හොදම බිස්නස් එකක් හෝ කිහිපයක්...

zzthilan

Junior member
  • Jul 12, 2010
    110
    11
    18
    හොදම බිස්නස් එකක් හෝ කිහිපයක්...



    එලකිරියන්ස්,

    පුලුවන්නම් ඔයාලගේ වටිනා අදහසක් හෝ උපදෙසක් මේ සම්බන්දව බලාපොරොත්තු වෙනවා...

    ඉඩමක් ගත්ත මාතර... පර්චස් 17 ....

    එක පාර ලොකු ඉදිකිරීමකට යන්න අමාරුය්, මම ගුගල් මැප් එකේ ලොකේෂන් එක දානවා
    පොඩ්ඩක් බලල අදහස් ටිකක් දෙන්න...

    ස්තුතිය්....

    dhSkXBl.jpg


    ගුගල් මැප් ලොකේෂන් එක මෙතන, මාප එකේ පේනවට වඩා ඩිවෙලොප් වෙලා දැන්...

    https://www.google.com/maps/@5.9446342,80.5142014,220m/data=!3m1!1e3


     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,552
    8,782
    113
    ටවුම කිට්ටුව නිසා බෝඩිමක් වගේ දැම්මොත්.. ස්ලැබ් එක දල යට තට්ටුව හදල දීල එකෙන් උඩ ටික හදාගන්න බලන්න. එහෙම නැත්නම් සුද්දොන්ට ඉන්න වගේ, ඉස්සෙල්ල කාමර 3ක් වගේ හදල පටන් ගනින්..
     
    Last edited:

    zzthilan

    Junior member
  • Jul 12, 2010
    110
    11
    18
    ඔව් ඒක හොද අදහසක් ගොඩක් ස්තුතිය් ඔයාට... :) :) :)