වොෂින් මැෂින් 1 නිසා පොඩි කතාවක් එක්කම කියන්නම.
2007 රාජගිරියේ බෝඩිමේ ඉද්දි එපාම කරපු වැඩක් තමයි රෙදි ....
පුලුවන්නම් " ත්රී ඉන් වන්" 1 ගනින් - ජය


මචංලා මට ගන්න හොඳ වොෂින් මැෂින් එකක් කියන්නො. රෙදි ටික හොඳට සෙදෙන කල් පවතින එකක්. දන්න කෙනෙක් මිලයි බ්රැන්ඩ් එකයි කියන්න ලොකු උදව්වක්.....
උඹෙ 3ඉන්1 එක පස්සෙ ලෙඩ දුන්නේ නද්ද ?...jk..![]()
cooking and washing option 1 nan kadila, anik ewanam hodata wada. Mother company 1 kiwa warranty expire welalu. ehinda ara option deka dan hadanna barilu.
වොෂින් මැෂින් 1 නිසා පොඩි කතාවක් එක්කම කියන්නම.
2007 රාජගිරියේ බෝඩිමේ ඉද්දි එපාම කරපු වැඩක් තමයි රෙදි හෝදනවා කියන 1, ඉතින් පඩියෙන් අමාරුවෙන් උනත් එකතු කරන්න හිතා ගත්ත වොෂින් මැෂින් 1 අරගන්න. දම්රෝ 1 සෙමි ඔටෝ 1 ඒකාලේ 19,500 තමා ගත්තේ ගන්න කලින් උන්ගෙන් ඇහුව 100 පාරකට වඩා කැඩුනොත් කැලි තියද ? හදල දෙන්න පුලවන් නේද ? කියල (මොකද මහා ගෙදර සෙමි ඔටෝ LG හැමදාම කැඩුන හම කොම්පැනි ගිනියනවා අවුරුද්දෙන් බාගයක් වොෂින් මැසිම උන්ලග, ඉතුරු බගෙනුත් තුනෙන් 1 වගේ තමයි වැඩ / මහා මල කරදයක් වෙලා තිබුනේ ) ඉතින් ඔය පහල තියන මොඩල් 1 බෝඩිමට ගේනවා ඔෆිස් 1 වාහනයකින්.
![]()
වාහනයක් ඉල්ලා ගන්න ට්රාන්ස් පොර්ට් කැප්ටන් ලගට ගියහම
මම : රාජ් ලොක්ක වෑන් 1 දෙන්න පුලුවන්ද ? රාජ ගිරියේ බෝඩිමට පොඩි බඩුවගය ගිනියන්න තියනවා ?
රාජ් : මොනවද බන් මේ වැඩ අස්සේ වාහන ඉල්ලනේ . මොනවද උබට ගිනියන්න තියෙන්නේ ?
මම : හැමදාම රෙදි හෝදන්න බෑ අප්පා . වොෂින් මැසිමක් ගත්ත, සෙමි 1ක් .
රාජ් : සෙමි ගත්තේ මොකෝ බන් " ත්රී ඉන් වන්" එකක් ගත්තනං ඉවරයිනේ.
මම : හෑ. ඒ මොකද්ද ලොක්ක එක , දම්රෝ උන් කිව්වේ ෆුල් ඔටෝ ඇන්ඩ් සෙමි ඔටෝ විතරයිනේ තියනවා කියල " ත්රී ඉන් වන්" එකක් ගැන කිව්වේ නැහැනේ.
රාජ් : යකෝ ගන්නකොට " ත්රී ඉන් වන්" ඒ කියන්නේ වොශින්ග් , කුකින්ග් ඇන්ඩ් පකින්ග් 3 ම තියන එකක්, කසාද බැදපන් යකෝ දැන් වයස හරි. හී හී
ඔය සෙමි මොඩල් 1 පාවිචි කරා 2013 කසාද බදිනකම්ම , කිසිම රෙපයාර් 1 අවේ නැහැ. උඩ අරින වහ පියන කැඩුන වයිෆ් අතින්. දම්රෝ 1 කෝල් කරහම් ගෙදර ඇවිත් ස්විච් පියන් ඔක්කොම දාල දුන්න 2000.
ඊට පස්සේ දම්රෝ ෆුල් 1 ගත්ත මේ අවුරුද්දේ 32,000 උනේ .
![]()
පරණ 1 විකුණුව ikman.lk 1 දාල 15,500 එක්කෙනක් ඇවිත් අරන් ගියා, කියන්න තියන්නේ හොද වොශින්ග් මැෂින් 1 මචෝ බය නැතුව ගන්න. ස්පයර් පාර්ට්ස් තියනවා , සර්විස් 1 හොදයි ගෙදරට ඇවිත් හදනවා , අනිත් බෑන්ඩ් වල ඒවත් එක්ක බැලුවහම මිල මාර සාදාරනයි.
පුලුවන්නම් " ත්රී ඉන් වන්" 1 ගනින් - ජය [/QUOTE
macho thraha nathuwa damro machine eke model number ekath kiyamu
eka thama hodata wada bancooking and washing option 1 nan kadila, anik ewanam hodata wada. Mother company 1 kiwa warranty expire welalu. ehinda ara option deka dan hadanna barilu.
![]()








buy damro one..im using that from last 5 years. very economical and easy to use. They provide good customer care service too .

පරණ 1 විකුණුව ikman.lk 1 දාල 15,500 එක්කෙනක් ඇවිත් අරන් ගියා, කියන්න තියන්නේ හොද වොශින්ග් මැෂින් 1 මචෝ බය නැතුව ගන්න. ස්පයර් පාර්ට්ස් තියනවා , සර්විස් 1 හොදයි ගෙදරට ඇවිත් හදනවා , අනිත් බෑන්ඩ් වල ඒවත් එක්ක බැලුවහම මිල මාර සාදාරනයි.
පුලුවන්නම් " ත්රී ඉන් වන්" 1 ගනින් - ජය

