හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

HotuiKabaiNathiwaKanduluWitharak.jpg

මම මේක ලියල නම් සති දෙකක් විතර. එළකිරි වල තියෙන ආදර සංවාද සහ කවි එක්ක හැබෑ ජීවිතේ එදිනෙදා හමුවන පෙම්වතුන් බොහොමයක් ගැන හිතිල දවසක පුංචි කඩදාසි කෑල්ලක ලියවිලා මගේ සාක්කු අතර මාරු වෙමින් තැලී පොඩි වෙමින් තිබුණ මේක. ළඟදි දාන්න හිතුවෙ නෑ. ඒත් අද හිතුණ දාන්න ඕන කියල. මේ ගැන දිග විස්තරයක් දෙන්නම් පසුව මේකට ලැබෙන ප්රතිචාර අනුව.
 
maleemsg

Member
මං හිතන්නේ මට මේක තේරෙන්නේ නෑ..තේරුම් ගන්න පොඩි සහයක් ඕනි වෙයි*....!

රැඩිකල් ආදරයක්....:dull: ද?
වේදිකාවේ අසුනකට බර වෙලා ඉන්න? :dull:
 
blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    hehe......... adenawa...........

    okata mama mehema kiyannada?

    aadare karana ayata --> athal :)
    aadare karala kela unu ayata --> bothal
    :lol: :lol: :lol:
     
    maleemsg said:
    මං හිතන්නේ මට මේක තේරෙන්නේ නෑ..තේරුම් ගන්න පොඩි සහයක් ඕනි වෙයි*....!

    රැඩිකල් ආදරයක්....:dull: ද?
    වේදිකාවේ අසුනකට බර වෙලා ඉන්න? :dull:
    මොන පිස්සු කතාවක්ද මේ?:eek::eek:
    තොට තේරෙන් නැත්නම් අනික් අය ගැන කවර කතාද?
    :lol::lol:

    චර්මට මේ ගැන කියන්න කියනවා මම. බලමු එයා මොකද කියන්නේ කියලා...
     
    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    41
    Battaramulla
    :eek: :eek: :sorry: keepa serayak ma kiyewwa eth thama therum gatthe ne man hithane. eka para 1k hitenawa anith para thwa 1k hithenawa..

    Adaraye yathrthaya hari akarawa therum nogena..(therum gatthath,-ehemath kamakne kiyala hithagena..:eek: ) labena duk penirasai kiyala miriguwak passe duwana samahara adarwanthayange adare genada....????:eek: :dull: (Hotu saha Kaba kiyala adahas kale mokakda kiyala dana gatthanum harii)
     
    අද කවි කීපයක්ම හුරතල් වෙනවා කට්ටිය අතරේ. ඒ අතරින් මේක මොළය කොලොප්පන් කරගන්නයි....

    මේක විසඳන්න උත්සාහ කරන්න. පැහැදිලි කිරීම එකපාර දුන්නොත් මේක නිකං අද ඇහෙන ගොඩක් සින්දු වගේ දියාරු වෙනවා.
     
    T.Kanch

    Member
    Jul 25, 2007
    4,576
    0
    0
    Sydney
    අපොයි මගේ ඔලුවත් කරකැවෙන්න ගත්තා :baffled: :rofl:
    ඔයා මේ කියන්නේ කවුරුවත් යථාර්තය තේරුමි අරගෙන පොලොවේ පය ගහලා ආදරේ කරන්නේ නෑ කියලද???????
    මට තේරුන විදියට ඒ ආදරේ තියෙන්නේ කඳුලු විතරයි කිබුල් කඳුලු කිවිවොත්????
    අනේ මන්දා ඒ මට හිතෙන හැටි.......
    මොනවා උනත් මේ වගේ අපුරූ නිර්මාන රස විඳින්න ලැබෙන එකට හරීම සතුටුයි...........:)
     
    T.Kanch

    Member
    Jul 25, 2007
    4,576
    0
    0
    Sydney
    blackroses said:
    hehe......... adenawa...........

    okata mama mehema kiyannada?

    aadare karana ayata --> athal :)
    aadare karala kela unu ayata --> bothal
    :lol: :lol: :lol:
    Ethakota kelloth biwwata kamak na neda??? :rofl:
     
    Matanam meken kiyana arthaya therenawa.....hemadaama aadaraye dukama witharak kiyana ayatai mehema deyak akuru karala thiyenne.....

    aadare duka witharamai liyanne, aadare gena kandula witharamai liyanne kiyana ekatai me prahaaraya...:lol:

    Kandula, aadare karadi labena sameepama deyak....aadare thiyena thena duka thiyenawa...aadare windiddi sathuta wagema duka genath kiyawenawane...eka apuru hangeemak...:)
     
    maleemsg

    Member
    මේක අර ඇබිත්තක් කථාවේ සංශෝධිත නව ඉදිරිපත් කිරීමද?:dull:
    අපි හැමෝම ආදරය කරනවා කියලා ආදරය අනේ මන්දාවක් කරගෙන යථාර්ථය අමතක කරලා සුරංගනා ලොක මවාගෙන ඉන්නවා කියන එකද මේ කියන්නේ ? ආදරේදී අවර්ණ කදුළු බිංදු වගේම පිළිකුල් සහගත කබයි හොටුයි තියෙනවා කියලද කියන්නේ ? ඒත් අපි ඒවා සිදුවීම් නොසලකා හැරලා අපේ හීන ලෝක වලට ලස්සනට පිරිසිදුවට ඉන්නවා කියන එකද මේ කියන්නේ ?:eek:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    mata nam hithenne adare heenayak karagena...boruwta andana...ninden nagitala aye kandulu pihidaganna ayawa aye hari track ekata adala daanna karapu uthsahayak wage...
    (dethun paarak kiyawala therune oka thamai, wena adahasak meke thiyeda danne na:baffled: )
     
    blackroses said:
    hehe......... adenawa...........

    okata mama mehema kiyannada?

    aadare karana ayata --> athal :)
    aadare karala kela unu ayata --> bothal
    :lol: :lol: :lol:

    හික් ! හික් ! ඔයා කියපු එක හරියටම හරි නොවුණත් මාර ආතල් තමයි!:lol::lol:

    හැබැයි ආදරේ කරල කෙල වුණාම ලැබෙන අත්දැකීම්! කියල නිම කරන්න බෑ...:)
     
    G2H said:
    :eek: :eek: :sorry: keepa serayak ma kiyewwa eth thama therum gatthe ne man hithane. eka para 1k hitenawa anith para thwa 1k hithenawa..

    Adaraye yathrthaya hari akarawa therum nogena..(therum gatthath,-ehemath kamakne kiyala hithagena..:eek: ) labena duk penirasai kiyala miriguwak passe duwana samahara adarwanthayange adare genada....????:eek: :dull: (Hotu saha Kaba kiyala adahas kale mokakda kiyala dana gatthanum harii)
    මම බලාපොරොත්තු වුණ එක දෙයක් ඉටු වෙලා. ඔයාට එක එක දේවල් හිතන්න අරමුණක් මම දීල ඔයාට! මම හිතන්නෙ හැම නිර්මාණකාරයෙක්ගෙම අරමුණ ඔහේ මල විකාර හිතන අයගෙ ඔළුවලට වඩාත් නිර්මාණාත්මක අරමුණක් දීමයි.

    ඔයා මේ අදහස ඔයාගෙ මනස තුල එහෙට මෙහෙට කරකවල හරි දේ අරන් තියෙනවා අන්තිමට! :):)

    හොටු සහ කබ කියන්නේ හැම වෙලේම කඳුළු ගැන විතරක් හිතන අයට අමතක වෙන දේවල් ටික තමයි.
     
    T.Kanch said:
    අපොයි මගේ ඔලුවත් කරකැවෙන්න ගත්තා :baffled: :rofl:
    ඔයා මේ කියන්නේ කවුරුවත් යථාර්තය තේරුමි අරගෙන පොලොවේ පය ගහලා ආදරේ කරන්නේ නෑ කියලද???????
    මට තේරුන විදියට ඒ ආදරේ තියෙන්නේ කඳුලු විතරයි කිබුල් කඳුලු කිවිවොත්????
    අනේ මන්දා ඒ මට හිතෙන හැටි.......
    මොනවා උනත් මේ වගේ අපුරූ නිර්මාන රස විඳින්න ලැබෙන එකට හරීම සතුටුයි...........:)
    මම එහෙම්ම කියන්නෙ නෑ. එහෙම කියන එක ආදරවන්තයින්ට කරන අසාධාරණයක්. ඒත් බොහෝ දෙනා අමතක කරන දේවල් ගොඩක් තියෙනවා ආදරයෙදි. ඒ නිසාම එයාල දුක් විඳිනවා ඒකත් ආතල් කියල හිතාගෙන. ගොඩයාමක් නෑ. සදා දුකම තමයි.
     
    T.Kanch said:
    Ethakota kelloth biwwata kamak na neda??? :rofl:
    කෙල්ලො නොබොන හින්ද තමයි මේ මල විකාර වල්බූත සේරම.

    කෙල්ලො බිව්වට මක් වෙනවද? :eek:

    ඕන නම් කොල්ලන්ට වඩා ටිකක් පිස්සු කෙලියි!:lol::lol:
     
    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    41
    Battaramulla
    freednbeing said:
    මම බලාපොරොත්තු වුණ එක දෙයක් ඉටු වෙලා. ඔයාට එක එක දේවල් හිතන්න අරමුණක් මම දීල ඔයාට! මම හිතන්නෙ හැම නිර්මාණකාරයෙක්ගෙම අරමුණ ඔහේ මල විකාර හිතන අයගෙ ඔළුවලට වඩාත් නිර්මාණාත්මක අරමුණක් දීමයි.

    ඔයා මේ අදහස ඔයාගෙ මනස තුල එහෙට මෙහෙට කරකවල හරි දේ අරන් තියෙනවා අන්තිමට! :):)

    හොටු සහ කබ කියන්නේ හැම වෙලේම කඳුළු ගැන විතරක් හිතන අයට අමතක වෙන දේවල් ටික තමයි.

    3.gif
    3.gif
    Aaa mama hari de aragenada..Ela..(Oya matada kiwwe mala wikara hithana aya kiyala..:shocked: :eek: :sorry: )
    hmm.. sathuthuii me wage bararrum sankeerna prahelikawak Tikak hari Therum gattha kiyala hithenakota
    3.gif
     
    Araliyaa said:
    Matanam meken kiyana arthaya therenawa.....hemadaama aadaraye dukama witharak kiyana ayatai mehema deyak akuru karala thiyenne.....

    aadare duka witharamai liyanne, aadare gena kandula witharamai liyanne kiyana ekatai me prahaaraya...:lol:

    Kandula, aadare karadi labena sameepama deyak....aadare thiyena thena duka thiyenawa...aadare windiddi sathuta wagema duka genath kiyawenawane...eka apuru hangeemak...:)
    ඔයාට මේක තේරුණේ නැත්නම් අල්ලලා හම ගහන්න ඕන. මම මේක දාන්න ආසන්නම හේතුවත් ඔයාගේ අර කාටදෝ ලියපු හයවෙනි එක තමයි.:)

    ඔයාට කඳුල ආතල් නම් කොල්ලගෙන් ඉල්ලගන්න සපත්තු.
    දුක කියන්නෙත් මිනිස්සුන්ට දැණෙන පසු කාලෙක සුන්දරව විඳින්න පුළුවන් හැඟීමක් තමයි. ඒත් උදේ නැගිට්ට වෙලේ ඉඳන් දුකමනේ අප්පා...:(:(

    ඔයාට මම මේක පෙන්නන්නම්. ඔයා මේක දැකල ඇති.;)

    242czewnv1.jpg