හේයි මෙන්න බලු වැඩ🤩

dilann

Well-known member
  • Jul 6, 2018
    67,388
    166,764
    113
    එකමත් එක රටක
    ඔය වැටෙන උන්ගේ පෙර කරුමේ මිසක් බල්ලන්ගේ වැරද්දක් නෙවෙයි යකෝ.!!

    Dog Flaming GIF by Steffen und Bach
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අනිත් එව්වගෙන් නම් ලොකු වරදක් නෑ. හැබැයි අර නංගි කෙනෙක්ගෙ ගවුම ගලවපු එකයි, ශරීර කෘත්‍ය කරපු එකයි නම් සමස්ත ලංකා සුනඛ සංගමය විදිහට අපි මේ අවස්ථාවේදී දැඩි ලෙස හෙළා දකිනවා.🙁 ෂුවර් එකට ඔය අපේ සංගමයෙන් නෙරපපු සාමාජිකයො දෙන්නෙක්.:yes::yes:😌
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    උන් ආතල් එකක් බන් ගන්නෙ. මේක අයින් කරපං බලු විරෝදියො මේක දකින්න කලින්...

    බලු සාවාමියෝ ටික තවම Pickup වෙලා නැහැ බං 🤣🤣
    war GIF
    War Attack GIF by Warner Bros. Pictures