Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හේමසිරිට, පතිරනට බඩු බනිස්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහජන බැංකු සභාපති, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු කුඩු ජාවාරම් කාරයෙක්..! මෙන්න සාක්කි..!!

(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.06, පෙ.ව.6.30) යහපාලන ආණ්ඩුවේ මහජන බැංකු සභාපති වරයා සහ ඔලිම්පික් කමිටු සභාපතිවරයා රටේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා සමග එකට ගණුදෙනු කරන අයෙකු බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත සාක්ෂි සහිතව හෙළිදරව් වී තිබේ.

මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා වෙලේ සුදා වන අතර සහායකයා අන්කිසිවෙක් නොව මහජන බැංකුවේ සභාපති සේම ඔලිම්පික් කමිටුවේ ද සභාපති හේමසිරි ප්‍රනාන්දු නමැත්තා ය. ඔහුගේ ගජයා හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකි.

මහජන ලීසිං නමැති අර්ධ රාජ්‍ය සමාගමේද සභාපති වරයා වන හේමසිරි ප්‍රනාන්දු පසුගියදා මහජන ලීසිං සමාගමට කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව රුපියල් මිලියන 300 ක් හෙවත් රු. කෝටි 30 ක් දුම්රිය කටුගෙයක් හැදීමට කියා අධ්යක්ෂ මණ්ඩලයට තග දමා බලහත්කාරයෙන් වෙන් කරවා ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවට මහජන බැංකු ව්‍යවසායකත්වයෙන් යම් මුදලක් වෙන් කරනවා නම් එය කළ යුත්තේ පාඩු ලබන දුම්රිය රාජ්‍ය ආයතනය ගොඩ දා ගැනීමට මිස කටු ගෙවල් හැදීමට නොවන බව වහු පැටියෙකුට වුවද තේරුම් යන්නේ වී නමුත් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාර හේමසිරි ප්‍රනාන්දු තමන්ට ගසා කෑමට අවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස මෙකී කෝටි 30 කටුගෙයක් හැදීමට කියා වෙන් කර ගෙන තිබේ. සමහර විටෙක මේ මුදල වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට දමා ගොඩ වැඩි කර ගැනීමක් කරනවාද දන්නේ නැත.

සෑම ආණ්ඩුවකටම පැමිණ ඉහඳ තබන තක්කඩියෙක් වන හේමසිරි ප්‍රනාන්දු ලංකාවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරු වන වෙලේ සුදා සමග මේ ඡායාරූපයේ ඉන්නේ තවත් ඒ හා සමාන තක්කඩියෙක් සමගය. ඒ නම් හිටපු නියෝජ්‍ය පොලිස්පති පතිරණ නමැත්තා සමගය. පතිරණ වනාහී අනුරාධපුරයේ දී රණවිරු ජෙනරාල් ජානක පෙරේරා සහ පිරිස ඝාතනය කිරීමට කරුණාගේ මරාගෙන මැරෙන බෝම්බ කරුවා ප්‍රවාහනය කළ පුද්ගලයා වේ. ඒ සියල්ල ගෝඨාභයගේ අනුදැනුම මත සිදුවූ දේවල් වන අතර ලංකා ඊ නිව්ස් ඒවා මීට පෙර ඇති තරම් සාක්කි සහිතව වාර්තා කර තිබේ.

මෙම සේයාරුවේ දැක්වෙන සමීප කතාව මෙසේය. වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය තොගයක් රට තුලට ප්‍රවාහනය කෙළේ තම ඔලිම්පික් බලතල යොදාගෙන හේමසිරි ප්‍රනාන්දුය. ඊට රැකවරණය සැලසුවේ නියෝජ්‍ය පොලිස්පති පතිරණය. මෙහෙයුම සාර්ථක වීමෙන් පසු වෙලේ සුදා සමග හේමසිරි ප්‍රනාන්දු සහ නි.පොලිස්පති පතිරණ තිදෙනාම කතරගම දෙවියන්ට තම භාරය ඉෂ්ඨ සිද්ධ කිරීමට ගිය අවස්ථාව මෙම සේයාරුවේ දැක්වේ..

අද දිනයේද වෙලේ සුදා හිරගත වුවද, කුඩු ‘කින්ග් පින්‘ දුමින්ද සිල්වා හිරගත වුවද මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම පවතින්නේ හේමසිරි ප්‍රනාන්දුලා , පතිරණලා තවමත් නිරුපද්‍රිතව සිටින නිසාවෙනි.

මාධ්‍යයක් ලෙස ලංකා ඊ නිව්ස් මීටත් වඩා සාක්කි ගෙන හැර දැක්විය යුතුද? චුදිතයන් දැනට දරණ බාරධූර වගකීම් වලින් ඉවත් කර කන්කෙටියෙන් අල්ලා අත් අඩංගුවට ගෙන විමර්ශන කළ යුතුය.

lankaenews.com/news/4783/si

[QUOTE="dynamite1234, post: 20882086, member: 502516"] [B][SIZE="7"]"[/SIZE][/B] [B][U][SIZE="6"]මහජන බැංකු සභාපති, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු කුඩු ජාවාරම් කාරයෙක්..! මෙන්න සාක්කි..!![/SIZE] [/U][/B] [SIZE="5"](ලංකා ඊ නිව්ස් -2016.නොවැ.06, පෙ.ව.6.30) යහපාලන ආණ්ඩුවේ මහජන බැංකු සභාපති වරයා සහ ඔලිම්පික් කමිටු සභාපතිවරයා රටේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා සමග එකට ගණුදෙනු කරන අයෙකු බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත සාක්ෂි සහිතව හෙළිදරව් වී තිබේ. මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා වෙලේ සුදා වන අතර සහායකයා අන්කිසිවෙක් නොව මහජන බැංකුවේ සභාපති සේම ඔලිම්පික් කමිටුවේ ද සභාපති හේමසිරි ප්‍රනාන්දු නමැත්තා ය. ඔහුගේ ගජයා හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකි. මහජන ලීසිං නමැති අර්ධ රාජ්‍ය සමාගමේද සභාපති වරයා වන හේමසිරි ප්‍රනාන්දු පසුගියදා මහජන ලීසිං සමාගමට කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව රුපියල් මිලියන 300 ක් හෙවත් රු. කෝටි 30 ක් දුම්රිය කටුගෙයක් හැදීමට කියා අධ්යක්ෂ මණ්ඩලයට තග දමා බලහත්කාරයෙන් වෙන් කරවා ගෙන තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවට මහජන බැංකු ව්‍යවසායකත්වයෙන් යම් මුදලක් වෙන් කරනවා නම් එය කළ යුත්තේ පාඩු ලබන දුම්රිය රාජ්‍ය ආයතනය ගොඩ දා ගැනීමට මිස කටු ගෙවල් හැදීමට නොවන බව වහු පැටියෙකුට වුවද තේරුම් යන්නේ වී නමුත් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාර හේමසිරි ප්‍රනාන්දු තමන්ට ගසා කෑමට අවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස මෙකී කෝටි 30 කටුගෙයක් හැදීමට කියා වෙන් කර ගෙන තිබේ. සමහර විටෙක මේ මුදල වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට දමා ගොඩ වැඩි කර ගැනීමක් කරනවාද දන්නේ නැත. සෑම ආණ්ඩුවකටම පැමිණ ඉහඳ තබන තක්කඩියෙක් වන හේමසිරි ප්‍රනාන්දු ලංකාවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරු වන වෙලේ සුදා සමග මේ ඡායාරූපයේ ඉන්නේ තවත් ඒ හා සමාන තක්කඩියෙක් සමගය. ඒ නම් හිටපු නියෝජ්‍ය පොලිස්පති පතිරණ නමැත්තා සමගය. පතිරණ වනාහී අනුරාධපුරයේ දී රණවිරු ජෙනරාල් ජානක පෙරේරා සහ පිරිස ඝාතනය කිරීමට කරුණාගේ මරාගෙන මැරෙන බෝම්බ කරුවා ප්‍රවාහනය කළ පුද්ගලයා වේ. ඒ සියල්ල ගෝඨාභයගේ අනුදැනුම මත සිදුවූ දේවල් වන අතර ලංකා ඊ නිව්ස් ඒවා මීට පෙර ඇති තරම් සාක්කි සහිතව වාර්තා කර තිබේ. මෙම සේයාරුවේ දැක්වෙන සමීප කතාව මෙසේය. වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය තොගයක් රට තුලට ප්‍රවාහනය කෙළේ තම ඔලිම්පික් බලතල යොදාගෙන හේමසිරි ප්‍රනාන්දුය. ඊට රැකවරණය සැලසුවේ නියෝජ්‍ය පොලිස්පති පතිරණය. මෙහෙයුම සාර්ථක වීමෙන් පසු වෙලේ සුදා සමග හේමසිරි ප්‍රනාන්දු සහ නි.පොලිස්පති පතිරණ තිදෙනාම කතරගම දෙවියන්ට තම භාරය ඉෂ්ඨ සිද්ධ කිරීමට ගිය අවස්ථාව මෙම සේයාරුවේ දැක්වේ.. අද දිනයේද වෙලේ සුදා හිරගත වුවද, කුඩු ‘කින්ග් පින්‘ දුමින්ද සිල්වා හිරගත වුවද මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම පවතින්නේ හේමසිරි ප්‍රනාන්දුලා , පතිරණලා තවමත් නිරුපද්‍රිතව සිටින නිසාවෙනි. මාධ්‍යයක් ලෙස ලංකා ඊ නිව්ස් මීටත් වඩා සාක්කි ගෙන හැර දැක්විය යුතුද? චුදිතයන් දැනට දරණ බාරධූර වගකීම් වලින් ඉවත් කර කන්කෙටියෙන් අල්ලා අත් අඩංගුවට ගෙන විමර්ශන කළ යුතුය. lankaenews.com/news/4783/si[/SIZE] [B][SIZE="7"]"[/SIZE][/B] :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom