හොටෙල් සහ ටුවරිසම් ෆීල්ඩ් එකට
මම Tourism and Hospitality Managamenet HND (Higher National Diploma) එකක් කරනවා.. අවුරුදු තුනක් ඩිප් එක තියෙනව. ඒකෙන් මාස හයක් ට්‍රේනින්..
සතියෙ දවස් පහම ලෙක්චර්ස් නිසා පාර්ට් ටයිම් ජොබ් එකක්වත් (මන් කරන ඩිප් එකට අදාල, හොටෙල් එකක ජොබක් වගේ) කරන්න වෙලාවක් නෑ.. දැන් මාස පහක් විතර ඉවරයි මේකෙනුත්...
මට දැන් හිතෙනවා ඔය ඩිප් එක අතෑරල දාල වෙන සාමන්‍ය ඩිප්ලෝමා එකක් කරලා එහෙම්ම ප්‍රයිවට් කැම්පස් එකකින් ඩිග්‍රි එක කරන්න.. නැත්නම් කොළඹ කැම්පස් එකේ වුනත් ඩිග්‍රි එක කරන්න පුළුවන් ඒකෙ ඩිප් එක කලොත්.. මම HND එක අරන් ඩිග්‍රි එක ගන්න වෙන්නෙත් කොළඹ කැම්පස් එකෙන් හරි වෙන විදේශ විශ්වවිද්‍යාලකින් හරි තමා..
මම් දැන් කරන කෝස් එකෙන් අයින් වෙන්න හේතු වෙන්නේ..,
*1 අයින් වෙලා කරන්න ඉන්න ඩිප්ලෝමා හැම එකම පාර්ට් ටයිම් තියෙන්නේ.. ඒ නිසා සතියේ දවස් වල ජොබ් එකක් කරන්න පුළුවන්. ටුවරිස්ට් හොටෙල් එකක ජොබ් එක්කට ගිහිල්ලා මාසෙකට අඩුම 25ක් ලැබුණත් ඇති හොඳටම.
*2 ඩිප්ලෝමා එකෙන් පස්සෙ ඩිග්‍රි එකට අවුරුද්දයි යන්නේ... ඩිග්‍රි එකත් පාර්ට් ටයිම් නිසා ඒ කාලෙත් ජොබ් එකකට යන්න පුළුවන්.. ක්ෂේත්‍රයට අදාල ඩිප්ලෝමා එකකුත් තියෙන නිසා කලින්ට වඩා ගෙවන වැටුපත් වැඩි වෙයි ඒ අවුරුද්දේ..
*3 මට HND එක කරන ගමන් ජොබ් එකක් කරන්නත් බෑ, ඒකෙ අන්තිමට මාස හයක ට්‍රේනින් එක විතරයි ලැබෙන්නේ... මන් HND එකෙන් අයින් වෙලා වෙනම පාර්ට් ටයිම් ඩිප් එක කරලා ඩිග්‍රි එක කරන්න ඉන්න නිසා මට අවුරුදු දෙකක Work Experiance එකක්.ලැබෙනවා.. ඒ සමඟම ඩිප්ලෝමා එකකුයි ඩිග්‍රි එකයි දෙකත් තියෙනවා..
*4 අවුරුදු දෙකක් ජොබ් එකේ නිසා ඉගෙනගෙන ඉවරවෙනකොට අතේ ලොකු ගාණක් ඉතුරුකරගන්නත් පුළුවන්..
වෙනම තියෙනව කීව ඩිප්ලෝමා ටික තමා මේ..
1.සබරගමුව කැම්පස් එකේ Tourism and Hospitality Management අවුරුද්දක ඩිප්ලෝමා එක.
2.කොළඹ කැම්පස් එකේ Travel and Tourism Economics and Hotel management අවුරුද්දක ඩිප්ලෝමා එක
3.විවෘත විශ්වවිද්‍යාලේ Tourism and hospitality management අවුරුද්දක ඩිප්ලෝමා එක
ආ... කියන්න අමතක වුනා... විවෘත විශ්වවිද්‍යාලේ මාස තුනක කෝස් එකක් තියෙනවා Tourism and Hotel Operations කියලා.. ඒකෙ සති තුනක ට්‍රේනින් එකක් දෙනව.. ඒක ඔක්තෝම්බර් මාසේ පටන් ගන්නවා මතක විදියට, HND එකෙන් අයින් වෙලා යනවනම් මට ඒ කෝස් එක කරලම යන්න පුළුවන්..
මට දැනගන්න ඕනී වැදගත්ම දෙය මම ගන්න හදන තීරණය නිවැරදිද?
ඉහතින් දක්වා ඇති සරසවිවල ඩිප්ලෝමාවල පිළිගැනීම කෙසේද?
සහ මා ඩිප්ලෝමා එක කරන කාලයේ සංචාරක හෝටලයකට රැකියාවක් සඳහා ගියහොත් අවම 250000ක වත් වැටුපක් බලාපොරොත්තු විය හැකිද?
(සංචාරක හෝටල් යනුවෙන් අදහස් කලේ හිල්ටන් ගලදාරි වැනි හෝටල් නොව සංචාරක ආකර්ෂණ ස්ථාන ආශ්‍රිතව පිහිටා ඇති හෝටල්)