Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙළ වීර බොදු පුතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජිත කියපු "ඔයාල කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්" කියන වචන දෙකතුන ඇතුළෙ තිබුනෙ පච රනවකගෙ මේ අවස්ථාවාදී බල ලෝභී දේශපාලනයේ සාරාංශය.

පච රනවකගේ වැරදුනු කැල්කියුලේශන් එක.

2015 පච රනවකගෙ ටාගට් එක වුනේ මොකද්ද?

එයා ඉන්නෙ ලොකු ජනාධිපති හීනෙක. ඒ හීනෙ හින්ද කැම්පස් කාලෙ ඉඳන්ම මුලින්ම තමන් වටා සිටිය ජවිපෙ කැරැල්ලට සම්බන්ධ සගයන්ගේ සිට විටින් විට ලං වූ සහ ලං කරගත් සියල්ලන්ම පාවා දෙමින් ඉදිරියට ඇදුන. ඒ ගමනේ එක් විශේෂ පියවරක් තමයි 2015 දි තමන් එතෙක් නියෝජනය කරන ලෙස පෙන්වූ සිංහල බෞද්ධ ජනතාවට පයින් ගසා සුලු ජනයාගේ බහුතරයෙන් සහ බහුතර සිංහල ජනයාගේ සුලුතර ඡන්දයෙන් මේ අංගවිකල, අසාර්ථක, අධම, ජාතිවාදී, බටහිර ගැති තුප්පහි ආණ්ඩුව පිහිටුවීමට සහාය වෙන්නෙ.

එතෙන්දි තමයි එයාගෙ කැල්කියුලේශන් එක වරදින්නෙ.

එයා හිතුව 2015දි පැරදුනාම මහින්ද කෙලින්ම මැදමුලනෙ නවතීවි කියල. එතකොට සිංහල බෞද්ධ ජාතික බලවේගයට හරි හමන් දේශපාලන නායකයෙක් නෑ. රනිල් තමන්ගෙ සුපුරුදු දේශද්‍රෝහී ගමන යනව. ටික කලකින්ම පාටලී රනිල්ගෙ රජය විවේචනය කරල එලියට බහිනව. එයා බොහොම ලේසියෙන් අර නායකයෙක් නැති සිංහල බෞද්ධයාගේ නියෝජනය බවට පත් වෙලා රනිල්ගෙ විපක්ෂය බවට පත් වෙනව. 2020දි එයා තමයි එහෙම වුනානම් රනිල්ගෙ යූඑන්පියට එරෙහි කඳවුරේ අපේක්ෂකය වෙන්නෙ.

ඒ වැඩේ එහෙම වුනානම් පච රනවක එලියට ඇවිත් බොහොම කල්. එයා එහෙනම් ජිනීවා යෝජනා වලට, ප්‍රති ත්‍රස්ත පණත, එට්කා, හම්බන්තොට විකිණීම මෙකී නොකී ආණ්ඩුවෙඋ සියලු ජරා වැඩ වලට විරුද්ධ වෙනව.

නමුත් එයාගෙ කැල්කියුලේශන් වැරදුනා.

රජිත කියපු "ඔයාල කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්" කියන වචන දෙකතුන ඇතුළෙ තිබුනෙ පච රනවකගෙ මේ අවස්ථාවාදී බල ලෝභී දේශපාලනයේ සාරාංශය. ඔහු සිංහලයාත් රටත් මේ සා අවාසනාවන්ත ඉරණමකට ඇදල දැම්මෙ ඒ තමන්ගෙ තුච්ච බල තන්හාව වෙනුවෙන්.

නමුත් 2015 ජනවාරි 8 මැදමුලනට ගිය මහින්ද මාස දෙකක් යන්න කලින් මේ රටේ ලක්ෂ සංක්යාත ජනයාගේ ආශිර්වාදයෙන් නුගේගොඩින් මතු වෙන්නෙ ජනප්‍රියත්වය කීප ගුණයකින් වැඩි කරගනිමින්. දැන් මොකෝ කරන්නෙ. ගෙදර ගියොත් අඹු නහී මග හිටියොත් තා නහී. පච රනවක රනිල්ගෙ පජාත ආණ්ඩුවෙන් එලියට බහින්න විදිහක් නැතුව හිර වෙනව.

ඒත් හීන ඉවර නෑ

එහෙමයි කියල වැලි කෙලියේ පටන් හදපු හීන මාළිගා බිඳ දාන්නද? බෑ බෑ කීයටවත් බෑ.

දැන් ඔන්න ආපහු පච රනවකට පොඩි පොටක් පෑදිලා තියනව රැල්ලෙ පීනන්න. හූන කියන්නැහෙ කියන්නම් පොර මේ රැල්ල අත අරින්නෙනම් නෑ. කන්න දුන්නු අත සපා කන ජාතියෙ තැනැත්තෙක්ගෙන් එවන් නිහඬතාවක් බලා පොරොත්තු විය නොහැකියි. ඔහු ලඟදීම මේ රට පුරා විසිරුණු ලේ මතින් පිහිනා යාමේ තුච්ච දේශපාලනයට අත තබාවි.

සමහර විට ඔහු මේ ආණ්ඩුවෙන් එලියට බැහීමට මේ අවස්ථාව යොදා ගන්නත් බැරි නෑ. ඔහු සිංහල ජන විඥ්ඥානයට පයින් ගැහුවෙ කාලෙකට ඉහතදි. විල්පත්තුවෙ බදුර්දීන් කිසිම අනවසර ඉදිකිරීමක් කරල නෑ කියන තරමට මොහුගෙ ඇට නැති දිව නැමුනෙ බල ලෝභය වෙනුවෙන්මයි. එහෙවු දිව වැඩි කල් නොගොස් නැවතත් සිංහල ජන විඥ්ඥානය දෙසට නැමේවි. මොකද රැල්ල තියෙන්නෙ ඒ පැත්තට නිසා. 2015 දි සිංහල මිනිස්සුන්ගෙ හිත්වල තිබ්බ විල්පත්තු විරෝධය සුළු ජාතීන්ගෙ බහුතර ඡන්දයෙන් බලයට පත්වෙන ආණ්ඩුවක් වෙනුවෙන් කඩේ යැවුවෙ බදුර්දීන්ට ඉතා බලවත් ඇමති තනතුරක් ලබා දීම දෙසට කඩේ යැවුවෙ මෙයාලම තමයි. අදත් මේ බදුර්දීන්ලගෙ ජාතිවාදයට එරෙහි සිංහලයාගේ විරෝධය නැවතත් හම්බ රාජ්‍යයක් ගොඩ නැගීම දෙසටම කඩේ යැවීමට ඔහු ලඟදීම කල එළි බසීවි.

අපි බලන් සිටිමු. වරෙන්කෝ වරෙන්කෝ.

[QUOTE="nicjosh83, post: 24476002, member: 569114"] [SIZE="4"][B]රාජිත කියපු "ඔයාල කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්" කියන වචන දෙකතුන ඇතුළෙ තිබුනෙ පච රනවකගෙ මේ අවස්ථාවාදී බල ලෝභී දේශපාලනයේ සාරාංශය. පච රනවකගේ වැරදුනු කැල්කියුලේශන් එක. 2015 පච රනවකගෙ ටාගට් එක වුනේ මොකද්ද? එයා ඉන්නෙ ලොකු ජනාධිපති හීනෙක. ඒ හීනෙ හින්ද කැම්පස් කාලෙ ඉඳන්ම මුලින්ම තමන් වටා සිටිය ජවිපෙ කැරැල්ලට සම්බන්ධ සගයන්ගේ සිට විටින් විට ලං වූ සහ ලං කරගත් සියල්ලන්ම පාවා දෙමින් ඉදිරියට ඇදුන. ඒ ගමනේ එක් විශේෂ පියවරක් තමයි 2015 දි තමන් එතෙක් නියෝජනය කරන ලෙස පෙන්වූ සිංහල බෞද්ධ ජනතාවට පයින් ගසා සුලු ජනයාගේ බහුතරයෙන් සහ බහුතර සිංහල ජනයාගේ සුලුතර ඡන්දයෙන් මේ අංගවිකල, අසාර්ථක, අධම, ජාතිවාදී, බටහිර ගැති තුප්පහි ආණ්ඩුව පිහිටුවීමට සහාය වෙන්නෙ. එතෙන්දි තමයි එයාගෙ කැල්කියුලේශන් එක වරදින්නෙ. එයා හිතුව 2015දි පැරදුනාම මහින්ද කෙලින්ම මැදමුලනෙ නවතීවි කියල. එතකොට සිංහල බෞද්ධ ජාතික බලවේගයට හරි හමන් දේශපාලන නායකයෙක් නෑ. රනිල් තමන්ගෙ සුපුරුදු දේශද්‍රෝහී ගමන යනව. ටික කලකින්ම පාටලී රනිල්ගෙ රජය විවේචනය කරල එලියට බහිනව. එයා බොහොම ලේසියෙන් අර නායකයෙක් නැති සිංහල බෞද්ධයාගේ නියෝජනය බවට පත් වෙලා රනිල්ගෙ විපක්ෂය බවට පත් වෙනව. 2020දි එයා තමයි එහෙම වුනානම් රනිල්ගෙ යූඑන්පියට එරෙහි කඳවුරේ අපේක්ෂකය වෙන්නෙ. ඒ වැඩේ එහෙම වුනානම් පච රනවක එලියට ඇවිත් බොහොම කල්. එයා එහෙනම් ජිනීවා යෝජනා වලට, ප්‍රති ත්‍රස්ත පණත, එට්කා, හම්බන්තොට විකිණීම මෙකී නොකී ආණ්ඩුවෙඋ සියලු ජරා වැඩ වලට විරුද්ධ වෙනව. නමුත් එයාගෙ කැල්කියුලේශන් වැරදුනා. රජිත කියපු "ඔයාල කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්" කියන වචන දෙකතුන ඇතුළෙ තිබුනෙ පච රනවකගෙ මේ අවස්ථාවාදී බල ලෝභී දේශපාලනයේ සාරාංශය. ඔහු සිංහලයාත් රටත් මේ සා අවාසනාවන්ත ඉරණමකට ඇදල දැම්මෙ ඒ තමන්ගෙ තුච්ච බල තන්හාව වෙනුවෙන්. නමුත් 2015 ජනවාරි 8 මැදමුලනට ගිය මහින්ද මාස දෙකක් යන්න කලින් මේ රටේ ලක්ෂ සංක්යාත ජනයාගේ ආශිර්වාදයෙන් නුගේගොඩින් මතු වෙන්නෙ ජනප්‍රියත්වය කීප ගුණයකින් වැඩි කරගනිමින්. දැන් මොකෝ කරන්නෙ. ගෙදර ගියොත් අඹු නහී මග හිටියොත් තා නහී. පච රනවක රනිල්ගෙ පජාත ආණ්ඩුවෙන් එලියට බහින්න විදිහක් නැතුව හිර වෙනව. ඒත් හීන ඉවර නෑ එහෙමයි කියල වැලි කෙලියේ පටන් හදපු හීන මාළිගා බිඳ දාන්නද? බෑ බෑ කීයටවත් බෑ. දැන් ඔන්න ආපහු පච රනවකට පොඩි පොටක් පෑදිලා තියනව රැල්ලෙ පීනන්න. හූන කියන්නැහෙ කියන්නම් පොර මේ රැල්ල අත අරින්නෙනම් නෑ. කන්න දුන්නු අත සපා කන ජාතියෙ තැනැත්තෙක්ගෙන් එවන් නිහඬතාවක් බලා පොරොත්තු විය නොහැකියි. ඔහු ලඟදීම මේ රට පුරා විසිරුණු ලේ මතින් පිහිනා යාමේ තුච්ච දේශපාලනයට අත තබාවි. සමහර විට ඔහු මේ ආණ්ඩුවෙන් එලියට බැහීමට මේ අවස්ථාව යොදා ගන්නත් බැරි නෑ. ඔහු සිංහල ජන විඥ්ඥානයට පයින් ගැහුවෙ කාලෙකට ඉහතදි. විල්පත්තුවෙ බදුර්දීන් කිසිම අනවසර ඉදිකිරීමක් කරල නෑ කියන තරමට මොහුගෙ ඇට නැති දිව නැමුනෙ බල ලෝභය වෙනුවෙන්මයි. එහෙවු දිව වැඩි කල් නොගොස් නැවතත් සිංහල ජන විඥ්ඥානය දෙසට නැමේවි. මොකද රැල්ල තියෙන්නෙ ඒ පැත්තට නිසා. 2015 දි සිංහල මිනිස්සුන්ගෙ හිත්වල තිබ්බ විල්පත්තු විරෝධය සුළු ජාතීන්ගෙ බහුතර ඡන්දයෙන් බලයට පත්වෙන ආණ්ඩුවක් වෙනුවෙන් කඩේ යැවුවෙ බදුර්දීන්ට ඉතා බලවත් ඇමති තනතුරක් ලබා දීම දෙසට කඩේ යැවුවෙ මෙයාලම තමයි. අදත් මේ බදුර්දීන්ලගෙ ජාතිවාදයට එරෙහි සිංහලයාගේ විරෝධය නැවතත් හම්බ රාජ්‍යයක් ගොඩ නැගීම දෙසටම කඩේ යැවීමට ඔහු ලඟදීම කල එළි බසීවි. අපි බලන් සිටිමු. වරෙන්කෝ වරෙන්කෝ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom