හෝමගම 15 හැවිරිදි දැරියක්ව සමූහ දූෂණය කරයි..7 දෙනෙකු අත්අඩංගුවට..🔴

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඉතින් අනිත් උන් ටිකත් 18ට අඩුයි නේ .
    එතකොට කොහොමද කොල්ලට විතරක් වරද වැටෙන්නේ ?
    18 ට අඩු නම් වැඩිමල් විදියට වැරැද්ද වැටෙන්නේ.. කෙල්ල 15 නම් කොල්ලා 16 නම් කොල්ලගෙ වැරැද්ද.. කොල්ලා 15 වෙලා කෙල්ල 16 නම් කෙල්ලගේ 🤷‍♂️
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    18ට අඩු පරයො ඔක්කොම පරිවාසෙ ගිහිං අවුරුදු දෙකෙන් එලියෙ. අවුරුදු 19 එකාට නම් ටොපිය සෙට් වෙනවා ට ඉකෙන්න
     
    • Like
    Reactions: Naughtykolla48

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    Mehemai owa gdk wenne kellageth kamatten habai badu mattu unama kella rape una kiyala tamai siddiya yanne , kolloth danaganna one kella kochara kamaty unath kella adu wayasaka nan thamanwa control karaganna.
    wela balala oluwa kuruwal wela gobba katha kiyanna epa bn
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    පාසල් සිසුවා, තවත් පාසල් සිසුන් 5 දෙනෙකු ඇතුළු හත් දෙනෙකු ...
    කවුද වැඩිමල් එකා....
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මේ නිව්ස් එකේ ඇත්ත නැත්ත මන් දන් නෑ. ඒත් දැන් cuckolding threesomes gangbang වගේ දේවල් වලට මිනිස්සු. ඒ කියන්නෙ born after 2000 සෙට් එකේ නැබුරුව millennials ලට සාපේක්ශව හුගක් වැඩී. මම උනත් ජංගිජිත්ට කැරි කින්ඩි දැම්මට මටම සෑහෙන්න සෙට් වෙලා තියනව එහෙම threesome වලට කැමති කෙල්ලො ඕනෙ තරම්.
    ඕක ලංකවේ විතරක් වෙන එකක් නෙවේ. Global යන එකක්. මං twitter එකේ Reddit එකේ එහෙම ගොඩක් දකින ඔවට related article. Twitter එකේ මට ගොඩක් suggest වෙන්නේ conservative ඒව, ඒවල නම් උන් බනිනවා මේ කේස් වලට.

    කොහොමත් main stream media වලින් ලොකු push එක්ක දෙනවා cuckold case වලට. උන් article පවා ලියන්ව. මට තේරෙන්නේ නැත්තේ ඇයි මෙච්චර ඕක push කරන්නේ කියලා. යටින් මොකක් හරි හේතුවක් තියෙනවා වගේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,952
    11,394
    113
    ශ්‍රි ලන්කා මාතා කියලා පටන් ගන්න හැමොම. කමොන්
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    තනමල්විල abuse case එකක ළමයෙක්ට අධිකරණ වෛද්‍ය ගෑනි බැන්න කියල TV එකෙත් පෙන්නුවා ,ඒ ගෑනිට ගත්ත ක්‍රියා මාර්ග කෝ . අනිවා කට උත්තර record කරන්න ඕන .

    කෝ ඒ case එකේ ඔය වෙස බැල්ලිට දුන්න දඬුවම ළමයට සාක්ෂි දෙද්දී තර්ජනය කරාට .

    අපරාදේ කරපු පොන්නයෝන්ට දුන්න දඬුවම් TV එකේ පෙන්නුවද ??

    100% ඔය උඩ කියපු දේ නිසා තමයි , ඔය හෝමාගම case එක වෙන්නෙත් දඬුවම් නැති කම .

    ඇත්ත නීතියට බය නැති වීම දඬුවම් ලැබෙනවා කියන එක නොපෙනෙන නිසා .
     
    • Like
    Reactions: Jihadi john

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මෙහෙමයි ඔය වගෙ සිද්දි නීතියෙන් බැලුවොත් අපචාර ගනෙට වැටෙන්නෙ 18 ට අඩු නම් .නමුත් ඔව්වා ගොඩක් වෙන්නෙ සිය කැමැත්තෙන්මයි .
    කෙල්ල බබා නෙමි නෙ පෙම්වතා එක්ක යද්දි අනිවා දන්නවා. ගෙදෆටත් බොරු කියලානෙ ගිහින් තියෙන්නෙ.
    අපෙ කාලෙත් ගැන්ග් සීන් නම් ආරන්චි උනෙ නැහැ නමුත් යාලුවෙලා හිටිය කොල්ලො කෙල්ලො එක එක සෙක්ස් සීන් කරපු අවස්ථා ඔනි තරම් අසා තිබුණා. සමහරු පොර වෙන්න බොරුත් දීපුවා තිබ්බා. එත් ඒ කාලෙ මාට්ටු වෙලා කෙල්ල කොල්ලා එක්ක තරහට පොලිසි ගියානම් කෙල්ලගෙ පැත්තෙන් බලලා කොල්ලා දූෂකයා වෙනවා .

    මෙ සිද්දිහෙදි කෙල්ලගෙ හැසිරිමෙ වෙනසක් දෙමාපියන්ට තෙරිලා අහද්දි එකි බයටම වමාරන්න ඇති සෙරොම.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මටත් දූශන කේස් එකක් කැරකුනා..කෙල්ලට වයස 18 මට 21යි ඒකි කැමැත්තෙන් ආවේ..මම දවසක් කෙල්ලගේ ගෙදරදී වැඩේ දීල එලියට එද්දිම ගෙදර අයට කෙල්ලව මාට්ටු උනා..උන්ගේ අම්මා මාව දූශන කේස් එක්කට දැම්මේ පොලිසියේ පැමිනිල්ල..කෙල්ලව හොස්පිටල් ඇඩ්මිට් කරල jmo ද gmo dha කියන්නේ ඒ ටෙස්ට් එකක් කලා කියල පස්සේ කිව්වා..කෙල්ල පොලිසයට කියලඑයා කැමැත්තෙන් මගේ එක්ක හිටියේ කියල...කොහොමහරි මම සති දෙකක් හැංගිල හිටිය..නිකන් හරි මාව පොලිසියට මට්ටු උනා නම් අරය ඇත්ත පිලිගන්න කලින්..මම ස්ත්‍රී දූශකයෙක් වෙනවා..එකී මාව බේරුවා..වල් වේසී උන්ගේ අම්මා.
     
    • Like
    Reactions: Chickenkottu