හොංකොං මහල් නිවාස ගින්නෙන් මිය ගිය ගණන 44ට නගී..279 ක් අතුරුදහන්...🔴🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,487
    47,597
    113

    Hong Kong fire live: At least 44 dead, nearly 300 missing in Tai Po as blaze engulfs apartment buildings​


    3CPzzIQ.jpeg

    REUTERS/Tyrone Siu License this content on Reuters Connect

    • Fire engulfs residential towers in northern Hong Kong
    • 44 people have died and 279 are missing
    • Some residents still trapped in buildings
    • Three from arrested on suspicion of manslaughter
    • Wang Fuk complex includes 2,000 apartments and over 4,600 people






     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,487
    47,597
    113
    මේවා හදන ගමන් තිබුන ඒව නේද? construction workers හිටපුව නේද?

    මිනිස්සු ඉදලා ඇතුලේ...paint කරන්න වෙන්න ඇති scaffolding ගහන්න ඇත්තේ..උන්ගේ රටේ තාමත් scaffolding ගහන්නේ උණ බම්බු වලින්.. ඒක තමා ඔහොම උනේ..උණ බම්බු වලට ගිනි ගත්තම ඉතින් දන්නවනේ ඇවිලෙන හැටි..





     
    • Sad
    Reactions: max_pain