හේයි පොහොට්ටු සරණ ගියා අන්තිමේදි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113

    හේයි ඉරාජ් නැමති ඇම ගිල්ලා. තව ටික දවසකින් හේයි උන්නාන්සේ රාජපුක්ක වරුන්ගේ, පොනිල් උතුමාණන් ගේ ගුණ වයනවා ලස්සනට. මෝඩ මිනිස්සු ආයෙත් රාජපුක්කවරුන්ට අහුවෙනවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නියමයි..ඉරාජ් බැස්සා කියන්නේ අායේ ඉතිං මුළු රාජාංගනේටම කිරි ඉතිරෙනවා..හාමුදුරුවෝ‍ හරිම තීරණයක් ගත්තේ මේ පාරනම්..රටට ජාතියට අාගමට අාදරේ‍ කරන මිනිස්සු ඵක්ක ඕන හාමුදුරුවරු වුනත් අාශ්‍රය කරන්න.නිරාගමික අනුරලා මොන නාසි බිල්ලොද..ඔන්න බලාගන්න ඔය පන්සල ඉස්සරහට උමංදාව වගේ ප්‍රසිද්ධියට පත් වෙන හැටි.රට වටෙන්ම සෙනඟ බුරුතු පිටින් ඵයි.🤩🙏
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සමහරු කියනවා මූ මුල ඉදන්ම ඉරාජ් කියපු විදියට නැටුවා උගෙ ස්ක්රිප්ට් එකක් කරේ කියලා, ඒත් ඇත්තටම සිද්ද උනේ කෙල උනාම මූ සජිත්ගෙ, රනිල්ගෙ , ජේවීපී එල්ලෙන්න ගියා එකෙක්වත් ගනන් ගත්තෙ නෑ. අන්තිමට ඉරාජ් ඌව වඩාගත්තා. එහෙම නේද @Kalegana අපෙ තඩි බ්රෝ කරේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    මට නම් පිස්සු වගෙ බං මු කරන වැඩ බලං ඉදල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ඇමක් ගිල්ලේ හේයි නෙවෙයි යකෝ උබල..

    ඌ කොහොමත් ඉරාජ් ගේ ඒකා .
    ඒකයි ඌ ට එච්චර කුණුහරප කිය කියා ඉන්න පුලුවන් උනේ.

    එකෙක් තව එකෙක්ට තේරුමක් නැතුව ප්‍රසිද්ධියේ බනිනව නම් උන් දෙන්නා යාළුවො වෙන්න ගොඩක් ඉඩ තියනව.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    Iraj කරන්නේ political campaign එකක්, උගේ ගාන ගත්තා වැඩේ කරා, දිලිත්ලා, ඉරාජ්ලාට සල්ලි හොයන්න හොද චාන්ස් එකක් මේ දේවල්, ඌට වැඩක් නැ මේ රටට කෙලවෙලා ගියා කියලා. අනිත් එක social media වල බලය ගොඩක් තියෙන්නේ ඔය සෙට් එක අතේ. ඉතින් අපේ මෝඩ හු%#ගේ පුතාලා අන්දන එක nothing.

    • Like
    Reactions: sakuntha1996

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    සමහරු කියනවා මූ මුල ඉදන්ම ඉරාජ් කියපු විදියට නැටුවා උගෙ ස්ක්රිප්ට් එකක් කරේ කියලා, ඒත් ඇත්තටම සිද්ද උනේ කෙල උනාම මූ සජිත්ගෙ, රනිල්ගෙ , ජේවීපී එල්ලෙන්න ගියා එකෙක්වත් ගනන් ගත්තෙ නෑ. අන්තිමට ඉරාජ් ඌව වඩාගත්තා. එහෙම නේද @Kalegana අපෙ තඩි බ්රෝ කරේ
    meka tamai une
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    ඊයා පොන්නයා නිකන් අර පොඩි එකාව හෑල්ලු කරා. සපත්තු දෙන ඒවත් වීඩියෝ වල පෙන්නනවා. කිලෝ 5 හාල් මල්ලකුයි චොකලටුයි දුන්නෙ. කැරිම පොන්නයෙක් තමයි. ඝූරාජ්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    කැම්‍රි සින් එක රාජාංගනේ ඝණයට උනේ . මේ කාලේ සෙනසුර ලබලද මන්දා මහා සංඝරත්නයට . සල්ගාදුල වෙනවා , සල්ලි මාටිය සෙට් වෙනවා, රේප් සීන් වලට සෙට් වෙනවා , හිරේ යනවා , සමාජයේ චාටර් වෙනවා . අන්තිම චීත්ත පස්සෙත් වැටෙන්න උනා පොර ටෝක්ස් දීලා .

    අහෝ ශ්‍රී ලංකා මහතා
     
    • Like
    Reactions: haunte

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සමහරු කියනවා මූ මුල ඉදන්ම ඉරාජ් කියපු විදියට නැටුවා උගෙ ස්ක්රිප්ට් එකක් කරේ කියලා, ඒත් ඇත්තටම සිද්ද උනේ කෙල උනාම මූ සජිත්ගෙ, රනිල්ගෙ , ජේවීපී එල්ලෙන්න ගියා එකෙක්වත් ගනන් ගත්තෙ නෑ. අන්තිමට ඉරාජ් ඌව වඩාගත්තා. එහෙම නේද @Kalegana අපෙ තඩි බ්රෝ කරේ
    Ada anurata banna muge paththa wath baluwe na kiyala. Umba kiyana de hari thamai. Tawa satiyakin wage iraj ta apahu baninawa mu. Onna balapan
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇමක් ගිල්ලේ හේයි නෙවෙයි යකෝ උබල..

    ඌ කොහොමත් ඉරාජ් ගේ ඒකා .
    ඒකයි ඌ ට එච්චර කුණුහරප කිය කියා ඉන්න පුලුවන් උනේ.

    එකෙක් තව එකෙක්ට තේරුමක් නැතුව ප්‍රසිද්ධියේ බනිනව නම් උන් දෙන්නා යාළුවො වෙන්න ගොඩක් ඉඩ තියනව.
    :yes:

    පොහොට්ටුවෙන් රනිල් ජනාදිපති වෙලත් තවම අපේ උන්ට ඕක තේරුම් ගන්න බැරි උනානේ ඉතින්
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    ඇමක් ගිල්ලේ හේයි නෙවෙයි යකෝ උබල..

    ඌ කොහොමත් ඉරාජ් ගේ ඒකා .
    ඒකයි ඌ ට එච්චර කුණුහරප කිය කියා ඉන්න පුලුවන් උනේ.

    එකෙක් තව එකෙක්ට තේරුමක් නැතුව ප්‍රසිද්ධියේ බනිනව නම් උන් දෙන්නා යාළුවො වෙන්න ගොඩක් ඉඩ තියනව.
    Yanne koheda malle pol lolla awilla aith 😂😂
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    Common Sense පාවිච්චි කරල වැඩකීරීම අතින් ඉරාජ් ව criticize කරණ අයට ඉරාජ් එක්ක හැරෙන්නවත් බෑ.
     
    • Wow
    • Haha
    Reactions: 2osama and neyohk

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Common Sense පාවිච්චි කරල වැඩකීරීම අතින් ඉරාජ් ව criticize කරණ අයට ඉරාජ් එක්ක හැරෙන්නවත් බෑ.
    හැබැයි අපිට නම් පුළුවන් ඔය පකයා හැරෙනකොට කියන්න මොකාටද එන්නේ කියල
    සමහර විට උබට බැරුව ඇති
     
    • Like
    Reactions: Honda.putha

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    හැබැයි අපිට නම් පුළුවන් ඔය පකයා හැරෙනකොට කියන්න මොකාටද එන්නේ කියල
    සමහර විට උබට බැරුව ඇති
    කිවුව දේ තෙරුම් ගන්න අමාරුයි නේද?

    ලොකු කුණුහරප කියන තරමට තමන් කවුද කියල ලෝකයට ප්‍රදර්ශණය වෙනවා. 🤑 හරියට රාජාංගනේ උන්නාන්සෙ වගෙ.
     
    Last edited:
    • Haha
    Reactions: 2osama