හේමසිරිට, පතිරනට බඩු බනිස්.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හේමසිරිට, පතිරනට බඩු බනිස්.

2016_11_07_085006.png
 
dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "

    මහජන බැංකු සභාපති, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු කුඩු ජාවාරම් කාරයෙක්..! මෙන්න සාක්කි..!!

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.06, පෙ.ව‍‍‍‍‍‍.‍‍‍6.30) යහපාලන ආණ්ඩුවේ මහජන බැංකු සභාපති වරයා සහ ඔලිම්පික් කමිටු සභාපතිවරයා රටේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා සමග එකට ගණුදෙනු කරන අයෙකු බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත සාක්ෂි සහිතව හෙළිදරව් වී තිබේ.

    මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා වෙලේ සුදා වන අතර සහායකයා අන්කිසිවෙක් නොව මහජන බැංකුවේ සභාපති සේම ඔලිම්පික් කමිටුවේ ද සභාපති හේමසිරි ප්‍රනාන්දු නමැත්තා ය. ඔහුගේ ගජයා හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකි.

    මහජන ලීසිං නමැති අර්ධ රාජ්‍ය සමාගමේද සභාපති වරයා වන හේමසිරි ප්‍රනාන්දු පසුගියදා මහජන ලීසිං සමාගමට කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව රුපියල් මිලියන 300 ක් හෙවත් රු. කෝටි 30 ක් දුම්රිය කටුගෙයක් හැදීමට කියා අධ්‍යක්ෂ මණ්ඩලයට තග දමා බලහත්කාරයෙන් වෙන් කරවා ගෙන තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුවට මහජන බැංකු ව්‍යවසායකත්වයෙන් යම් මුදලක් වෙන් කරනවා නම් එය කළ යුත්තේ පාඩු ලබන දුම්රිය රාජ්‍ය ආයතනය ගොඩ දා ගැනීමට මිස කටු ගෙවල් හැදීමට නොවන බව වහු පැටියෙකුට වුවද තේරුම් යන්නේ වී නමුත් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාර හේමසිරි ප්‍රනාන්දු තමන්ට ගසා කෑමට අවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස මෙකී කෝටි 30 කටුගෙයක් හැදීමට කියා වෙන් කර ගෙන තිබේ. සමහර විටෙක මේ මුදල වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට දමා ගොඩ වැඩි කර ගැනීමක් කරනවාද දන්නේ නැත.

    සෑම ආණ්ඩුවකටම පැමිණ ඉහඳ තබන තක්කඩියෙක් වන හේමසිරි ප්‍රනාන්දු ලංකාවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරු වන වෙලේ සුදා සමග මේ ඡායාරූපයේ ඉන්නේ තවත් ඒ හා සමාන තක්කඩියෙක් සමගය. ඒ නම් හිටපු නියෝජ්‍ය පොලිස්පති පතිරණ නමැත්තා සමගය. පතිරණ වනාහී අනුරාධපුරයේ දී රණවිරු ජෙනරාල් ජානක පෙරේරා සහ පිරිස ඝාතනය කිරීමට කරුණාගේ මරාගෙන මැරෙන බෝම්බ කරුවා ප්‍රවාහනය කළ පුද්ගලයා වේ. ඒ සියල්ල ගෝඨාභයගේ අනුදැනුම මත සිදුවූ දේවල් වන අතර ලංකා ඊ නිව්ස් ඒවා මීට පෙර ඇති තරම් සාක්කි සහිතව වාර්තා කර තිබේ.

    මෙම සේයාරුවේ දැක්වෙන සමීප කතාව මෙසේය. වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය තොගයක් රට තුලට ප්‍රවාහනය කෙළේ තම ඔලිම්පික් බලතල යොදාගෙන හේමසිරි ප්‍රනාන්දුය. ඊට රැකවරණය සැලසුවේ නියෝජ්‍ය පොලිස්පති පතිරණය. මෙහෙයුම සාර්ථක වීමෙන් පසු වෙලේ සුදා සමග හේමසිරි ප්‍රනාන්දු සහ නි.පොලිස්පති පතිරණ තිදෙනාම කතරගම දෙවියන්ට තම භාරය ඉෂ්ඨ සිද්ධ කිරීමට ගිය අවස්ථාව මෙම සේයාරුවේ දැක්වේ..

    අද දිනයේද වෙලේ සුදා හිරගත වුවද, කුඩු ‘කින්ග් පින්‘ දුමින්ද සිල්වා හිරගත වුවද මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම පවතින්නේ හේමසිරි ප්‍රනාන්දුලා , පතිරණලා තවමත් නිරුපද්‍රිතව සිටින නිසාවෙනි.

    මාධ්‍යයක් ලෙස ලංකා ඊ නිව්ස් මීටත් වඩා සාක්කි ගෙන හැර දැක්විය යුතුද? චුදිතයන් දැනට දරණ බාරධූර වගකීම් වලින් ඉවත් කර කන්කෙටියෙන් අල්ලා අත් අඩංගුවට ගෙන විමර්ශන කළ යුතුය.

    lankaenews.com/news/4783/si

    "

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    ඕවා ඇත්ත වෙන්න ඇති.ඒ උනාට ඔප්පු කරන්න සාක්ෂි ඉතිරි කරලා නැතුව ඇති.නමුත් ඔය ෆොටෝ එකම ඇති මුන් දෙන්නාව එලවන්න.පොලිස් කාරයාට නම් බේරේන්න පුලුවන්.නමුත් හේම සිරිට ඔලිම්පික් කමි‍ටුවේ ඉන්න බෑ. මොකත ජාත්‍යන්තරෙන් අදිනවා.ලංකාවට ඔලිම්පික් තහනම් වෙන්න පුලුවන්:rofl: