හොදම දේ දරුවන්ට

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇයි දැන් ඕක නොදුන්නොත් මොනවා කරන්නද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,450
    113
    අපි තමයි දරුවන්ට හොඳම දේ දුන්නේ කියලා කියන්න බැරි නෑ
     
    • Like
    Reactions: hodakolla

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ෆයිසර් එන්නත දරුවන්ට ලබා දෙනු
    ඇයි උන් ඇවිල්ලා විශේෂ පුරවැසියෝ ද? හැමෝටම හොඳම දේ සමාන දේ ලැබිය යුතුයි.

    කැමති තරං dislike කරපං. නමුත් උඹේ ළමයා මගේ ප්‍රශ්නයක් නෙවේ. කාගෙවත් ප්‍රශ්නයක් නෙවේ. හැම පුරවැසියෙකුටම හොඳින් ජිවත් වීමේ අයිතිය තියෙන්නේ.
    ------ Post added on Jul 8, 2021 at 7:13 PM
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇයි උන් ඇවිල්ලා විශේෂ පුරවැසියෝ ද? හැමෝටම හොඳම දේ සමාන දේ ලැබිය යුතුයි.

    කැමති තරං dislike කරපං. නමුත් උඹේ ළමයා මගේ ප්‍රශ්නයක් නෙවේ. කාගෙවත් ප්‍රශ්නයක් නෙවේ. හැම පුරවැසියෙකුටම හොඳින් ජිවත් වීමේ අයිතිය තියෙන්නේ.
    ------ Post added on Jul 8, 2021 at 7:13 PM
    ෆයිසර් විතරයි දැනට පොඩි ලමයින්ට ලබා දෙන්නේ. සිනෝෆාම් කොවිශීල්ඩ් පොඩි ලමයින්ට ලබා දෙන්න බෑ දැනට මොකද කිසිම පරීක්ශණයක් කරලා නෑ.
    අපිට පුලුවන්
    1.ෆයිසර් දීලා ඉක්මනින් පාසල් පටන් ගන්න
    2. අපිට දැනට තියන සිනෝපාම් පරීක්ශණයක් විදියට ලමයින්ට දෙන්න
    3.කිසිම වැක්සීන් එකක් නොදී ඉන්න. හැබැයි එතකොට ඉස්කෝලේ පටන් ගන්න බැරි වෙයි. මේ යන විදියට නන් කවදාවත් බැරි වෙයි.
    මොකද කොරෝනා කවදාවත් ඉවර වෙන්නේ නැති නිසා.

    https://www.pfizer.com/news/press-r...ech-announce-positive-topline-results-pivotal
    ------ Post added on Jul 8, 2021 at 9:46 PM
     
    Last edited: