අද දවස ඇතුලත කියන්නලු

kim aiya

Member
Oct 22, 2025
20
15
3

hey guys මම කලිනුත් ත්‍රෙඩ්ඩ් එකක් දැම්මා කරන්න හොද කෝර්ස් එකක් වගේ දෙයක් ගැන අදහසක් අහලා (after A/L) තාත්තා දැන් කේස් මොකක් හරි එහෙකට්ට යන්නලු මම it field එහෙම ආසම නෑ it පැත්ත ගැන interest එකක් තිබ්බත් job එකක් වගේ කරන්න බෑ . shipping crew , hotel field ආසත් නැහ් :D:shocked: කැම්පස් එකකින් it degree එක්කට මාව ස්ටුඩෙන්ට් වීසා යවන්න හැදුවත් සුද්දගෙ ගාව පාර්ට් ටයිම් ඉල්ලන්නයි, අර ඉන්දියන් උන්ව හේට් කරන සීන් එක, අයිය බදින්නත් ලං වෙලා තිබ්බ නිසා මම යන්න කැමති උනේ නෑ.මගෙ යාලුවෙක් අද ගිහින්ඒ කැම්පස් එකෙන් ඔස්ට්‍රේලියා ගිහින් තිබ්බා , දැන් ගෙදරින් කියනව දවසක් ඇතුලත මොකක් හරි කරන දෙයක් කියන්නලු අයි හෑව් නෝ ෆkin අයිඩියා. පාර්ට් ටයිම් නැතුව qualifications එක්ක මාව අපායට යැව්වත් යනව දැන් නම්, කලින්ත්‍රෙඩ් එකෙ කට්ටිය කියල තිබ්බ අදහස් වටිනව ජර්මන් ටෙක් වගේ යන්න තිබ්බ ඒක ආයෙත් ඇතුලත් කිරීමේ දිනයක් වත් නෑනේ තිබ්බත් ටික කාලයක් යයි ගෙදරටම වෙලා ඉදල එපා වෙලත් ඉන්නේ කැම්පස් එකක් වගේ මොකක් හරි දන්නෙ නැද්ද folks. කැමති ජොබ් එක කරනව කියල එකක් අද කාලෙ බැනෙහ් දැන් නම් එහෙම ඕනත් නෑ mechanical සයිඩ් එක නම් හොදයි හෙහ් හෙහ්..​

help me 🫢
 
Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113

    ඉන්ට කෝස් එකක් තමා ඉක්මනටම කරන්නනම් ඉතින් .
     
    • Angry
    Reactions: kim aiya