හේතුවාදියෝ_එන්න.

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හේතුවාදියෝ_එන්න.

    ඉස්සර කිව්වේ : මියගිය පසු මිනිස් විඥානය තත්පර 3 - 4 කට වඩා කි‍්‍රයාකාරීව පවතින්නේ නැත.

    දැන් :
    නමුත්, මේ පර්යේෂණයේ ප‍්‍රතිඵල අනුව විඥානය ඊට වඩා වැඩි කාලයක් එනම් විනාඩි 3 - 4 ක පමණ කාලයක් කි‍්‍රයාත්මකව පවතින බව පෙනී යන්නේයැයි පර්යේෂකයින් කියයි.

    තව ඉස්සරහට : :confused::confused::confused::confused:


    මරණාසන්න අත්දැකීම් යනු බොරු මනස්ගාතයන් නොව සැබෑවටම අත්විඳීය හැකි අත්දැකීම් යැයි බි‍්‍රතාන්‍යයේ සදැම්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

    වසර 4 ක් පුරාවට බි‍්‍රතාන්‍යයේ,ඇමරිකාවේ හා ඕස්ටේ‍්‍රලියාවේ රෝහල් වල රෝගීන් 2000 ක් ආශ‍්‍රයෙන් සිදුකළ පර්යේෂණයක් මේ පිළිබඳ අධ්‍යනය කිරීම සදහා ඔවුන් යොදාගෙන ඇත.
    මෙම රෝගීන් සියලූදෙනාම හෘදය කි‍්‍රයාවිරහිත වී එක් මොහොතකදී මරණය අත්දැක, පසුව වෛද්‍යවරුන්ගේ උත්සාහයෙන් හෘදය යළි කි‍්‍රයාකාරී කරවා නැවත ජීවතුන් අතරට ගෙනආවුන් වීම විශේෂයකි.
    පර්යේෂකයින් පවසන ආකාරයට එම රෝගීන් සියලූදෙනාම පාහේ මරණයට පත්ව සිටි ඒ මොහොතේදී කුමන හෝ දර්ශනයක් දැක හෝ හැඟීමක් දැනී හෝ ඇත.
    ඇඳ ඉහළින් සිටගෙන තමන්ගේම සිරුර දෙස බලා සිටිනු,දීප්තිමත් ආලෝකයක් වෙත ඇදී යනු,සියලූදෙයින් නිදහස් වෙනු දැනෙනු වැනි අත්දැකීම් මෙන්ම ජලාශයක් යටට ඇදගෙන යනු, වැනි අමිහිරි අත්දැකීම්ද ඔවුන් මරණ මොහොතේදී අත්දැක ඇත.
    මියගිය පසුත් මෙසේ වන්නේ ඇයිදැයි තවදුරටත් සොයා බලා ඇති පර්යේෂක පිරිස අනාවරණය කරගෙන තිබෙන්නේ මිනිස් ‘‘විඥානය‘‘ පුද්ගලයෙකු මරණයට පත්ව, කාලයක් ගතවූ පසු වුවද කි‍්‍රයාත්මකව පවතින බවයි.
    මියගිය පසු මිනිස් විඥානය තත්පර 3 - 4 කට වඩා කි‍්‍රයාකාරීව පවතින්නේ නැතැයි මත පළවී තිබෙන නමුත්, මේ පර්යේෂණයේ ප‍්‍රතිඵල අනුව විඥානය ඊට වඩා වැඩි කාලයක් එනම් විනාඩි 3 - 4 ක පමණ කාලයක් කි‍්‍රයාත්මකව පවතින බව පෙනී යන්නේයැයි පර්යේෂකයින් කියයි.
    විඥානය කි‍්‍රයාත්මකව පවතින බැවින් මරණාසන්න අත්දැකීම් භ‍්‍රාන්ති හෝ මොළයේ විකාර ලෙස සළකා බැහැර කළ නොහැකි යැයි පර්යේෂක පිරිස අවධාරණය කරති.
    මිනිස් විඥානය යනු කුමක්දැයි යන්න තවමත් අභිරහසක්ව පවතින කළ එය මරණින් පසුවත් කි‍්‍රයාකාරීව පවතින්නේ කෙසේදැයි යන්න මහත් ගැටලූවකි.
    මේ සම්බන්ධයෙන් තවත් පර්යේෂණයන් පැවැත්විය යුතුව ඇතැයි පර්යේෂක පිරිසේ අදහසයි.



    http://www.lankadeepa.lk/index.php/articles/267734
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    (mama EK ekata aapu dawase REP dila mulinma piligaththe oya )
    අහන්නත් සන්තෝසයි මචං
    1.gif
    .
    මම ඉතින් කොයිවෙලෙත් එළකිරි එකේ ඉන්නව ඔන්ලයින් ආවේ නැති උනාට බං.
    +10 :D
     
    • Like
    Reactions: Black Puma

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    B U M P
    Good Post
    එල මචං +10
    හේතුවාදියා ලොක්කා බෑන් කරලා නේහ්.....
    ෆේක් එකකින් නම් එයි ඉතිං........
    :dull: වලියක් දාගන්න හිතන් ආවෙ ඌ එක්ක.. දැන් ඉතින් හොරෙන් ඇවිත් රෙප් කපල යයි.
    +10
    එල මචං +10
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විද්යාව කියන්නෙ බොහොම ප්‍රාතමික දෙයක් බුදු දහම එක්ක බලද්දි
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    විද්යාව කියන්නෙ බොහොම ප්‍රාතමික දෙයක් බුදු දහම එක්ක බලද්දි
    ගිහි ජිවිත ගෙවන අපිට ඔය විදිහට කියන්න අයිතියක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ බොස්:dull:. මොකද අපි අපේ ජිවිත වලට වැඩියෙන් ප්‍රයෝජන ගන්නෙ විද්‍යාවෙ පිහිටෙන් නිසා. පැවිදි අයට තමයි ඔය කතාව කියන්න අයිතියක් තියෙන්නෙ.:dull:
    +10
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :oo:
    උබේ ආර්ථික විද්‍යා පාඩම එක්ක ගනිද්දී
    බුදුදහම පුස්සක් වෙනවා :(
    ඔය කියුවෙ ඉදල ඉදල මැටි කතාවක් :confused::confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විද්යාව කියන්නෙ බොහොම ප්‍රාතමික දෙයක් බුදු දහම එක්ක බලද්දි
    උඹ ගේ ආර්ථික විද්‍යා කපතියාධිකාරීත්වය එක්ක බලද්දී නොසළකා හල හැකි දෙයක් මතං..........:baffled:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොද හොද දේවල් ඉස්සරහට ...අපිට නොපෙනෙන දේවල් නොතේරෙන දේවල් කොච්චර මේ ලෝකේ ඇත්ද ? විද්‍යාව තවම ළදරුවෙක් ලෝක විෂය කෙරෙහි .:yes::yes::yes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අර හේතුවාදියා නෑ නේද දැන්:oo:...අපරාදෙ උගෙ අදහසත් දැනගන්න තිබුනා මේ ගැන.:P

    කොහොමත් ඌ කරේ පාලු ගෙයි වලන් බිඳපු එක.:D:D