෝ කරනවා)03. බෝ නානවා - දිය නෑම04. බකුරුවන් බාගෙන - අඳුර වෙලාගෙන, අඳුරෙන් වැසී05. බගුරන් බෑම - හරකුන් මුත්‍රා කිරීම06. බෝල් තියනවා - කමතක වී ඒකරාශි කිරීම07. බෝල් බඳිනවා - වැවක මාලු ඇල්ලීම තහනම් කරමින් විදානේරාළ විසින් වැවේ කෙළවර බෝලත්තක් බැඳීම.08. බෝලත්ත - පිලගස්වල අතු මිටියක් එකතු කර අතු ගෑමට හදා ගන්නා උපකරණය.09. බාන - ජෝඩුව (හරක් බාන)10.බාන - ලණුව (හරක් බැඳීමට ගන්නා ලණුව)11. බක්කම්මා - ලොකු අම්මා12. බක්ක - ලොකු, මහත13. බොර - මී පැණි14. බරු - කමතේ බැත (වී)15. බුටෑව - වල් පැළෑටි සහ වැල් එකට ගෙතී හැදුන කැලය.16. බක්කච්චී - ලොකු තාත්තා17. බිම්මල - වී කෙටීම සඳහා ගෙමැද්දේ වලලා මතුපිටට මතුකර ගෙන ඇති රවුම් ගල, පෙරදා වී කෙටුවේ බිම්මල් සහ වංගෙඩි වලිනි.18. බෑමල්ල - කට ලොකුවට වියා ඇති පන් මල්ල.19. බොලන් - උඹ, උඹහැත්තෙ, අයිසෙ20. බඩදිය බානවා - මුත්‍රා කිරීම21. බොල් කැපීම - වී බැතයක ඇති බොල් ඉවත් කිරීම.22. බලු ගැත්තා - යටහත් සේවකයා23. බඩජාරි - කෑදර24. බෙරලනවා - ප්‍රසිද්ධ කරනවා, පතුරුවනවා.25. බයියා - කොල්ලා, මෝඩයා26. බේත්පාරේ යනවා - බේත් ගෙන ඒමට යනවා.27. බැද්ද - කැලය, ළඳු කැලෑව28. බින්න බහිනවා - විවාහවී බිරිඳගේ නිවසේ පදිංචිවීම29. බින්න ඇද බානවා - බොරු කියනවා30. බෙඟයක් - පොළොව ඇතුළට ගිය සිදුරක්, ගහක ඇතුළට ගිය සිදුරක්31. බෙනේ - සිදුර32. බී පච්චො - බොන්න (කුරුම්බා ගෙඩිය බීපච්චො)33. බිං නැගීම - පළමු වරට හාන හීීය.34. බිත්තර වඩනවා - නැකතට බීජ වැපිරීම35. බගන්දරාව - නිතර මුත්‍රා කිරීමට සිදුවීමේ රෝගය36. බඩ බැන්දිය - බඩේ එල්ලා ගෙන (බැඳගෙන) යන දරුවා, රිළා - වඳුරු මව්වරු මෙසේ දරුවන්් බඩ බැඳගෙන යති.37. බුබ්බඩයා - මෝඩයා38. බුසුලුවා - හිසකෙස් අවුස්සාගෙන සිටින අය.39. බුම්මාගෙන - එක් ඉරියව්වකින් නිහඬව කල්පනා කරමින් සිටීම.40. බකිරිබචං වීම - දිය බත්වීම, තෙමීම41. බුරුල් බාලා - සිව්පාවෙකු ගැබ්ගත් විට (එළදෙන බුරුල්බාලා) කියති.42. බුරුල් බාලා - දෙනුන්ගේ තන පුඩු මහත්වීම, කිරි එරීම.43. බැහැනැක් වෙනවා - මල්වරවීම, වැඩිවියට පත්වීම44. බුම්මැඩියා - නිතරම නිදාගන්නා අය.45. බදරැස් කනවා - තෙරපෙනවා, තද වෙනවා.46. බුදියා ගැනීම - නිදා ගැනීම47. බෑයා - සහෝදරයා48. බිං ලියන්නාව - උදැල්ල49. බෝයක්සීරු වෙනවා - බුලත්විටක් කෑම50. බෝය කිරීම - බැත මලුවලට පිරවීම51. බෙරි වෙලා - ඉදිලා වැඩිවෙලා (බත් බෙරිවෙලා)52. බුරුත්තක් - තොගයක්, සමූහයක්53. බුද්ධ බෝගය - බුදුන්ට වෙන් කරන පංගුව54. බෙර වායා - බෙර වාදකයා55. බේබි කපනවා - බූරුවා ගැසීම, සූදුකෙළිය[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Tahoma][SIZE=4]01. යාලත්ත – තනිපලයක් පමණක් ඇති ගෙය02. යාල්ලනවා - මනිනවා (විශේෂයෙන් වී මැනීමට මේ වචනය යොදයි)03. යකුනැංගා - තරහ ගියා04. යාදින්න – බැගෑපත්ව කරන කන්නලව්ව05. යටංගාව - යටි අත (යටිපැත්ත)06. රිවි මෝදිය – උදෑසන, හිමිදිරිය07. රුසියා - දක්ෂයා08. රැහැ - කුලය, වංශය, පෙළපත09. රැහේ එකා – කුලයේ අය10. රත්තා - ගින්දර11. යාදෙනවා - ගැලපෙනවා12. රොත්ත - සමූහය, තොගය, ගොඩ13. රූටනවා - ලිස්සා යනවා14. රෙදි කච්චිය – විසිරියනක් දිග රෙද්ද15. වියලණුව - වියගහ, හරකාගේ කරමත තියා බඳින ලණුව16. වරුවක් - ලොකුවැල්වලින් වියා ඊට මැටි ගසා හදන වී අටුවක්17. විලක්කුව - හනස්සක් තීරුවලට ඉරා එහි රෙදි පාන්කඩ ඔතා තෙලෙහි තවරා පත්තු කිරීමට ගන්නා පහන් දැල්ල18. විජ විජහට – ඉක්මනට, ලහි ලහියේ19. වක්කරනවා - හලනවා, වතුර වක්කරනවා, නානවා20. වාං දෑව - වළං සෑදීමට ගන්නා මැටි මිශ්‍රණය21. වාං පතුල් - හේන්වල වල්කොටන විට දෙපතුලට දමා ගන්නා සතුන්ගේ හම්වලින් සාදාගත් පාවහන්.22. රුදාව - කැක්කුම, වේදනාව, දැඟලිල්ල23. වාඩුව - පලිය, එකට එක24. වංචාඩුව - අරමුණක්, ඉලක්කයක් නැතිව25. වල් ගෙවඩනවා - කැලය කැපීමට මුලපුරනවා.26. වකුටු වී – නැමී27. වාරුව - ශක්තිය, හයිය28. වරුව - දවසින් අඩක්29. වරෙච්චො - එන්න30. වක්කලම – වතුර ගලාගොස් වැටෙන තැන හෑරී ඇති වළ31. වරු පල්ල – අටුවේ පතුල හා පොළොව අතර ඇති කොටස32. වාජ්ජං කාරයා - බෙර වයන්නා33. වායා - වාදනය කරන්නා34. වර අල්ලනවා – වැවක ජලය පිරී වාන්දැමීමට ආසන්න වීම35. වයිතාලය – හිමිදිරිය, අලුයම36. වරපොට - බෙරයේ දෑස් තදකිරීමට හම්පටිවලින් යොදා ඇති බැමි37. වරමන්ද - ශක්තිමත් කුළුහරකුන් වැනි සතුන් ඇල්ලීමට යොදාගන්නා මන්ද, සතෙකුගේ වේලාගත් හම පටිවලට ඉරා එකිනෙක පටි 3ක් 5 ක් 7 ක් ආදී වශයෙන් දඟකවා අඹරා ගන්නා ලණුව, කුළු හරකුන් අල්ලන්නේ මේවා යොදා ගැනීමෙනි. ශක්තිමත්ව ඇඹරූ වරමදු අලි ඇල්ලීමටද යොදා ගැනේ.38. විජ්ජුම්බරයක් – කලබලයක්, රණ්ඩු දබරවීමක්.39. වසලයා - රොඩී කුලයේ කෙනෙක්40. විළිසංගෙ මානය – ලජ්ජා බය41. ලන්ද – එක්වරක් වගාකොට අත්හරින ලද කැලය 42. ලොවනවා - ලෙවකෑම43. විරසකය – අමනාපය44. වගේ වගක් නෑ - කිසිම සැලකිල්ලක් නෑ45. වට මලුව - කුඹුරේ තැනින් තැන ගොඩගසනු ලබන කුඩා ගොයම් කොළය46. වැහි බිජු - වැහිවළාකුළු47. වැහිකේදිලි - වැහිපොද, වැහිබිංදු48. වැහි ආනාව - වැස්සේ ඝෝෂාව49. වැලේ වැල් නෑ - කිසිම වගතුගක් නෑ, අතේ මිටේ ශතයක් නෑ50. වරිගක්කාරයා - නෑ පරපුරේ කෙනෙක්51. වයිරක්කාරයා - තරහකාරයා52. වම්බී – කය විකුණා ජීවත් වන ගැහැනිය (වෙසඟන)53. වම්බිගෙ පුතා - නිශ්චිත පියෙකු නැති දරුවා[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Tahoma][SIZE=4]01. බඩලුව - ගසක ඇතුළු පැත්ත02. බද්දෙරාළ - වරිග සභා සඳහා ගමකින් පෙනී සිටින ගම් ප්‍රධානියා03. බුලත් නම්බුව - කෙනෙකුට බුලත් හෙප්පුව පිරිනැමීමේදී ගරුසරු ඇතිව පිරිනැමීම (හිසට සුදු පිරුවටයක් දමාගෙන දෑතින්ම බුලත් හෙප්පුව අල්ලා අමුත්තාට පිරිනැමීම)04. බුලත් මඩේ - බුලත් පුවක් ආදිය යහන් ගැබක තබා අයියනායක දෙවියන්ට පිරිනමන පූජාව05. බුලත් තිහාන - බුලත්වලින් දෙවියන්ට ඔප්පු කරන බාරය06. බරු ගහලා - පතුරු ගහලා- අපිළිවෙළට ගැනීම07. බණ්ඩිපොල්ල - කුරක්කන් අටුවක පිටින් පිට තබා හරහට බඳින පොල්ල08. බොරදන් ඇරීම - ලීයක පවතින ඇදය හැරීම09. බරපැන් ඇරවීම - ගෙවිය යුතු මුදල් හදල් ගෙවීම10. බිතක්කනේ - බිත්තිය අසල11. බෙරිහන්දීම - හරකුන් කෑගැසීම12. බාව - වල්ගය13. බඩතුරේ - බඩතුළ14. බඩේ ගින්දර බැරුවා - දැඩි වේදනාව- දුක උහුලන්න බැරි දුක15. බඩවෙලා - ගැබ්ගෙන16. බාගදා - සමහර වෙලාවට17. බොරදිය මංකඩ - වැවක හරකුන්ට වතුර බීමට සකස් කර ඇති ස්ථානය18. බණ්ඩිපොලු – ගසක් උඩ පැලක් සෑදීමේදී ගසේ උඩු අතට හිටින්නට බඳින පොලු19. මගුල් තුලාව - මගුල් ගෙදරකදී කෑම ගැනීමට නෑදෑයන් එකට වාඩි වූ පසු ඔවුන් ඉදිරියෙන් පිරුවටයක් (සුදු රෙද්දක් එලා ඒ මත පත්කොළ තබා කෑම වර්ග පත්කොළයට බෙදීමෙන් පසු හැමදෙනා එකවර කෑම ගැනීම.20. මුප්පම් ගම් - හාර මසක් වයසැති වී21. මිසක්කං - එහෙම මිස22. මේවඩනවා - පිළිගන්වනවා23. මේවර කරනවා - නියමිත වැඩ කොටස් ඉටුකිරීම24. මුරුත්තේ - ආහාරය25. මුරුතැන් – ආහාර26. මායියා - බිරින්දෑ27. මෝ - අම්මා28. මයිත්තුව - කාරණය29. මුඩුමයා - මූසල මිනිහා30. මේච්චල් කිරීම - රැකබලා ගැනීම31. මුරුවට – තෙල්මිරිකා ඉතිරිවන රොඩ්ඩ32. මුරුත්තාව - අසිහිය,, සිහිය නැතිකම33. මාගම්සෝළිය - කාන්තාවක් නිසා ඇතිවන චෝදනාව34. මුල්මස් ඇල්ලීම – අවුරුද්දේ ප්‍රථම වරට වැවේ මාළු ඇල්ලීම35. මංචිය – කුස්සිය, මුරුතැන් ගෙය36. මුලිච්චිවීම - මුණගැසීම37. මිටිහාල් - කෑම පිසීමට නෑඹිලියට හාල් ගැනීමෙන් පසු ඒ හාල්වලින් මිටක් රැගෙන මුට්ටියකට පරිස්සමට දමන හාල්38. මාළුපිණි - ව්‍යංජන39. මංපානවා -පාර පෙන්වීම40. මං අහුරනවා - පාර වහනවා41. මට්ටුවුණා - යටත්වුණා, පාඩමක් ඉගෙන ගත්තා, පරාජය වුණා42. මටුල්ල - පොල්අත්ත හා ගස එකිනෙකට බැඳී පවත්නා රෙද්දක් වැනි කොටස43. මඩවනවා -පොඩිකරනවා, පාගනවා (කොළ මඩවනවා)44. මූකරලා - මෝරලා, පැහිලා45. මූකල - මේරූ46. මුකලාන - මෝරා ඇති ලොකු කැලය47. මූනිච්චාවට - රැවටිල්ලට, බොරු මායමට48. මුහුවුණා - මිශ්රවුණා, කලවම් වුණා49. මුලුවස්සේ - සෑම තැනකම50. මුලුක්කාදිය – හැම මුල්ලක් ගානේම[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Tahoma][I]බණ්ඩාර ඒකනායක[/I][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom