කවි ලියනව නම් ලැජ්ජාව කියන්නෙත් දුක හෝ සතුට තරම් නැතත් ටිකක් දැණෙන හැඟීමක් තමයි නේද? කොල්ලො කෙල්ලො ඉදිරියෙ මැන්ඩලින් ගහනව කියලත් කියන්නේ...sagari said:ආදරේ විරහව හා වැලපීම ගැන විතරක් හිතලා කරන දේ වලට වෙන්න ඕනි මේ කිව්වේ.මට තේරුනේ නම් එහෙමයි..
ඒත් මමත් ලියනවානේ ඒ ගැන. කියවද්දි ටිකක් විතර ලැජ්ජත් හිතුනා මන් ගැනම..![]()
සොලි තමා..![]()
![]()
ලියන්න බලන්න කොල්ල ඉදිරියෙ සැජ්ජ වෙන පෙම්වතියක් ගැන කවක්!





