Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හොඳ වොෂින් මැෂින් එකක්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වොෂින් මැෂින් 1 නිසා පොඩි කතාවක් එක්කම කියන්නම.

2007 රාජගිරියේ බෝඩිමේ ඉද්දි එපාම කරපු වැඩක් තමයි රෙදි හෝදනවා කියන 1, ඉතින් පඩියෙන් අමාරුවෙන් උනත් එකතු කරන්න හිතා ගත්ත වොෂින් මැෂින් 1 අරගන්න. දම්රෝ 1 සෙමි ඔටෝ 1 ඒකාලේ 19,500 තමා ගත්තේ ගන්න කලින් උන්ගෙන් ඇහුව 100 පාරකට වඩා කැඩුනොත් කැලි තියද ? හදල දෙන්න පුලවන් නේද ? කියල (මොකද මහා ගෙදර සෙමි ඔටෝ LG හැමදාම කැඩුන හම කොම්පැනි ගිනියනවා අවුරුද්දෙන් බාගයක් වොෂින් මැසිම උන්ලග, ඉතුරු බගෙනුත් තුනෙන් 1 වගේ තමයි වැඩ / මහා මල කරදයක් වෙලා තිබුනේ ) ඉතින් ඔය පහල තියන මොඩල් 1 බෝඩිමට ගේනවා ඔෆිස් 1 වාහනයකින්.

වාහනයක් ඉල්ලා ගන්න ට්රාන්ස් පොර්ට් කැප්ටන් ලගට ගියහම

මම : රාජ් ලොක්ක වෑන් 1 දෙන්න පුලුවන්ද ? රාජ ගිරියේ බෝඩිමට පොඩි බඩුවගය ගිනියන්න තියනවා ?

රාජ් : මොනවද බන් මේ වැඩ අස්සේ වාහන ඉල්ලනේ . මොනවද උබට ගිනියන්න තියෙන්නේ ?

මම : හැමදාම රෙදි හෝදන්න බෑ අප්පා . වොෂින් මැසිමක් ගත්ත, සෙමි 1ක් .

රාජ් : සෙමි ගත්තේ මොකෝ බන් " ත්රී ඉන් වන්" එකක් ගත්තනං ඉවරයිනේ.

මම : හෑ. ඒ මොකද්ද ලොක්ක එක , දම්රෝ උන් කිව්වේ ෆුල් ඔටෝ ඇන්ඩ් සෙමි ඔටෝ විතරයිනේ තියනවා කියල " ත්රී ඉන් වන්" එකක් ගැන කිව්වේ නැහැනේ.

රාජ් : යකෝ ගන්නකොට " ත්රී ඉන් වන්" ඒ කියන්නේ වොශින්ග් , කුකින්ග් ඇන්ඩ් පකින්ග් 3 ම තියන එකක්, කසාද බැදපන් යකෝ දැන් වයස හරි. හී හී

ඔය සෙමි මොඩල් 1 පාවිචි කරා 2013 කසාද බදිනකම්ම , කිසිම රෙපයාර් 1 අවේ නැහැ. උඩ අරින වහ පියන කැඩුන වයිෆ් අතින්. දම්රෝ 1 කෝල් කරහම් ගෙදර ඇවිත් ස්විච් පියන් ඔක්කොම දාල දුන්න 2000.

ඊට පස්සේ දම්රෝ ෆුල් 1 ගත්ත මේ අවුරුද්දේ 32,000 උනේ .

පරණ 1 විකුණුව ikman.lk 1 දාල 15,500 එක්කෙනක් ඇවිත් අරන් ගියා, කියන්න තියන්නේ හොද වොශින්ග් මැෂින් 1 මචෝ බය නැතුව ගන්න. ස්පයර් පාර්ට්ස් තියනවා , සර්විස් 1 හොදයි ගෙදරට ඇවිත් හදනවා , අනිත් බෑන්ඩ් වල ඒවත් එක්ක බැලුවහම මිල මාර සාදාරනයි.

පුලුවන්නම් " ත්රී ඉන් වන්" 1 ගනින් - ජය

[QUOTE="virajkavn, post: 22674356, member: 48463"] [COLOR="Blue"][SIZE="5"]වොෂින් මැෂින් 1 නිසා පොඩි කතාවක් එක්කම කියන්නම. 2007 රාජගිරියේ බෝඩිමේ ඉද්දි එපාම කරපු වැඩක් තමයි රෙදි හෝදනවා කියන 1, ඉතින් පඩියෙන් අමාරුවෙන් උනත් එකතු කරන්න හිතා ගත්ත වොෂින් මැෂින් 1 අරගන්න. දම්රෝ 1 සෙමි ඔටෝ 1 ඒකාලේ 19,500 තමා ගත්තේ ගන්න කලින් උන්ගෙන් ඇහුව 100 පාරකට වඩා කැඩුනොත් කැලි තියද ? හදල දෙන්න පුලවන් නේද ? කියල (මොකද මහා ගෙදර සෙමි ඔටෝ LG හැමදාම කැඩුන හම කොම්පැනි ගිනියනවා අවුරුද්දෙන් බාගයක් වොෂින් මැසිම උන්ලග, ඉතුරු බගෙනුත් තුනෙන් 1 වගේ තමයි වැඩ / මහා මල කරදයක් වෙලා තිබුනේ ) ඉතින් ඔය පහල තියන මොඩල් 1 බෝඩිමට ගේනවා ඔෆිස් 1 වාහනයකින්. [IMG]https://www.wow.lk/wowdocroot//content/1.3/atg/2014/wowmall/wow-products/homekitchen/dsa65/01.jpg[/IMG] වාහනයක් ඉල්ලා ගන්න ට්රාන්ස් පොර්ට් කැප්ටන් ලගට ගියහම මම : රාජ් ලොක්ක වෑන් 1 දෙන්න පුලුවන්ද ? රාජ ගිරියේ බෝඩිමට පොඩි බඩුවගය ගිනියන්න තියනවා ? රාජ් : මොනවද බන් මේ වැඩ අස්සේ වාහන ඉල්ලනේ . මොනවද උබට ගිනියන්න තියෙන්නේ ? මම : හැමදාම රෙදි හෝදන්න බෑ අප්පා . වොෂින් මැසිමක් ගත්ත, සෙමි 1ක් . රාජ් : සෙමි ගත්තේ මොකෝ බන් " ත්රී ඉන් වන්" එකක් ගත්තනං ඉවරයිනේ. මම : හෑ. ඒ මොකද්ද ලොක්ක එක , දම්රෝ උන් කිව්වේ ෆුල් ඔටෝ ඇන්ඩ් සෙමි ඔටෝ විතරයිනේ තියනවා කියල " ත්රී ඉන් වන්" එකක් ගැන කිව්වේ නැහැනේ. රාජ් : යකෝ ගන්නකොට " ත්රී ඉන් වන්" ඒ කියන්නේ වොශින්ග් , කුකින්ග් ඇන්ඩ් පකින්ග් 3 ම තියන එකක්, කසාද බැදපන් යකෝ දැන් වයස හරි. හී හී[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"] ඔය සෙමි මොඩල් 1 පාවිචි කරා 2013 කසාද බදිනකම්ම , කිසිම රෙපයාර් 1 අවේ නැහැ. උඩ අරින වහ පියන කැඩුන වයිෆ් අතින්. දම්රෝ 1 කෝල් කරහම් ගෙදර ඇවිත් ස්විච් පියන් ඔක්කොම දාල දුන්න 2000. ඊට පස්සේ දම්රෝ ෆුල් 1 ගත්ත මේ අවුරුද්දේ 32,000 උනේ . [IMG]https://www.wow.lk/wowdocroot//content/1.3/atg/2014/golive/Dinapala-Pvt-Ltd/images/d10/01-500x500.jpg[/IMG] පරණ 1 විකුණුව ikman.lk 1 දාල 15,500 එක්කෙනක් ඇවිත් අරන් ගියා, කියන්න තියන්නේ හොද වොශින්ග් මැෂින් 1 මචෝ බය නැතුව ගන්න. ස්පයර් පාර්ට්ස් තියනවා , සර්විස් 1 හොදයි ගෙදරට ඇවිත් හදනවා , අනිත් බෑන්ඩ් වල ඒවත් එක්ක බැලුවහම මිල මාර සාදාරනයි. පුලුවන්නම් " ත්රී ඉන් වන්" 1 ගනින් - ජය [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom