හොඳ වොෂින් මැෂින් එකක්......

ananthaya123

Member
Apr 4, 2017
43
6
0
හොඳ වොෂින් මැෂින් එකක්......

මචංලා මට ගන්න හොඳ වොෂින් මැෂින් එකක් කියන්නො. රෙදි ටික හොඳට සෙදෙන කල් පවතින එකක්. දන්න කෙනෙක් මිලයි බ්‍රැන්ඩ් එකයි කියන්න ලොකු උදව්වක්.....
 

fastdrive

Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    buy damro one..im using that from last 5 years. very economical and easy to use. They provide good customer care service too .
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Innovex ehemat hodai wage machan ....3 years use karanawa tawama nam awulak nehe..........
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹ අනාතයයි කියල හිතාගෙන මම දුවගෙන ආවේ උදව් කරන්න.:P පුතී දම්රෝ හොඳයි නේද?:yes::yes:
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    LG ගන්න එපා ඒකෙ ඔටෝමැටික් එක හෙන චොර, ඔටෝ දැම්මම ආයෙ මැනුවල් සිලෙක්ට් කරල වෝටර් ලෙවල් එක හදන්න ඕනෙ. මේකෙ දැඳුම් ගොඩක් දැම්මත් කැරකියල වෝටර් ලෙවල් එක ස්මෝල් එකට වැටෙනවා එතකොට වතුරත් එක්ක බර වැඩිවෙලා හරියට හේදෙන්නෙ නැති හින්දා ආයමත් වොට් ලෙවල් එක ලාර්ජ් දාන්න ඕනෙ. මේ LG එක ගත්තෙ 2008 6.5KG රෙදි හෝදන්න පුලුවන් ෆුල් ඔටෝ මැටික් එකක් ඒ කලෙ 45 විතර සර්කිට් බෝඩ් එක 2 පාරක් දැම්මා කරදලියො ගිහින් උන් චූ කරලා වර් ශෝට් වෙල. හිතාගන්න බෑ කොහෙන්ද සත්තු යන්නෙ කියල සීල් කරල තියෙන්නෙ.
    $_20.JPG
     
    Last edited:

    Similar threads