හෝමගම කූඩුව 🥰

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    මේ පාර තොරණක් කියල බැලුවෙ තොටලඟ තොරණ විතරයි...

    අනික් හැම එකම LED කරල දැන් චොර...
    LED ස්ක්‍රීන් එකක් දිහා බලං ඉන්නව වගේ, ඇසුත් අමාරුයි...

    මටත්ඒක මතක් වුණේ..
    මේ කූඩුත් ඒ ලෙවල්එකටම තියෙනව...
    Mee seen eka nam aththa ban, matath epaa una thoran balana eka, sara wadii LED. design ekak wath hariyata balanna ba.
     
    • Like
    • Sad
    Reactions: neyohk and PHBhagya

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේව නම් හදන්නේ පට්ටම මොල තමයි. ඒ වගේම ඩිසයින් කරන කෙනාට වෙනස්ම කලාත්මක හැකියාවක් තියෙන්න ඕනේ.. ළගට ගිහිල්ලා බැලුවම කොහොම වැඩ කරනවාද කියලා හිතා ගන්න බෑ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේව නම් හදන්නේ පට්ටම මොල තමයි. ඒ වගේම ඩිසයින් කරන කෙනාට වෙනස්ම කලාත්මක හැකියාවක් තියෙන්න ඕනේ.. ළගට ගිහිල්ලා බැලුවම කොහොම වැඩ කරනවාද කියලා හිතා ගන්න බෑ.
    :yes::cool:
     
    • Like
    Reactions: neyohk

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    ඒක හදපු කෙනා දැන් ගොඩක් වයස ඇති බන්..ළමයිනුත් නැද්ද කොහෙද..ඒ දවස්වල කියලා තිබ්බා එයා ඕන කෙනෙක්ට ඒක හදන හැටි කියලා දෙන්න කැමතියි කියලා..හරියට කෑමක් බීමක් වත් නැහැලු ඒක හදලා ඉවරවෙනකන්ම මාස ගාණක්..ලංකාව වටේම සෙනග එනවා ඒක බලන්න..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,056
    46,534
    113


    adooooo thama buwaa innawa neda..mama hithuwe marilaa kiyalaa.. :cool:

    ගුණසේන කුරුකුලසූරියගෙ රත්මලානෙ මහ පහන් කූඩුව. මට මතකයි එකවරක් කට්ටියක් ඊරිසියාවට ඒ මනුස්සය මාස ගාණක් මහන්සියෙන් හැදුව පහන් කූඩුවට ගිනි තිබ්බ සීන් එකක්. ඊටපස්සෙ නවත්වල තිබිල නැවත කූඩුව හැදුව. හැබැයි ප්‍රදර්ශණය කලේ මතක විදිහට රත්මලානෙ නෙමෙයි පෑලියගොඩ දැන් එළවලු මාකට් එක තියෙන ඉඩමෙ පාරට මුහුණලා. පහල දාල තියෙන බ්ලොග් ලින්ක් එකේ හොද විස්තරයක් තියෙනව මේ කුඩුවෙ ඉතිහාසය ගැන.

    https://methinksatnation.blogspot.com/2014/05/story-of-ratmalana-maha-pahan-kuduwa.html


    :cool: 🙏🙏
    ------ Post added on May 29, 2024 at 7:41 PM
     
    • Like
    Reactions: Irugal_Bandara