Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හේතුවාදී+බෞද්ධයෝ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ප්රශ්නය වෙන අතකට ගෙනියන්න එපා. මම ඉස්සල්ලම කිව්වෙ බෞද්ධයින් ශ්රද්ධාවෙන් යමක් පිලිගත්තට හෙතුවදියන් එහෙම නෑ කියලයි.විද්යාවයි හේතුවදයයි කියන්නෙ දෙකක් කියලයි මම කිව්වෙ. පදනමක් ගැන බයිලා ගහන්න එපා . උඹ දැන් හේතුඵල වාදය පිලිගන්නවා කිව්වෙ විද්යාත්මක ක්රමයට අනුවද? හේතුවාදයට අනුවද? පැහැදිලි කරපන් උඹ කොහොමද ඒක පිළිගත්තේ කියල. මට පැහැදිලි කිරීමක් අවශ්යයි.

2. "එක්කො සාස්තර කාරයෙක් නැත්නම්, බොරු කාරයෙක්" උඹ දෙකයි පනහේ හෙතුවදියෙක් කියල මේ ප්රකාශයෙන් පේනවා.උඹ නිගමනයන්ට එළඹෙන විදිහගැනත් හිතාගන්න පුළුවන්.බස්රථ ගැන විස්තර දැමුනිසා මොහු බස්රථරියදුරෙක් වියහැක නැතිනම් කොන්දොස්තර කෙනෙකි.හරිම මෝඩයි නේ ඔයා ..මෙන්න හෙතුවදියන්ගේ තරම.

3. දැන් උඹ හේතුඵල වාදය පිළිගත්තනේ. ඒක උඹේ හෙතුවාදයට අනුව මිත්යා විශ්වාසයක් නෙමෙයිද? ඇයි ඒක ගැන විවේචනය නොකර එක හෙලා පිළිගත්තේ. පැහැදිලි කරපන්.

4. බුදුන් ඇයි ජලනන්දන සුත්රය දේශනා කලේ කියන ප්රශ්නය මගහැර ඇත.

කරණිය මෙත්ත, රතන සුත්ර දේශනා කල හේතුන් ද ඔබේ හෙතුවාදයට නොගැලපේ. අනික මම කලින් පැහැදිලි කළා බ්රහ්ම ජාල සුත්රයේ තිරශ්චින විද්යා ගොඩේ ගණිතය, සැත්කම්, ඇස් වෙදකම, දරු වෙදකම, නීති විද්යාව, කාව්ය ශාස්ත්රය ද තිබෙන බව.

[QUOTE="B_i_n_g_o, post: 16359597, member: 431880"] [SIZE=4]1. ප්රශ්නය වෙන අතකට ගෙනියන්න එපා. මම ඉස්සල්ලම කිව්වෙ බෞද්ධයින් ශ්රද්ධාවෙන් යමක් පිලිගත්තට හෙතුවදියන් එහෙම නෑ කියලයි.විද්යාවයි හේතුවදයයි කියන්නෙ දෙකක් කියලයි මම කිව්වෙ. පදනමක් ගැන බයිලා ගහන්න එපා . උඹ දැන් හේතුඵල වාදය පිලිගන්නවා කිව්වෙ විද්යාත්මක ක්රමයට අනුවද? හේතුවාදයට අනුවද? පැහැදිලි කරපන් උඹ කොහොමද ඒක පිළිගත්තේ කියල. මට පැහැදිලි කිරීමක් අවශ්යයි. 2. "[/SIZE][SIZE=1][SIZE=4]එක්කො සාස්තර කාරයෙක් නැත්නම්, බොරු කාරයෙක්" උඹ දෙකයි පනහේ හෙතුවදියෙක් කියල මේ ප්රකාශයෙන් පේනවා.උඹ නිගමනයන්ට එළඹෙන විදිහගැනත් හිතාගන්න පුළුවන්:lol::lol:.බස්රථ ගැන විස්තර දැමුනිසා මොහු බස්රථරියදුරෙක් වියහැක නැතිනම් කොන්දොස්තර කෙනෙකි.හරිම මෝඩයි නේ ඔයා ..:lol::lol:මෙන්න හෙතුවදියන්ගේ තරම. 3. දැන් උඹ හේතුඵල වාදය පිළිගත්තනේ. ඒක උඹේ හෙතුවාදයට අනුව මිත්යා විශ්වාසයක් නෙමෙයිද? ඇයි ඒක ගැන විවේචනය නොකර එක හෙලා පිළිගත්තේ. පැහැදිලි කරපන්. 4. බුදුන් ඇයි ජලනන්දන සුත්රය දේශනා කලේ කියන ප්රශ්නය මගහැර ඇත. කරණිය මෙත්ත, රතන සුත්ර දේශනා කල හේතුන් ද ඔබේ හෙතුවාදයට නොගැලපේ. අනික මම කලින් පැහැදිලි කළා බ්රහ්ම ජාල සුත්රයේ තිරශ්චින විද්යා ගොඩේ ගණිතය, සැත්කම්, ඇස් වෙදකම, දරු වෙදකම, නීති විද්යාව, කාව්ය ශාස්ත්රය ද තිබෙන බව. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom