හොංකොං හි ගුවන් අනතුරක්..🛬🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    හොංකොං හී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් මුහුදට වැටෙයි

    හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයකද ගැටී මුහුදට වැටී තිබේ.

    අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air ACT සතු බෝයිං 747-481 ගුවන් යානයක් වන EK9788 එමිරේට්ස් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවය.

    අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුවන්තොටුපොළ වාහනයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකි.

     
    • Sad
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113

    Typhoon ඵකක් ළගින් යන නිසා ඵහේ ඊයේ හවස ඉඳන් හුළං වැඩියි කියලා කොමන්ට් ඵකක තිබ්බා.

    hHcmChy.png
     
    • Like
    Reactions: EVC