නොදකින් බ්ලූමැන්ඩල් කුණු කන්දට ගලි බවුසරයක් බෑවා වගේ 😂
IndrajithGamage Well-known member Oct 6, 2022 13,809 2 15,549 113 Aug 9, 2023 #1 නොදකින් බ්ලූමැන්ඩල් කුණු කන්දට ගලි බවුසරයක් බෑවා වගේ Reactions: Absolute Zero, jhnnwp, Bitter Truth and 3 others
Candid-B Well-known member Apr 25, 2019 35,001 1 61,107 113 Mother Earth Aug 9, 2023 #2 අඩෝ පුටුවෙ කකුලට හාමුදුරුවන්ගෙ ඇඟිළි අහුවෙලා. Reactions: Absolute Zero, White Panther, jhnnwp and 2 others
IndrajithGamage Well-known member Oct 6, 2022 13,809 2 15,549 113 Aug 9, 2023 #3 Candid-B said: අඩෝ පුටුවෙ කකුලට හාමුදුරුවන්ගෙ ඇඟිළි අහුවෙලා. Click to expand... යකෝ සිරාවටම. එඩිටක්ද එහෙනම්? Reactions: Candid-B
Candid-B said: අඩෝ පුටුවෙ කකුලට හාමුදුරුවන්ගෙ ඇඟිළි අහුවෙලා. Click to expand... යකෝ සිරාවටම. එඩිටක්ද එහෙනම්?
monson Well-known member May 7, 2007 25,625 28,611 113 Aug 9, 2023 #4 පොඩි කාලේ මෙහෙම හිටපු එකා ලොකුවෙලා ඇබිත්තයෙක් උනා
White Panther Active member Jul 19, 2018 283 191 43 Aug 9, 2023 #5 Candid-B said: අඩෝ පුටුවෙ කකුලට හාමුදුරුවන්ගෙ ඇඟිළි අහුවෙලා. Click to expand... ඇයි ඉරාජ්ගේ ඔලුවත් පුටුවේ වැදිලා නේද? Reactions: khjinesh
Candid-B said: අඩෝ පුටුවෙ කකුලට හාමුදුරුවන්ගෙ ඇඟිළි අහුවෙලා. Click to expand... ඇයි ඉරාජ්ගේ ඔලුවත් පුටුවේ වැදිලා නේද?
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 Aug 9, 2023 #6 මූත් කාගේ හරි සල්ලිවලට යට වෙනවා කියලා මම කිව්වා නේද. දැන් මේ හාමුදුරුවොන්ව කරේ තියාගෙන ගිය අය මොකද කියන්නේ. මේවගේ කාලෙන් කාලෙට එලියට එන සිවුරු පොරවගත්තු අයට කඩේ යන්න එපා. පෙනී ඉන්න එපා. එයාලා කාගේ හරි පිටප්තක නලුවෝ
මූත් කාගේ හරි සල්ලිවලට යට වෙනවා කියලා මම කිව්වා නේද. දැන් මේ හාමුදුරුවොන්ව කරේ තියාගෙන ගිය අය මොකද කියන්නේ. මේවගේ කාලෙන් කාලෙට එලියට එන සිවුරු පොරවගත්තු අයට කඩේ යන්න එපා. පෙනී ඉන්න එපා. එයාලා කාගේ හරි පිටප්තක නලුවෝ