ඉන්දීය ගුවන් යානයක් කඩා වැටේ… 242ක් මරුට…
අහමදාබාද් ගුවන්තොටුපළ අසලදී එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරට ලක් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මගීන් 242ක් සහිතව ගුවන් යානය ලන්ඩන් බලා පිටත් වන අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව තිබේ.
යානයේ සිටි මගීන් 242 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට ලක්ව ඇති ගුවන් යානය බෝයිං 787 වර්ගයේ වසර 11ක් පැරණි එකකි.
-LCN-
එදා........