හේයි.... ! රාජාංගනේ හාමුදුරුවනේ මේ ටික මතකද ?

Slipknot995

Junior member
  • Feb 1, 2012
    28
    39
    13


    රාජාංගනේ හාමුදුරුවො කියන සමාජමාධ්‍ය තුල ජනප්‍රිය භික්ශුව පසුගිය දවසක සිවුර ගලවල ගෙදර යැව්වු කියල ආරංචි උනා. මේ හින්දම මට හිතුනා මම දන්න මෙයාගේ අතීතය ගැන යම් කරුනු ටිකක් කියන්න .මේ රාජාංගනේ භික්ශුව අනුරාධපුර දකුණු සීමාවේ දුශ්කර ගමක පීඩිත පවුලක දරුවෙක්.
    මොහුගේ ක්‍රියාකලාපය අනුව මම අදුන ගත්ත දේ තමයි මෙයා දැඩි අනන්‍යතා අර්බුධයකින් පෙලුන කෙනෙක්. ඒ කියන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහින බලපුවාම එයාට එයාව පෙන්නේ නැ. ඒක හින්දා ඒ හිස්තැනට චරිතයක් ආදෙශකරගන්න මිනිහා නොගත්ත උත්සහයක් නෑ. ගොඩක් අය මිනිහව දන්නේ සුදත්ත තිලක්සිරි කියන කුප්‍රකට යුටියුබ් කාරයා (නලුවා) එක්ක ගජමිතුරු කමක් පවත්වගෙන ගිහින් අන්තිමට මුඩුක්කු ගෑනු දෙන්නෙක් වගේ බැනගත්ත එත විතරයි.
    රාජාංගනේට සෝශල් මිඩියා වල යම් තැනක් හම්බවුනේ සුදත්ත තිලක් සිරි නිසා. මොකද පොර ඊට කලින් ලංකාවේ ජනප්‍රිය නලුවෙක්. සුදත්තට කලින් රාජාංගනේට වෙන කන්ටැක් එකක් තිබුන. ඒක ගොඩක් අය දන්නේ නෑ. අනුරාධපුරේ සමාජ ශාලාවක් පවත්වගේන ගිය වසන්ත සොයිසා ඝාතනය කල ඉරෝන් රණසිංහ නොහොත් SF ලොකු එක්ක තමයි මිනිහ ඉස්සරෝම ප්ලග් උනේ.

    SF ලොකු වසන්ත සොයිසව මරන්නේ ක්ලබ් එකේ සිද්ධ උන මුදල් හුටපටයකට .සොයිසා මැරුවට පස්සේ ඇප අරන ඇවිත් SF ලොකු විඩියො කෑලි දදා කිව්වා වසන්ත සොයිසා කරන්නේ අනුරාධපුර කියන අති උතුම් ශුද්ධ භුමියට නිග්‍රහයක් එක නිසා සිංහල ගැම්ම තියෙන කොල්ලෙක් විදිහට ඒක බලන් ඉන්න බැරිතැන තමයි ඒක කලේ කියල. එතකොට මේ තඩි ගෝරීල්ල SF ලොකු යන යන තැන පස්සෙන් යනව ඌ හරහා ක්‍රෙඩිට් දාගන්න .දෙන්නා අයියයි මල්ලයි එකටම තමයි හිටියේ .

    ඒ දවස්වල තමයි රාජාංගනේ හාමුදුරවො පරන චයිනිස් කැමරා ෆොන් එකකින් SF ලොකු ජාතික විරයෙක් වගේ කරල පොඩි පොඩි විඩියෝ දාන්න පටන් ගත්තේ. හරියටම ඩෑන් ප්‍රියසාද්ගේ කල්ලියත් එක්කම බිහිවුනු සෙට් එක තමයි මේ. මුල් කාලේ වසන්ත සොයිසා ගේ සමහර වැඩ වලට අනුරාධපුර අවට මිනිස්සු කැමති උනේ නැහැ .හැබැයි සොයිසගෙන් ඒ හැටි කරදරයක් මිනිස්සුන්ට තිබුනෙත් නෑ.
    සොයිසා කලේ ක්ලබ් එන අයට අසාධාරණ බිල් පටවල මුදල් මංකොල්ල කාපු එක .මිනිහගේ ක්ලබ් එක ඩොක්ටර්ස් එහෙම ආපහු යන්නේ බල්ලො වගේ . SF ලොකු ඇවිත් සොයිසා මැරුවට පස්සේ මිනිස්සුත් හිතුවා ඇත්ත තමයි මු අපිට ඇනයක් වෙලා තිබුන එකාට ගේම දුන්න විතරක් නෙවේ අපේ ශුද්ධ භුමියත් බේරල දුන්නා කියල .ඔන්න ඔහොමයි සිංහල බෞද්ධ අවිඥානය වැඩ කරන්නේ .


    SF ලොකු ඇප අරන් එලියට ආවට පස්සේ කොල්ලෝ මිනිහට මල්මාල දාල කේක් කපල පිලිගත්තේ. ඒ විතරක් නෙවේ දන්සල් පිංකම් පංසල් හැම එකක් ගානෙම SF ලොකු එක්ක රාජාංගනේ භික්හුව ගියා .2020 අවුරුද්දේ අනුරාධපුර දහයියාගම රේල් ගේට් එක ගාවදී SF ලොකුට වෙඩි පිට වෙඩි තියල මරල දැම්මා. මේ සිද්දියෙන් පස්සේ SF ලොකු ගේ අගසව් වගේ හිටපු රාජංගනේ භික්ශුව සද්දෙ වහල පැත්තකට උනා.

    copy - jonelemon.blogspot.com
     
    • Wow
    Reactions: Truth Hurts

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    පිස්සුද යකෝ, රාජංගනේ ප්‍රසිද්දවුනේ සුදා එක්ක බැනගෙන නෙමෙයි. රාජපක්ස හොරුන්ට, පොන්සි රනිල්ට අම්මා මුත්තා මතක් කරලා ජාතිය අමතලා. කක්කි සුදා එක්ක බැනගත්ත එක ඊට පස්සේ උන සිද්දියක්. 😂 🤌