හේයි.... මිට්ටා!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට හොඳ එස්ප්‍රෙසෝ කොෆි මැසිමක් හොයල දියල්ලකෝ. පොඩ්ස් දාන ඒව සෙට් නෑ. මැනුවල් තිබුනනං හොඳයි.

    දැනට සෙට්වුනේ මේක

    MBUAMjH.png
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ගෙදර තියෙන්නේ මේකක් බං.
    ඕකෙන් හදනවට වඩා ලේසියි කොස්තා එකට යන එක. ඒත් ඉතින් බලන් ගියාම වියදම වැඩියි.

    How-to-use-a-moka-pot-004.jpg
    Math use karanne oka. awlak ne gaane hetiyata.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    ගෙදර තියෙන්නේ මේකක් බං.
    ඕකෙන් හදනවට වඩා ලේසියි කොස්තා එකට යන එක. ඒත් ඉතින් බලන් ගියාම වියදම වැඩියි.

    How-to-use-a-moka-pot-004.jpg
    මාත් පාවිච්චි කරන්නෙ මේකක්.