හොදම උපදෙස් ....

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
"
කව්රු හරි කිසිම හේතුවක් නැතිව ඔබ ගෙන් පලි ගනී නං ඒ ඊර්ෂියාව හින්ද ... ( මේක ගැන කියන්න ඕනේ නැහැනේ අපි හැමෝම දැකල තියෙනව මේ වගේ මිනිස්සු ගැන ... සිංහලයෝ ගොඩක් ප්‍රසිද්දි මේ සීන් එකට !!!! ) "
meheme adahasak obata awa eka gana kanagatuwemi.....
ඔයාගෙ පොස්ට් එකේ වටිනාකම අන්තිමට ඔයාම කාලා දැම්මෙ ඇයි???????
:(
එකනම් ඇත්ත යාලු..

........
ගොඩක් වටිනා ලිපියක්..අන්තිම පේලිය තම අවුල..
යාළුවා..අපි අපිගන එහෙම හිත හිතන තරමට ඔය මනස්ගතේ ඔලුවේ තියන් බලන්නේ.
අපේ මිනිස්සුන්ගේ පිට කොන්ද කඩන්න ගොඩක් විපරිත අපේ මිනිස්සුන්ගේ ඔලුවට දාල සුද්ද ගියේ..දුසිරිත් බෝ කරලා ගියේ..
සිංහලයා එහෙම අසික්කිත ජාතියක් නෙමෙයි......
එකයි තාමත් අපි එක තැන..යාළුවගේ ලිපිය හොදයි අන්තිම එකනම් චාටර්..
එත් කියපු මුලික කරන වලට ගරු කරමි..
 
bandibana

Member
Jun 16, 2011
928
33

yeah .. u guys may be don't agree with me .. because withing brackets i put some of my own thoughts and what i have seen. so may be some of you wont agree with me about the last post...

eth machan .. when we come to think about it ..don't u feel that since we start our education till we die ( since we start to learn something ) we have been comparing us with other people !!!!!! we are always thinking about what others have accomplished !!! why we did not ? how to get better marks than others .. how to earn money than others.. !! it can be your neighbor .. it can be your friend sometimes even it can be your own family member. ... it's like that .. i know all the people are like that .. but i feel that we do have more ... this is just my personal opinion about the last point.. sorry about it