හොටේල් වල පාවිච්චි කරන්නෙ මොන mattressද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අඩෝ හොටෙල් වල පාවිච්චි කරන්නෙ spring mattress එකද? foam mattress එකද?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    වෙනසකටත් එක්ක මේවා දාන්න ෆ්රෙඩ්ස්.
    images.jpg
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    අඩෝ හොටෙල් වල පාවිච්චි කරන්නෙ spring mattress එකද? foam mattress එකද?
    Hotels use various types of mattresses depending on their category, budget, and the comfort level they wish to provide to their guests. Here are some common types:

    1. Innerspring Mattresses

    • Features: Made with steel coils for support, often combined with layers of foam or padding.
    • Comfort: They offer firmness and bounce.
    • Hotels Using Them: Common in mid-range and economy hotels because they are durable and affordable.

    2. Memory Foam Mattresses

    • Features: Made of high-density foam that contours to the body, reducing pressure points.
    • Comfort: Soft, conforms to body shape, offers good support, and minimizes motion transfer.
    • Hotels Using Them: Often found in luxury hotels and resorts.

    3. Hybrid Mattresses

    • Features: Combines innerspring coils with memory foam or latex layers.
    • Comfort: Offers the bounce of an innerspring mattress with the contouring comfort of memory foam.
    • Hotels Using Them: Popular in upscale hotels for a balance of support and comfort.

    4. Latex Mattresses

    • Features: Made from natural or synthetic latex; known for durability and support.
    • Comfort: Offers firm support, is bouncy, and has natural cooling properties.
    • Hotels Using Them: Found in boutique hotels and eco-friendly resorts due to their sustainability and comfort.

    5. Pillow-Top Mattresses

    • Features: Traditional innerspring mattresses with a soft, cushioned top layer.
    • Comfort: Adds extra plushness, often feels like sleeping on a cloud.
    • Hotels Using Them: Often used by luxury chains (e.g., Marriott, Hilton).

    6. Air Mattresses

    • Features: Inflatable mattresses that can be adjusted for firmness.
    • Comfort: Provides customizable firmness, but may not offer the same support as other types.
    • Hotels Using Them: Rare in traditional hotel rooms, more common in glamping and specialty accommodations.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ටාරකට ඕක අවුලක් නැති වුනාට සීයට ඕක අමාරුවෙයි බං 🤣🤣🤣
    කන්න බොන්න සල්ලි නැති පොන්නයෝ මේ ත්‍රෙඩ් වලට එන්න එපා. පිලිකන්නට වෙලා හිටපන් ප්ලීස්. 😏 😏
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    කන්න බොන්න සල්ලි නැති පොන්නයෝ මේ ත්‍රෙඩ් වලට එන්න එපා. පිලිකන්නට වෙලා හිටපන් ප්ලීස්. 😏 😏
    කන්න බොන්න නැතත් දෙමාපියොන්ගෙ දේවල් කඩාවඩාගන්න එනම් නෑ මයි 🤣🤣
     
    • Dislike
    Reactions: YelaWolf

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    එක එක උන්ගේ එක එක standard ඇති නේද? මේ ලඟදි company එකකට ගියා spring mattress තමා ගහන්නේ තොග පිටින්. ඔවා hotel වලට තමා යන්නේ. Natural rubber ගහන
    Quality latex, Lalan, earth foam වගේ අය export කරන්නේ. Local විකුණන වෙලාවලුත් තියනවා.
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    මාත් මේ ගෙදර ඇද පොඩ්ඩක් හොටෙල් එකක වගේ හදන්න කියල හිතුව විතරයි. :ROFLMAO: පට්ට comfortable ඒ මෙට්ට නං
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    boge genitanam mn Gahanna bima dagena, no beds
    එදත් කිව්වනේ පොන්ස්, ජොබ් නැති හිඟන්නො ගනන් ගන්නෙ නෑ. පිලිකන්නට වෙලා හිටපන් ජනේලෙන් පුක දෙන්නෙ නැතුව 😏

    කන්න බොන්න නැතත් දෙමාපියොන්ගෙ දේවල් කඩාවඩාගන්න එනම් නෑ මයි 🤣🤣
    ආහ් එල, පිලිකන්නට වෙලා හිටපන් 😏😏
    ------ Post added on Oct 13, 2024 at 2:05 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    10inc ස්ප්‍රින් තමයි ගොඩක් පාවිච්චි වෙනව දැකල තියෙන්නෙ. හොඳ තැන් වලනං...
    අපි උන්හිටිගමං ට්‍රිප් ගිහින් ලගින අඩුකුලේ නමට ac කාමර වලනං ඩබල් ලේයර්, ෆෝම් මෙට්‍රස් එහෙම තමයි තියෙන්නෙ...
     

    Rawanaa

    Active member
  • Jan 29, 2019
    244
    136
    43
    එක එක උන්ගේ එක එක standard ඇති නේද? මේ ලඟදි company එකකට ගියා spring mattress තමා ගහන්නේ තොග පිටින්. ඔවා hotel වලට තමා යන්නේ. Natural rubber ගහන
    Quality latex, Lalan, earth foam වගේ අය export කරන්නේ. Local විකුණන වෙලාවලුත් තියනවා.
    what is the place Machan