හේමාල් අත්අඩංගුවට ගත් හේතුව පොලිසිය හෙළිකරයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    hemal.png

    ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට ගත් හේතුව පොලිසිය විසින් අනාවරණය කර තිබේ.

    පහතින් දැක්වෙන්නේ පොලිසිය ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයයි.

    ‘වැල්ලවත්ත හැව්ලොක්සිටි වෙළඳ සංකීරණයේ පිහිටන සිනාමාහල ඉදිරිපිට 2026.01.08 දින පැවති චිත්‍රපට මුහුරත් උළෙලකට සහභාගී වූ රංගන ශිල්පියෙකු අවසානයේ එම උළෙලට සහභාගී වූ වෙළඳ දැන්වීම් නිර්මාන ශිල්පියෙකුට පහරදීමක් සිදුකළ බවට ලද පැමිණිල්ලක් අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානය අදාළ රංගන ශිල්පියා 2026.02.03 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුට අවස්ථා කිහිපයකදී පොලිසිය වෙත ඉදිරිපත්වීමට දැනුම්දුන්නද නොපැමිණ සිට ඇති අතර 2026.02.03 වන දින නීතිඥයකු මාර්ගයෙන් සැකකරු පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමේදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

    වැල්ලවත්ත පොලිස් ස්ථානය විසින් සිද්ධියට අදාල CCTV දර්ශන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර කරුණු වාර්තා කර ඇත.

    සැකකරු වැඩිදුර වාර්තාවක් සමඟ 2026.02.03 වන දින ගරු අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය
     
    • Wow
    Reactions: planner123

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    හෙළයො ලොකෙට නිර්මල එක පෙන්නවා හැබයි උන් ප්‍රශ්න විස්දගන්මෙ අතින් පයින්
     
    • Haha
    Reactions: wissnshaftler

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    hemal.png

    ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට ගත් හේතුව පොලිසිය විසින් අනාවරණය කර තිබේ.

    පහතින් දැක්වෙන්නේ පොලිසිය ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයයි.

    ‘වැල්ලවත්ත හැව්ලොක්සිටි වෙළඳ සංකීරණයේ පිහිටන සිනාමාහල ඉදිරිපිට 2026.01.08 දින පැවති චිත්‍රපට මුහුරත් උළෙලකට සහභාගී වූ රංගන ශිල්පියෙකු අවසානයේ එම උළෙලට සහභාගී වූ වෙළඳ දැන්වීම් නිර්මාන ශිල්පියෙකුට පහරදීමක් සිදුකළ බවට ලද පැමිණිල්ලක් අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානය අදාළ රංගන ශිල්පියා 2026.02.03 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුට අවස්ථා කිහිපයකදී පොලිසිය වෙත ඉදිරිපත්වීමට දැනුම්දුන්නද නොපැමිණ සිට ඇති අතර 2026.02.03 වන දින නීතිඥයකු මාර්ගයෙන් සැකකරු පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමේදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

    වැල්ලවත්ත පොලිස් ස්ථානය විසින් සිද්ධියට අදාල CCTV දර්ශන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර කරුණු වාර්තා කර ඇත.

    සැකකරු වැඩිදුර වාර්තාවක් සමඟ 2026.02.03 වන දින ගරු අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය

    අඩේ මූ මෙච්චර කාලයක් කිසිම ගූ කේස් එකකට ගෑවෙන්නෙ නැතුව නම කැත කරගන්නෙ නැතුව හිටිය නේද? බොහෝදුරට අරූ කරපු කැරි වැඩක් නිසා ගහන්න ඇති.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    මූට දැන් 40ක් වත් ඇති නේද. ඒ කාලේ අශාන්තිගේ සින්දුවකත් රඟපෑවේ.
     
    barsl

    Active member
  • Sep 30, 2025
    99
    122
    33
    meka gay ,man corona kale muge leak videos dekakui photos wagekui dakala thiyei , bottom mu ara suraj mapa wage
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මූ හොඳ Reputation එකක් තියන් ගියා නේ,

    Violence වෙන්න යන්නේ පොඩි වෙලාවයි
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මූ හොඳ Reputation එකක් තියන් ගියා නේ,

    Violence වෙන්න යන්නේ පොඩි වෙලාවයි

    එහෙම හැමතිස්සෙම හොඳ මිනිහෙක් වගේ ඉන්න හරිම අමාරුයි බන් ලංකාවෙ. අර කතාවකුත් තියෙන්නෙ නයා උනත් ඉඳල හිටල හරි පෙනේ පිප්පුවෙ නැත්නම් දරමිටියට බඳින්න ගන්නව කියල. හැමතිස්සෙම හොඳ වෙන්න ගියොත් ඒක තමයි වෙන්නෙ. සිංහලු එනවා ගෝනි නැතුව කරේ යන්න.