පසුගිය දවස් ටිකේම කට්ටිය ට්‍රිප් ගියා නේද? ආයේ කොරෝනා ස්ප්‍රේඩ් වෙන සින් එක වේගන යනවද? තව සතියකින් දෙකකින් පොඩ්ඩක් කොහෙ හරි හොටෙල් එකක නැවතිලා එන්න හිතෙනවා.
කොහෙද බං ටිකක් ක්‍රවුඩඩ් නැති පැති තියෙන්නේ? (කොළඹ , නුවර , ඇල්ල වගේ ඇරුනම)
මාතලේ එහෙම හොද හොටෙල්ස් තියෙයිද?
කොහෙද බං ටිකක් ක්‍රවුඩඩ් නැති පැති තියෙන්නේ? (කොළඹ , නුවර , ඇල්ල වගේ ඇරුනම)
මාතලේ එහෙම හොද හොටෙල්ස් තියෙයිද?