පාසල් අරින්න බැරි වෙයි ලගදීමඇයි දැන් ඕක නොදුන්නොත් මොනවා කරන්නද ?
its ok babyඅපි තමයි දරුවන්ට හොඳම දේ දුන්නේ කියලා කියන්න බැරි නෑ
ඇයි උන් ඇවිල්ලා විශේෂ පුරවැසියෝ ද? හැමෝටම හොඳම දේ සමාන දේ ලැබිය යුතුයි.ෆයිසර් එන්නත දරුවන්ට ලබා දෙනු
ෆයිසර් විතරයි දැනට පොඩි ලමයින්ට ලබා දෙන්නේ. සිනෝෆාම් කොවිශීල්ඩ් පොඩි ලමයින්ට ලබා දෙන්න බෑ දැනට මොකද කිසිම පරීක්ශණයක් කරලා නෑ.ඇයි උන් ඇවිල්ලා විශේෂ පුරවැසියෝ ද? හැමෝටම හොඳම දේ සමාන දේ ලැබිය යුතුයි.
කැමති තරං dislike කරපං. නමුත් උඹේ ළමයා මගේ ප්රශ්නයක් නෙවේ. කාගෙවත් ප්රශ්නයක් නෙවේ. හැම පුරවැසියෙකුටම හොඳින් ජිවත් වීමේ අයිතිය තියෙන්නේ.
------ Post added on Jul 8, 2021 at 7:13 PM