හොදම එකෙන් අපිට හම්බ වෙන්න වගේ යන්නේ

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපිම තමා රටවල් වහන්න කියල වරද්දගත්තේ!
    ෂික් විතරක්!
    එ කාලේ නම් ලොරි ටෝක්‌ දුන්න,
    ආර්ථිකයට වඩා ජීවිත වටිනව කියල!!
    කෝමත් ජීවිත රැකෙන්නේත් ආර්ථිකය හොඳට තිබුනොත්
    කියල දැන් තමා තේරෙන්නේ!!!
    සමහර වෙලාවට අකමැත්තෙන් වුනත් තීන්දු ගන්න වෙනවා!
    කොවිඩ් වලින් මැරෙන්න ලොකුම අවදානම තිබුනේ
    රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් දෙන්න බැරි,
    ඇත්තටම වෙනත් රෝගාබාධ නිසා මැරෙන්න හිටපු
    මහලු අය!!
    එයාලව බේරගන්න ගිහිල්ල අන්තිමේ
    ලොකු වන්දියක් අපි හැමෝටම ගෙවන්න වෙලා!!!!!
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    හරියට ප්ලෑන් කරොත් මෙක ලයිෆ් ටයිම් එකටම උබලට ලැබෙන චාන්ස් එකක් වෙන්න පුලුවන් .s&p 500 එක කොවිඩ් ක්‍රෑශ් එකත් පහු කරයි හො එ ලගටම යයි.දැන් ගොඩක් දෙවල් ඔවර් ප්‍රයිස් වෙලා තියෙන්නෙ.මෙ වගෙ ක්‍රැශ් අවුරුදු 100 වගෙ එකක් දෙකක් එනවා,හැරියට ප්ලෙ කරපල්ලා පරම්පරවක් ගොඩ.ලන්කාවෙ ආර්තිකෙ ගැන නෙමෙ කිව්වෙ.