හොටෙල් එකක්

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ඇති උන ප්‍රශ්නයක් ඊයේ.. දැන් couples එනවනේ hotel එකට stay කරන්න ඒ අය married නැද්ද කියල බලනවද? මං ඇහුවම අපේ යාලුවන්ගෙන් ඔව් බලනවලු නැත්තම් දෙන්නේ නෑලු (මාව කොමාත් bite කරනවා ) ඇත්තටම එහෙම බලනවද?
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    pissuda bn ahenm itin married certificate eka aran yanna epe bn hemawelawema.. kellata 18 adunam tamai awla ... hariyatama danna ekek ubata details dei machan
     
    • Like
    Reactions: tclanki

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් මචන් පොතේ හැටියට නීත්‍යානුකූලව සංසර්ගය කරන්න පුලාන් වෙන්න කසාන්ද බඳින්නම ඕනි...:yes: ඒකෙත් මාසයක් යනකන් ගල් කපන්න විතර්යි පුලාන්, :( මාස 6ක් යන්න ඕනි ගුද සංසර්ගේ කරන්න... :)

    '
    '
    '
    '
    '
    '
    '
    '

    අඩෝ බොරු බං....එහෙම අහන්නේ නෑ....අයි ඩී එක ඉල්ලයි ඕනිනම්...
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    ඔව් මචන් පොතේ හැටියට නීත්‍යානුකූලව සංසර්ගය කරන්න පුලාන් වෙන්න කසාන්ද බඳින්නම ඕනි...:yes: ඒකෙත් මාසයක් යනකන් ගල් කපන්න විතර්යි පුලාන්, :( මාස 6ක් යන්න ඕනි ගුද සංසර්ගේ කරන්න... :)

    '
    '
    '
    '
    '
    '
    '
    '

    අඩෝ බොරු බං....එහෙම අහන්නේ නෑ....අයි ඩී එක ඉල්ලයි ඕනිනම්...

    :D:D:D:D:D:D
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    හිලකිං බලනව

    අයිඩී එක විතරයි බං ඉල්ලන්නෙ. හැබැයි අයිඩී එක ෂුවර් නැත්නම් කාමරේ කොහෙ හරි හදල තියන හිලකිං බලනව අයිඩී එකේ ඉන්න එවුන්ම ද ඇතුලේ ඉන්නෙ කියල.
     
    • Like
    Reactions: tclanki

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    papa mithryo inne.. math kalpana kle ochchara couples godakage ehema balanne kmada kiyala... balalama thamalu danne wedding ring ekath ekka :(:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අයිඩී එක විතරයි බං ඉල්ලන්නෙ. හැබැයි අයිඩී එක ෂුවර් නැත්නම් කාමරේ කොහෙ හරි හදල තියන හිලකිං බලනව අයිඩී එකේ ඉන්න එවුන්ම ද ඇතුලේ ඉන්නෙ කියල.

    :rofl::rofl: