හේශාන් මොනාද හුත්තො මේ කියන්නෙ?🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,513
    75,278
    113
    Ewa adaala nane :rolleyes:
    අඩෝ මූ ඉස්සර adults only සෑහෙන ගැහුව නේද? ඒ කාලේ දිගට හරහට දෙන්න ඇති නිලියන්ට පුකවල් නිල් වෙන්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,513
    75,278
    113
    මොකක්ද මුගේ film එක ඔච්චරම නගින?
    මූ ඉස්සර බන් ඩබල් ගැහුවා සෑහෙන්නෙ, ඉතින් පොඩි කපල්, හොර කපල්, නාකි මද කිපිච්ච උන් මුගෙ හෝල් එකට ගිහින් උගෙ ෆිල්ම් බලන අතරේ උන්ගෙ ආතල් එක ගත්තා.🤭🤭

    උඹලට මතකඩද දන්නෙ නෑ, ඉස්සර ප්‍රින්ටින් සීන් එන්න කලින් මුන්ගෙ පොස්ටර් අතින් ඇන්දේ, ඒ කාලේ ඉතින් ඔය ඩබල්වල නැති සීනුත් මුන් හෙන suggestive විදියට අඳිනවා. මට මතකයි එක පාරක් ස්කිනියක් ඇඳන් ඉන්න ගෑනියෙක්ගෙ ගෙඩිය එලියට එන්න ඔන්න මෙන්න වගෙ ඇඳලා තිබ්බා. අඩො ඉතින් පොඩි කාලේ ඕවා දැක්කා කියන්නෙ වැලක් බැලුවා වගේ තමා. 🥴 🥴

    ආතල් එක ඒක නෙවී, මුංගෙ හෝල්වල පෙන්නපු ෆිල්ම්වල ඇතිදෙයක් නෑ, සමහර ඒවා censor කරලත් තිබිලා තියෙනවා. ඒත් ඉතින් ඒ කාලේ දැන් වගේ internet නැති නිසා ගොඩක් උන් අර චිත්‍ර වලට රැවටිලා බලන්න යනවා.:lol::lol:
     
    • Wow
    Reactions: Avatar998

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    මුගෙ කතා ගූ ගොඩවල් උනාට මුන් හින්ද තමා මේක දැන් අලුතෙන් එන හොද සිංහල ෆිල්ම් වලට එන්නත් ඉන්ඩස්ට්‍රියක් ඉතුරු උනේ.
     
    • Like
    Reactions: tharakaf